මහරගම skyelectronics ගැන දන්න අය ඉන්නවද?
මහරගම sky Electronic ගැන දන්න අය ඉන්නවද? ඒකෙන් බඩු ගනිපු අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න. උන්ගේ LED TV එහෙම දාල තියනවා price පට්ට අඩුයි. ප්රසිද්ධ showroom වල price වලට වැඩිය 1 lakh විතර අඩුයි සමහර වෙලාවට.
බඩු ගත්තු අය ඉන්නවනම් මේ දේවල් ගැන පොඩි විස්තරයක් දෙන්න...
genuine, seal packaged බඩු ද දෙන්නෙ? showroom දාල තිබුන ඒවා නෙමෙයි නේ?
warranty ගන්න ගියාම කචල් ද?
ගත්ත බඩු වල ලෙඩ ගිහින් තියනවද?
website: skyelectronics.lk