වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    5 වෙනි ගියර් එකේ 40 ට වගේ යන එක එන්ජිමට අහිතකරයි හොඳේ ...:lol::lol::lol::lol:

    :no: එහෙම යන්නේ නෑ...... :no:

    ඒක නෙවේ මාමේ..... ඉස්සරහා ටයර් දෙක නම් දැම්මා තමා නේ...... පස්ස ටයර් නම් දැම්මේ නෑ....... සාමාන්‍යයෙන් 40ට අඩුවෙන් යනකොට....... තර්ඩ් එකේ වගේ...... පස්ස දෙපැත්තට ගස්ස ගස්ස නේ යන්නේ FB15...... :( හේතුව මොකක් වෙන්න පුලුවන්ද....?? පස්සේ ටයර් දෙකත් දාලා බලන්නද අළුතෙන්.....?? :rolleyes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඊයේ කවි ටිකක් එහෙම දැක්කද උඹ :confused:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    රත්තරං;18392640 said:
    ටොයොටා කෑලිනම් මල්ලි ආප්ප කඩේක උනත් තියෙනවා. මහ ගානක් නෑ.. ඔය 106 එකට ආව ගියර් බොක්ස් එක ටොයොට මොඩල් හැට හුටහමාරක තියෙනවා බන්..

    යකෝ ඕක ඇතුලට ගම් දාන්නේ මොන බූරු හරක්ද බන්??????????????? ඕවා ගැලවිලා කොහෙ කොහෙ යයිද කියලා දන්නවද?

    මාර මිනිස්සු බන්

    ඔයිල් එක ගැන නෙමේ මම කිව්වේ. බූමිතෙල් වලින් හෝදලා ඒක වේලුවට බූමිතෙල් ගතිය යන්නේ නෑ. ඒක මික්ස් උනාම ඔයිල් එක බාලවෙනවා. ඔයිලුත් දානකොට ඔරිජිනල් ඔයිල් එකම දාන්න

    හූම්.. එහෙනම් ඇවිදලා බලන්න ඕනා. නැත්නම් ඕන මරාලයක් කියල ටොයොටා ලංකා දාන්නෙයි?? කලින් ඇහුවම නම් 12ක් වගෙ යනවා කිව්වා. ඔය ෆිල්ටර් එකයි, පැකින් එකයි හොයා ගන්න එක තමා වැඩේ. දැන් නම් මාත් දන්නවා ඔයිල් මාරු කරන්න ටිකක් විතර. කරන විදියෙ අඩුවක් තියෙනව නම් සම්පූර්න කරන්නකො. ඇනෙන් තෙල් ටික ඇරියා. ඉට පස්සෙ සම්ප් එක ගැලෙව්වා. අතුලෙ තියෙන තෙල් ටික ගලල ඉවර වෙන්න පැයක් විතර තිබ්බා.(කලිනුත් ඒක නම් කල ඌ තියෙන ෆිල්ටර් එක අයින් කරලා අලුත් එක දැම්ම. ආපහු හයි කරලා ඔයිල් දානවා. හරිද?

    මන් කොහෙන්ද අයියේ මැග්නට් එකක් හොයා ගන්නේ?
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    වැනට් එක හදන වැඩ පටාං ගත්තා.. ඩීසල් ෆ්ලෝටරයට බඩු හරි ගිහිං ඇත. හෙට ඒකක් හොයන්න යනවා.. ඔරිජිනල් දානවද රී කන්ඩිශන් දානවද බැලුවේ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    DX එක දීල වගේද මන්ද... කාලෙකින් කුරු කුරු ගෑවේ නැහැ..

    :no: අපෝ ආන් දිරන්න දාලා තියෙනවා...... :( උදේට ඕක දැක්කොත් දවසම ඉවර නිසා..... ගෙයින් එලියට බහිනකොට FB15 පේන්න දාලා තියෙන්නේ........ :love::love:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :no: එහෙම යන්නේ නෑ...... :no:

    ඒක නෙවේ මාමේ..... ඉස්සරහා ටයර් දෙක නම් දැම්මා තමා නේ...... පස්ස ටයර් නම් දැම්මේ නෑ....... සාමාන්‍යයෙන් 40ට අඩුවෙන් යනකොට....... තර්ඩ් එකේ වගේ...... පස්ස දෙපැත්තට ගස්ස ගස්ස නේ යන්නේ FB15...... :( හේතුව මොකක් වෙන්න පුලුවන්ද....?? පස්සේ ටයර් දෙකත් දාලා බලන්නද අළුතෙන්.....?? :rolleyes:

