LED TV - Innovex Brand

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
මෙහෙමයි ඉතින් Sony / Samsung පට්ට Quality. වොරන්ටි දෙන්නේ උපරිම අවුරුද්දයි. ඒත් ලංකාවට එන්නේ චාටර් බඩු කියලයි කියන්නේ..ඒ කිවේ අවුරුද්දෙන් දෙකෙන් බොහෝදුරට කැඩෙනවලු.. අපේ Google දෙයියා උනත් කියන්නෙ LED TV වල උපරිම ආයු කාලය අවුරුදු 4 1/2 ක් කියල. එහෙම බැලුවම 2 years වොරන්ටි එක්ක INNOVEX හොදා නේද ? :)

:dull:
 
madhawa86

Active member
  • Mar 7, 2007
    183
    71
    28
    Padukka
    Hmm. මමත් Innovex එකක් ගන්න ඉන්නෙ. මොකද ඔප්ෂන්ස් එක්ක බැලුවම නම් අනිත්වයෙ මිලේ හැටියට මේකෙ ලොකු අවුලක් නැති නිසා. අවුරුදු 3-4ක් නම් ආයු කාලය, තියෙන CRT TV කොච්චර හොඳයිද. 21" ‍Singer Color TV එකක් අපේ ගෙදර තියෙන්නෙ. දැන් අවුරුදු 13ක් වෙනව වයස. එක වතාවක පොඩි අවුලක් වෙලා සර්කිට් එකක් රෙපෙයාර් කළා. එච්චරයි.
    ඊට ඉස්සෙල්ල තිබ්බ National 14" Black n White TV එකක්. ඒකෙ නම් අවුරුදු 12ක් වගේ වෙනකොට ලෙඩ දුන්න, නමුත් repair කරල තාම දුවනව. දැන් වයස අවුරුදු 24ක්.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඕක මහ හිඟන බ්‍රෑන්ඩ් එකක් බං.. මහන මැෂින් විතරයි යම්තාක් දුරකට හොඳයි කියන්න පුළුවන්.. සිංගර් කොම්පියුටර් කොහොමත් ලංකාවෙ ඇසෙම්බල් කරන්නෙ.. ඕකුන් වැඩ කරන අයට විස්තර පිටට යවන්න දෙන්නෑ.. නීති ගොඩයි.. මේ මටත් වෙලා තියෙන්නෙ ඒක තමා..:(

    උබට උනු කචල් එක මොකක්ද බං :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ආ අපි දන්නව ඔයා කියන්ඩ ඕනෙ නෑ... :P
    දන්නෙ නැති උන් ඉන්නවා..:frown:

    ඒකනේ බං කියන්නේ. වෙන ම්ගුලක් කරන්න වෙන් නෑ TV ගන්නවා මිසක්..එහෙම බැලුවම ලාබෙට අවුරුදු 2ක් වොරන්ටි එක්ක INNOVEX හොදා :lol: ඔය Fridge වල නං ඇසම්බල් කෙරුවාව ජයටම යනව කියල දන්නවා.. Singer එහෙම.
    ඉනොවැක්ස් හොඳයි.. උන් හොරයක් බොරුවක් කරලා නෙමෙයිනේ බඩු විකුණන්නෙ.. හැමෝම දන්නවා ඇසෙම්බල් කරන්නෙත් ලංකාවේ.. ගාණත් අඩුයි.. උන් එහෙම අඩුවට දෙන්නෙ පාට්ස් ගෙනත් ඇසෙම්බල් කරන නිසා.. සිංගර් කාරයත් ඕකමයි කරන්නෙ.. ඒත් උන් පට්ට කොලිටි බ්‍රෑන්ඩ් එකක් වගේ ටහිකෙන ගණන් වලට මාකට් එකට දාන්නෙ..:lol: අපේ උන්ගෙ හෙන ගොබ්බ සීන් එකක් තියෙනවා.. මොකේ හරි ගණන් වැඩි නම් ඌ හිතන්නෙ බ්‍රෑන්ඩ් එක හොඳයි, කොලිටිය හොඳයි කියලා.. ඒකෙ වෙන කිසිම දෙයක් බලන්නෙ නෑ.. මිල වැඩියිනේ.. පටස් ගාලා ගන්නවා..:lol:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    machan ape gedara tiyenne nam innovex 32 LED parana model eka.
    melo rahak na ganna epa.
    picture quality anthimai.
    Deparak damro ekenma haduwa.
    Dan screen eke black lines tiyenawa
    1080P video ekak play kalama noise eka wadi pics wala
    Aluth Full HD model nam kohomada danne na.
    ape nam parana model ekak.
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    Hmm. මමත් Innovex එකක් ගන්න ඉන්නෙ. මොකද ඔප්ෂන්ස් එක්ක බැලුවම නම් අනිත්වයෙ මිලේ හැටියට මේකෙ ලොකු අවුලක් නැති නිසා. අවුරුදු 3-4ක් නම් ආයු කාලය, තියෙන CRT TV කොච්චර හොඳයිද. 21" ‍Singer Color TV එකක් අපේ ගෙදර තියෙන්නෙ. දැන් අවුරුදු 13ක් වෙනව වයස. එක වතාවක පොඩි අවුලක් වෙලා සර්කිට් එකක් රෙපෙයාර් කළා. එච්චරයි.
    ඊට ඉස්සෙල්ල තිබ්බ National 14" Black n White TV එකක්. ඒකෙ නම් අවුරුදු 12ක් වගේ වෙනකොට ලෙඩ දුන්න, නමුත් repair කරල තාම දුවනව. දැන් වයස අවුරුදු 24ක්.

