EK Office Talk

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අළුත්කඩේ..
    මගේ ඔපීසිය නං ලේසියෙන්ම හොයාගන්න පුළුවන් තැනක තියෙන්නේ අස්සක මුල්ලක නෙමෙයි.
    කෙලින්ම high court complex එක පැත්තට වරෙන්...:yes:

    උඹ දෙන ඇඩ්වයිස් වලට අපෙනුත් චාර්ජ් කරයි ද දන්නෙ නැහැ.. :baffled:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අළුත්කඩේ..
    මගේ ඔපීසිය නං ලේසියෙන්ම හොයාගන්න පුළුවන් තැනක තියෙන්නේ අස්සක මුල්ලක නෙමෙයි.
    කෙලින්ම high court complex එක පැත්තට වරෙන්...:yes:
    මනුස්සයෙක් වශයෙන් උඹව අඳුනගන්නෙ කොහොමද බං..? ආසාවටවත් ඒ පැත්තෙ ආවොත් බලලා යන්න..:baffled:

    ආ.. උඹේ අර දූෂණ කේස් එක ෂේප් එකක් දාගන්න නේද සහෝ.. එල එල .. මූ වැඩේ කරල දෙයි.... :baffled:
    :shocked::shocked::shocked:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ගුරාලා විදියට තමා ගෝලයෝ හැදෙන්නේ.. මගේ පළවෙනි රස්සාවේ ඉඳන්ම සැට් උන බොසාලා ඔක්කොම හොඳ ප්‍රොෆෙෂනල් බොන හාදයෝ.. ඉතින් මාත් එහෙමයි..
    ඉතුරු ටික කියන්නේ නෑ...

    bonda ekek hoya ganda baruwa mama dan parana yaaluwekta call kala..uh enawa kiwwa kellath ekka :baffled::baffled: yanda thanak kiyapanko
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    bonda ekek hoya ganda baruwa mama dan parana yaaluwekta call kala..uh enawa kiwwa kellath ekka :baffled::baffled: yanda thanak kiyapanko

    බොන්ඩ යන්ඩ කෙල්ලත් එක්ක? :eek:
    උඹල ඉතින් අපිට කතා කරන්නෙ නැහැනෙ සහෝ...
     

    thanujaka

    Well-known member
  • හෙට සෙනසුරාදනේ.. තෝ නිවාඩු නේද වීක්එන්ඩ් එකේ.. ඉතිං ඒ දවස් දෙකේ කොටල දාහං..:(

    දැනට වචන 368 කොටලා තියෙන්නේ.
    ත්‍රෙඩ් එකක් වචන 1000කට වඩා දාන්නේ බෑනේ බං එතකොට අප්පිරියයි නේ කියවන්න ගියාම.:sorry:
    එහෙම උනොත් ත්‍රෙඩ් 4ක් දාන්න වෙනවා.
    එතකොට ත්‍රෙඩ් ගාන වැඩි නැද්ද බං..:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැනට වචන 368 කොටලා තියෙන්නේ.
    ත්‍රෙඩ් එකක් වචන 1000කට වඩා දාන්නේ බෑනේ බං එතකොට අප්පිරියයි නේ කියවන්න ගියාම.:sorry:
    එහෙම උනොත් ත්‍රෙඩ් 4ක් දාන්න වෙනවා.
    එතකොට ත්‍රෙඩ් ගාන වැඩි නැද්ද බං..:dull:
    කමක් නෑ.. හතරකට නෙමේ පහකට හරි දාහං.. :)
     

    thanujaka

    Well-known member
  • මනුස්සයෙක් වශයෙන් උඹව අඳුනගන්නෙ කොහොමද බං..? ආසාවටවත් ඒ පැත්තෙ ආවොත් බලලා යන්න..:baffled:


    :shocked::shocked::shocked:

    ඒකටනේ බොල මේ ලෝකේ ෆෝන් තියෙන්නේ.:growl:
    ඇවිල්ල දුක ඇමතුමක් දුන්නම හරි..:dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    beer ekak gahanda ban katha kale..:baffled: shit..now I won't be able to smoke..

    ithin yaman next week :P where you work ?

    වරෙන් බම්බා.. නියර් ඕල්ඩ් හවුස් ඔෆ් ෆැෂන්..ඩුප්ලිකේෂන් එකේ...
    බියර් එකක්නන් මේ වෙලාවෙ පට්ට...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    bonda ekek hoya ganda baruwa mama dan parana yaaluwekta call kala..uh enawa kiwwa kellath ekka :baffled::baffled: yanda thanak kiyapanko

    Liquor අරගෙන යන්න වෙනවා හැබැයි මම කියන තැනකට.
    168 එකට පලයං. කෙල්ලෙක් එක්ක යන්න ශේප් එතනට. හොඳ සෙට් එකක් එන්නේ.


    https://www.zomato.com/colombo/168-seafood-place-kollupitiya-colombo-03

    එහෙම නැති නම් සන්හිල් පලයං... ;) එතන ලිකර් හෑව්..
     

    thanujaka

    Well-known member
  • උඹ දෙන ඇඩ්වයිස් වලට අපෙනුත් චාර්ජ් කරයි ද දන්නෙ නැහැ.. :baffled:

    පිස්සුද බං..
    කිරියේ එවුන් වැඩ වලට මාව කන්ටැක්ට් කරන් තියෙනවා නම් ගම් කියන එක හරි නෑනේ.
    එකෙක්ගෙන් වත් සත 5ක් අරං නෑ..:no: