EK Office Talk

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි උබ දැක්කේ නැද්ද මටත් අරු හොයල දුන්නේ​


    http://www.elakiri.com/forum/showthread.php?t=1149073
    අහෝ සල්ලි....
    ඕක ට්‍රේ එකකට දාලා උඩින් ක්‍රීම් චීස්+නොන් ෆැට් යෝගට්+ලුණු+ගම්මිරිස්+ටෙරියකි සෝස්+බිත්තර දෙකක් හොදට බ්ලෙන්ඩ් කරල අවන් එකේ දාලා විනාඩි 20ක් බේක් කරල බේක්ඩ් පැස්ට එකක් හදා ගනින්.....

    අන්න කෑම!
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,466
    3,162
    113
    斯里蘭卡
    මම මෙතන අවුරුදු 8 ක් තිස්සේ වැඩ කරනවා. මම එද්දි කාටවත් පාර්ටි දුන්නෙ නැහැ. ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් කියල එකක් මමනන් අදුරන්නෙත් නැහැ. හැබැයි මට පස්සෙ මෙතනට එන හැම එකාගෙන්ම මම අනිවා ෆර්ස්ට් සැලරි ට්‍රීට් එක ගන්නවා. --මමත් ආපු කාලෙ මමත් ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් දුන්න තමයි --කියල බලෙන් ගන්නවා.. ආතල් එකට.. :baffled::baffled: සල්ලි නැහැ වගේනන් සල්ලි කස්ටිය එකතු කරල අපිම ට්‍රීට් එක දෙනවා :cool:
    k*ri Weda :dull:
    ඇයි උබ දැක්කේ නැද්ද මටත් අරු හොයල දුන්නේ​


    http://www.elakiri.com/forum/showthread.php?t=1149073

    :cool:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තේ කඩේට වඩා ඔෆිස් එකෙන් කොච්චර දේවල් ලැබෙනවද බන්.... :baffled:
    කස්ට කාගෙන ඉවසගෙන වැඩ කරපන්. මුලදි කෙල වුනත් පස්සෙ හරි යනවා..

    4 years... same shit... :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැය 8ක් වැඩනේ බං එකනේ එපා වෙන්නේ..
    මං කරන ජොබට කැමති නිදහස තියෙන හින්දමයි..:dull:

    ඒත් ඉතින් බලන්න සහෝ අපිත් පැය 8 ක් වැඩ... ඒත් එලකිරි එකේ පැය බාගයක්වත් අපි මිසින් වෙලා හිටපු වෙලාවක් දැකල තියෙනවාද? :baffled: :baffled:
     

    thanujaka

    Well-known member
  • ඒත් ඉතින් බලන්න සහෝ අපිත් පැය 8 ක් වැඩ... ඒත් එලකිරි එකේ පැය බාගයක්වත් අපි මිසින් වෙලා හිටපු වෙලාවක් දැකල තියෙනවාද? :baffled: :baffled:

    තෝ රාජ්‍ය සේවකයෙක්ද?:growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බත්පැකට් එකයි පපඩමයි බැඳපු මිරිස් කරලකුයි අරං වරෙන් මාව බලන්න හොදේ.:sorry:
    මම යන්න අකමැති තැනක් සහෝ.. :dull: :nerd: :(
    උඹ බඩගින්නෙ හිටපන්.. මම එන්නෙ නැහැ. :baffled:
     

    **..RoCk sTaR..**

    Well-known member
  • May 28, 2014
    2,868
    343
    83
    31
    party...where ??
    අහෝ සල්ලි....
    ඕක ට්‍රේ එකකට දාලා උඩින් ක්‍රීම් චීස්+නොන් ෆැට් යෝගට්+ලුණු+ගම්මිරිස්+ටෙරියකි සෝස්+බිත්තර දෙකක් හොදට බ්ලෙන්ඩ් කරල අවන් එකේ දාලා විනාඩි 20ක් බේක් කරල බේක්ඩ් පැස්ට එකක් හදා ගනින්.....

    අන්න කෑම!


    මචන් ක්‍රීම් චීස් කියල කිව්වේ පිලර් චීස් වලටද බන්...
    නුලක් දාපන්කෝ එකත් :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    4 years... same shit... :dull:

    තව ටික දවසකින් උඹට උසස් වීමක් ලැබෙයි. තවත් ටික කාලෙකින් තවත් එකක් ලැබෙයි. එහෙම තමයි බන්..ටිකෙන් ටික ලස්සනට යයි. ඉක්මන් නොවී හිටපන්. දැන් ඔය ඉන්න බොසාලත් එක පාර ඒ තැනට ආපු උන් නෙමෙයිනෙ.. උනුත් කාලයක් කට්ට කාගෙන ඇවිත් ඇත්තෙ. ඒක නිසා තමයි උන් ඒ කට්ට උඹලට දෙන්නෙ.... :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉදහන් පටලනවා බොට කුඩු නඩුවක්.:growl:

    එතකොට මටත් ටීවී එකේ මූන දාගන්න පුලුවන් වෙයි නේද අර වෙලේ සුදා වගේ.. ඒ වෙද්දි එලකිරි කුමා කියල මාව ප්‍රසිද්ද වෙයි.. දැන් වෙලේ සුදා එදාට එලකිරි කුමා..එල එල