මහරගම skyelectronics ගැන දන්න අය ඉන්නවද?

biskubiskulahila

Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    මහරගම skyelectronics ගැන දන්න අය ඉන්නවද?

    මහරගම sky Electronic ගැන දන්න අය ඉන්නවද? ඒකෙන් බඩු ගනිපු අය ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න. උන්ගේ LED TV එහෙම දාල තියනවා price පට්ට අඩුයි. ප්‍රසිද්ධ showroom වල price වලට වැඩිය 1 lakh විතර අඩුයි සමහර වෙලාවට.
    බඩු ගත්තු අය ඉන්නවනම් මේ දේවල් ගැන පොඩි විස්තරයක් දෙන්න...
    genuine, seal packaged බඩු ද දෙන්නෙ? showroom දාල තිබුන ඒවා නෙමෙයි නේ?
    warranty ගන්න ගියාම කචල් ද?
    ගත්ත බඩු වල ලෙඩ ගිහින් තියනවද?
    website: skyelectronics.lk
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    factory qa reject

    appatasiri ehemada machan? e kiyanne mokak gaththath fault ekak thiyanawa kiyana ekada?
    mokada 3d 48 led ekak sinhagiri eke 199,000k. eth methana 135,000. ekai baluwe, thawa site thiyanawa machan, ewageth me prices walata thiyanawa okkoma q.a. reject weuna ewada?
     
    hekelum

    Well-known member
  • Jan 8, 2008
    935
    402
    63
    appatasiri ehemada machan? e kiyanne mokak gaththath fault ekak thiyanawa kiyana ekada?
    mokada 3d 48 led ekak sinhagiri eke 199,000k. eth methana 135,000. ekai baluwe, thawa site thiyanawa machan, ewageth me prices walata thiyanawa okkoma q.a. reject weuna ewada?

    mehemai godak welawat loku ledak nati ewa wenna puluan, hodama de branded baduwak gannawa num company warranty 1kka ganna eka:yes::yes:
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess
    "factory qa reject" මගුල තමයි බන්,

    වෙන රටවල ටී.වී වල ප්‍රයිස් බලපන්, පට්ට අඩුයි, ඇයි ලංකාවේ විතරක් මිල වැඩි?
    අපේ කොම්පැනි (සොෆ්ට්ලොගික් වගේ ඒවා) ටීවී විකුනන්නේ 100% ප්‍රොෆිට් මාජින් තියාගෙන, එතකොට බඩුවේ මිල ඩබල් වෙනෝ, උන්ගේ නමින් බ්‍රෑන්ඩ් කරපු බඩු (සොෆ්ට් ලෝගික් ටීවී) වගේ ඒවා විතරක් අඩුවට දෙනවා..

    ඔය මහරගම තැන දෙන්නේ සීල් පැක් බඩු, මැලේසියන් ඉම්පෝර්ට් කරපුවා, මගේ යාලුවෙක් මාස තුනකට කලින් ගත්තා කිසි අව්ලක් නෑ..මාත් මාසෙකට කලින් ගත්ත කිසිම අව්ලක් නෑ..අවුරුද්දක් වොරන්ටි එකක් තියෙනවා..

    උඹ පිටින් ඔය රිපියුටඩ් කොම්පැනි එකකින් ගත්තොත් වොරන්ටි එක අවුරුදු දෙකක් හම්බ වෙනෝ..ඕනනම් තව රුපියල් 5000 ක් විතර දීල අවරුදු 3ක් ගන්න පුළුවන්, හැබැයි ඒ අවුරුදු දෙකක් වැඩිපුර වොරන්ටියට මහරගමින් ගන්න පුළුවන් ගානට වඩා ඩබල් ගෙවන්න ඕන..
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අපේ කොම්පැනි (සොෆ්ට්ලොගික් වගේ ඒවා) ටීවී විකුනන්නේ 100% ප්‍රොෆිට් මාජින් තියාගෙන, එතකොට බඩුවේ මිල ඩබල් වෙනෝ, උන්ගේ නමින් බ්‍රෑන්ඩ් කරපු බඩු (සොෆ්ට් ලෝගික් ටීවී) වගේ ඒවා විතරක් අඩුවට දෙනවා..

    :yes::yes::yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,317
    27,795
    113

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ඉතාම විස්වසදායක place එකක්. මගේ tv එක ගත්තේ උන්ගෙන්. place එක දැන ගත්තේ උන්ගෙන් බඩු ගත්ත යාලුවන්ගෙන්. can recommend for anyone without fear.
     
    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    ahema Q/A reject kiyana ba bn un samahara aya denne company warranty. Man washing machine ekak gatha abans warratith ekka.
     
    Blacq

    Well-known member
  • May 1, 2013
    787
    1,261
    93
    Guess

    ඔව් බන් මුන් නිකන් දන්නවා වගේ බොරු දාන්නේ,, ඔය තියෙන්නේ මිලත් එක්කම
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,117
    3,107
    113
    mehemai godak welawat loku ledak nati ewa wenna puluan, hodama de branded baduwak gannawa num company warranty 1kka ganna eka:yes::yes:

    lankaawe TV nam hema company ekama display dhaapuwa wikunanawa brand new kiyala.. 42 inch walata adu ewanam dhaane nethuwa athi mokada ikmanata wikinenea nisa

    me thread eka mula indan agatama kiyawapan ethakota therei.. mama lankaawe thiyena no 1 company eken no 1 brand eke TV ekak aran laksha 3.50 kata kelawa gaththa ekek
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    lankaawe TV nam hema company ekama display dhaapuwa wikunanawa brand new kiyala.. 42 inch walata adu ewanam dhaane nethuwa athi mokada ikmanata wikinenea nisa

    me thread eka mula indan agatama kiyawapan ethakota therei.. mama lankaawe thiyena no 1 company eken no 1 brand eke TV ekak aran laksha 3.50 kata kelawa gaththa ekek

    ai mokakda une oyage tv ekata..