    අනිවා බං. INNOVEX ශේප්. ඒ කාලේ CRT වල Quality එකටයි කල් පැවැත්මටයි ගහන්න එකක් නෑ. LCD LED කරන්ට් අඩුවෙන් ගියාට අයුෂ අඩු නිසා ඇති වැඩක් නෑ. කරුමෙට දැන් ගන්න CRT TV ත් නෑ. අපේ පරණ National CRT TV (Model : TC-1480M) ඒකට දැන් අවුරුදු 26ක් ! ඇඩෙනවා. එක පාරයි repair කරේ තාම හොදට වැඩ:lol::lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මමත් ඔය සයිඩ් එකේ ජොබ් එකක් කරන්නෙ.. සිංගර් නෙමෙයි..
    අපිටත් හිරේ ගියා වගේ තමා..
    :(

    අනේ ඕනි බුකක් පං :lol::lol: පඩි දෙනවා නං වැඩේ කරල දෙනවා. එච්චරයි. අවුලක් ගන්නේ මොකටෑ :lol:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    machan ape gedara tiyenne nam innovex 32 LED parana model eka.
    melo rahak na ganna epa.
    picture quality anthimai.
    Deparak damro ekenma haduwa.
    Dan screen eke black lines tiyenawa
    1080P video ekak play kalama noise eka wadi pics wala
    Aluth Full HD model nam kohomada danne na.
    ape nam parana model ekak.

    machan wisthare ta thanks. :) narakada damro ekatama parana eka dila discount ekka aluth ekak gaththoth. aluth ewa hodai wage..:sorry: anika un awith repair ehemath karanawane. anith magul shop ekakawath ehema gedaratama awith service nahane. :) anith eka kohomath 32" eke Full HD enne na. Full HD kiyanne 1080p nisa, ekata 40" wath oni man hithanne. :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    දන්නෙ නැති උන් ඉන්නවා..:frown:

    ඉනොවැක්ස් හොඳයි.. උන් හොරයක් බොරුවක් කරලා නෙමෙයිනේ බඩු විකුණන්නෙ.. හැමෝම දන්නවා ඇසෙම්බල් කරන්නෙත් ලංකාවේ.. ගාණත් අඩුයි.. උන් එහෙම අඩුවට දෙන්නෙ පාට්ස් ගෙනත් ඇසෙම්බල් කරන නිසා.. සිංගර් කාරයත් ඕකමයි කරන්නෙ.. ඒත් උන් පට්ට කොලිටි බ්‍රෑන්ඩ් එකක් වගේ ටහිකෙන ගණන් වලට මාකට් එකට දාන්නෙ..:lol: අපේ උන්ගෙ හෙන ගොබ්බ සීන් එකක් තියෙනවා.. මොකේ හරි ගණන් වැඩි නම් ඌ හිතන්නෙ බ්‍රෑන්ඩ් එක හොඳයි, කොලිටිය හොඳයි කියලා.. ඒකෙ වෙන කිසිම දෙයක් බලන්නෙ නෑ.. මිල වැඩියිනේ.. පටස් ගාලා ගන්නවා..:lol:

    මං ඒ ගොබ්බ වැඩේ කරා බං. ඒ ගැන මං තව thread එකක් දාන්නම්කො.
    :lol: කියපු කතාව නං සහතික ඇත්ත !
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    oka rebrand krpu Chinese tv ekak machan. LCD panel eka nm ekko samsung nathnm LG mcn. aduwata assemble krnna puluwan ae deken japan panel walata wada. singer wage thamai rebrand krpu seen ekak tyenne. use krla nm na. ae wunata mcn TV ehema baladdi owa scale krna algorithm technology ehema tyenwa. ewa oya branded ewaye godak hdai. sony,samsung thamai godakma hoda. innovex wage ewaye scaling ehema awl. samnya pawichchiyata hdai.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මමත් INNOVEX 24" එකක් ගත්තා පෙබරවාරි මාසේ.කිසිම අවුලක් නෑ.
    සයිට් එකේ දාලා තියෙන එකට වඩා ස්ලිම්.අලුතින් ආපු එක.වටේ තියෙන කළු පාට ෆ්‍රේම් එකත් ගොඩක් පොඩි ඒ නිසා ඩිස්ප්ලේ එක ලොකුයි වගේ පෙන්නේ :)
    සවුන්ඩ්ස් සුපිරි නැති උනත් සැහෙන හොඳ තත්වයේ තියෙනවා.
    සැහෙන වීඩියෝ ෆෝමැට් ගානක් ප්ලේ වෙනවා.
    වීඩියෝ කොලිටි එකත් හොඳයි.