    තර්ඩ් එකෙන් පස්සේ පස්ස නිකන් වැනෙනවා. ඒ හැටි. ෆස්ට් එකෙන් පස්සේ වැල මැරෙනවා. සෙකන්ඩ් එකෙන් පස්සේ වැල මැරිලා අල බහිනවා. ඒ හැටි බන්

    ** ටයර් නෙමේ ශොක් වල තත්වේ කොහොමද?
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එක නම් ටිකක් ‍හොයලා බලන්න වෙනවා මචන් :no::no:

    ඇඩිලා ඉන්නේ බන් මේ ජරා ගැරිජ් කාරයො එක්ක. ඒකක් හයි කොරන්න වෙන්නෙ නෑ. ඔයාලා කියපු නිසා මන් ඒකෙ මැග්නට් එක ගැන ඇහුවම නැත්නම් ස්පීකර් එකක එකක් කමක් නැද්ද කියල ඇහුවම පුලුවන් නම් පරන ස්පීකර් එකක එකක් හොයාගෙන හයි කරා නම් හරි කිව්ව කියප්න්කො.. මුගේ මෑනියන්ට.. $@$@!%@
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;18392651 said:
    ඔව් ඔව් දාපන් අනන් මනන් මැග්නට් එකක් ඇතුලට.. ගෙදර එන්න කලින් හවුසින් එක පලාන උබට කලින් ගියර් වීල් ගෙදර එයි..

    sinhalu ekmanata VM balanu manawi:sorry::sorry::sorry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇඩිලා ඉන්නේ බන් මේ ජරා ගැරිජ් කාරයො එක්ක. ඒකක් හයි කොරන්න වෙන්නෙ නෑ. ඔයාලා කියපු නිසා මන් ඒකෙ මැග්නට් එක ගැන ඇහුවම නැත්නම් ස්පීකර් එකක එකක් කමක් නැද්ද කියල ඇහුවම පුලුවන් නම් පරන ස්පීකර් එකක එකක් හොයාගෙන හයි කරා නම් හරි කිව්ව කියප්න්කො.. මුගේ මෑනියන්ට.. $@$@!%@

    ehema kiyanawa ban. matath ohoma ewa kiyala tyenawa. hari haman garage colombo nadda manda. jurunegala nam hondai
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එලකිරි ඉතිහාසයේ වැඩියෙන්ම කවි ගෙතුන කෙනා අපගේ බඩා වීම ආඩම්බරයක්.

    කවි ටික දැක්ක විතරයි කොල්ල ලොග් අව්ට්
    :lol:

    :angry: තොපි මාව කාපියව්.......... :angry: :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    රත්තරං;18392743 said:
    තර්ඩ් එකෙන් පස්සේ පස්ස නිකන් වැනෙනවා. ඒ හැටි. ෆස්ට් එකෙන් පස්සේ වැල මැරෙනවා. සෙකන්ඩ් එකෙන් පස්සේ වැල මැරිලා අල බහිනවා. ඒ හැටි බන්

    ** ටයර් නෙමේ ශොක් වල තත්වේ කොහොමද?

    :rolleyes: මොකක්......?? :confused:

    :oo: පස්සේ ශොක් දෙක නම් KYB වලින් දාලා අවුරුදු 3ක් වගේ වෙන්නේ..... තවම ඒවා දාලා 15000Km දුවලා නැතුව ඈති...... :yes: ඉස්සරහා නම් ආව ශොක් තියෙන්නේ...... :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ewa dakala nea :P

    ඔය ටික ආයි එකතු කරලා එක පේලියට දාමු බං. ඇයි බං අපි මෙච්චර මහන්සි වෙලා මූ ගැන කවි ලිව්වා මේකා ඒවා දැකලා නෑ :angry::angry:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    :no: එහෙම යන්නේ නෑ...... :no:

    ඒක නෙවේ මාමේ..... ඉස්සරහා ටයර් දෙක නම් දැම්මා තමා නේ...... පස්ස ටයර් නම් දැම්මේ නෑ....... සාමාන්‍යයෙන් 40ට අඩුවෙන් යනකොට....... තර්ඩ් එකේ වගේ...... පස්ස දෙපැත්තට ගස්ස ගස්ස නේ යන්නේ FB15...... :( හේතුව මොකක් වෙන්න පුලුවන්ද....?? පස්සේ ටයර් දෙකත් දාලා බලන්නද අළුතෙන්.....?? :rolleyes:

    ඕක මහ ආණ්ඩුවේ එකනේ.....

    පසුපස ටයරයක කම්බි කැඩී ඇත.
     
    Status
    Not open for further replies.