පටන් ගමු එකක්... ජොබ් විරෝධී සංගම් බිස්නස් එකක්![]()
ජොබ් විරෝධී සංගම් බිස්නස් එකක්
පටන් ගමු එකක්... ජොබ් විරෝධී සංගම් බිස්නස් එකක්![]()
අහෝ සල්ලි....
k*ri Wedaමම මෙතන අවුරුදු 8 ක් තිස්සේ වැඩ කරනවා. මම එද්දි කාටවත් පාර්ටි දුන්නෙ නැහැ. ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් කියල එකක් මමනන් අදුරන්නෙත් නැහැ. හැබැයි මට පස්සෙ මෙතනට එන හැම එකාගෙන්ම මම අනිවා ෆර්ස්ට් සැලරි ට්‍රීට් එක ගන්නවා. --මමත් ආපු කාලෙ මමත් ෆර්ස්ට් සැලරි ට්‍රීට් එකක් දුන්න තමයි --කියල බලෙන් ගන්නවා.. ආතල් එකට..සල්ලි නැහැ වගේනන් සල්ලි කස්ටිය එකතු කරල අපිම ට්‍රීට් එක දෙනවා
![]()


--නඩුකාරයා හිරේ යයි...-- මම ත්‍රෙඩ් එකක් දානවා අනිවා..![]()

තේ කඩේට වඩා ඔෆිස් එකෙන් කොච්චර දේවල් ලැබෙනවද බන්....
කස්ට කාගෙන ඉවසගෙන වැඩ කරපන්. මුලදි කෙල වුනත් පස්සෙ හරි යනවා..

පැය 8ක් වැඩනේ බං එකනේ එපා වෙන්නේ..
මං කරන ජොබට කැමති නිදහස තියෙන හින්දමයි..![]()

ඒත් ඉතින් බලන්න සහෝ අපිත් පැය 8 ක් වැඩ... ඒත් එලකිරි එකේ පැය බාගයක්වත් අපි මිසින් වෙලා හිටපු වෙලාවක් දැකල තියෙනවාද?![]()
![]()

k*ri Weda![]()


අපි කාපු කටු උනුත් කන්න එපැයි බන්
(අපිනෙ දන්නෙ අපි කෑවද නැද්ද කියල කටු)මම යන්න අකමැති තැනක් සහෝ..බත්පැකට් එකයි පපඩමයි බැඳපු මිරිස් කරලකුයි අරං වරෙන් මාව බලන්න හොදේ.![]()


අහෝ සල්ලි....
ඕක ට්‍රේ එකකට දාලා උඩින් ක්‍රීම් චීස්+නොන් ෆැට් යෝගට්+ලුණු+ගම්මිරිස්+ටෙරියකි සෝස්+බිත්තර දෙකක් හොදට බ්ලෙන්ඩ් කරල අවන් එකේ දාලා විනාඩි 20ක් බේක් කරල බේක්ඩ් පැස්ට එකක් හදා ගනින්.....
අන්න කෑම!

4 years... same shit...![]()

මම යන්න අකමැති තැනක් සහෝ..![]()
![]()
උඹ බඩගින්නෙ හිටපන්.. මම එන්නෙ නැහැ.![]()

තෝ රාජ්‍ය සේවකයෙක්ද?![]()

ඉදහන් පටලනවා බොට කුඩු නඩුවක්.![]()
පුද්ගලික සේවයේ.... අපිට එලකිරි ලොග් වෙන්න මාසෙට 165 ජීබී ත් දෙනවා..![]()