    මම නෙට් එකේ කොහේ හරි තියෙනවා දැක්කා ඉනොවෙක්ස් එකේ තියෙන්නේ එක එක බ්‍රෑන්ඩ් වල පාර්ට්ස් කියලා.ඩිස්ප්ලේ එක skyworth ලු.ඇත්තද බොරුද කියන්න දන්නේ නෑ.

    ගානට වටිනවා මචන් ගත්තට පාඩු නෑ.

    PS
    මෙන්න තියෙනවා ඒ කිව්ව එක.
    http://gamer.lk/index.php?topic=17050.0
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,437
    17,412
    113
    Auckland
    ඉනොවෙක්ස් හොදයි, උන්ගෙ සවිස් එකත් අවුලක් නෑ. අපේ ගෙදර තියෙන්නෙ 55 3D එකක් මේක hdmi ගැහුවම එන්නෙ hitachi කියල. එවුන් දැන් ටිවි හදන්නෙ නෑ ටිවි වල කෑලි විතරයි හදන්නෙ, සමහර විට ඉනොවෙක්ස් එකේ එවුන් දානව ඇත්තෙ hitachi කෑලි වෙන්න ඇති

    මම දැක්ක අන්න 4K එකකුත් රිලීස් කරල උන්. අපේ ටිවි එක විකුනල එකක් ගන්නත් හිතයි :D

    3D නම් සුපිරි. චොර වෙන්නෙ නෑ එලටම එනව. සමහර ටිවි වල ඩබල් පේනව මේකෙ එහෙම සීන් නෑ. හැබැයි විඩියො එක චොර නම් ඉදල හිටල ඩබල් වෙනව :)

    highly recommended
    :nerd:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ඕක මහ හිඟන බ්‍රෑන්ඩ් එකක් බං.. මහන මැෂින් විතරයි යම්තාක් දුරකට හොඳයි කියන්න පුළුවන්.. සිංගර් කොම්පියුටර් කොහොමත් ලංකාවෙ ඇසෙම්බල් කරන්නෙ.. ඕකුන් වැඩ කරන අයට විස්තර පිටට යවන්න දෙන්නෑ.. නීති ගොඩයි.. මේ මටත් වෙලා තියෙන්නෙ ඒක තමා..:(
    හරි අනික්වා ගැන වැඩක් නැහැ. ලාබෙට ටීවී තියෙන බ්‍රෑන්ඩ් තුනයි තියෙන්නෙ(innovex,hisense,haier) ඒ ටික හොඳද නරකද කියපන්. :dull:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    982
    134
    63
    tv akak gannakota kota apiwaga ratawal mulin ma balanne price aka
    ewunta net serch karala baluwoth balanna kiyanne, contrast ratio,aspect ratio,Refresh rate,color depth colour Reproduction,disply type wage dewal

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    ඉනොවෙක්ස් හොදයි, උන්ගෙ සවිස් එකත් අවුලක් නෑ. අපේ ගෙදර තියෙන්නෙ 55 3D එකක් මේක hdmi ගැහුවම එන්නෙ hitachi කියල. එවුන් දැන් ටිවි හදන්නෙ නෑ ටිවි වල කෑලි විතරයි හදන්නෙ, සමහර විට ඉනොවෙක්ස් එකේ එවුන් දානව ඇත්තෙ hitachi කෑලි වෙන්න ඇති

    මම දැක්ක අන්න 4K එකකුත් රිලීස් කරල උන්. අපේ ටිවි එක විකුනල එකක් ගන්නත් හිතයි :D

    3D නම් සුපිරි. චොර වෙන්නෙ නෑ එලටම එනව. සමහර ටිවි වල ඩබල් පේනව මේකෙ එහෙම සීන් නෑ. හැබැයි විඩියො එක චොර නම් ඉදල හිටල ඩබල් වෙනව :)

    highly recommended
    :nerd:

    මචං 4k සීන් එක පොඩ්ඩක් පැහැදිලි කරපන් මට
    :)
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    mcn price wala podi awlk tyenwa samsung walata wada sony ganan wadi

    මචං Sony / Samsung දෙකම 133,000/= LED Full HD 40" හැබැයි 3D නෑ :lol: ඒ බං පරණ එකයි cash දුන්නම අඩු වෙනවා 40,000/= ඒකයි මට වැරදිල ඒ ගනන් දැම්මේ.:)