මෙහෙමයි ඉතින් Sony / Samsung පට්ට Quality. වොරන්ටි දෙන්නේ උපරිම අවුරුද්දයි. ඒත් ලංකාවට එන්නේ චාටර් බඩු කියලයි කියන්නේ..ඒ කිවේ අවුරුද්දෙන් දෙකෙන් බොහෝදුරට කැඩෙනවලු.. අපේ Google දෙයියා උනත් කියන්නෙ LED TV වල උපරිම ආයු කාලය අවුරුදු 4 1/2 ක් කියල. එහෙම බැලුවම 2 years වොරන්ටි එක්ක INNOVEX හොදා නේද ?![]()





anika un awith repair ehemath karanawane. anith magul shop ekakawath ehema gedaratama awith service nahane.

