මාග් හයිබ්‍රීඩ් රථය වැවකට නෑම සදහා දමන ලදි. කට්ටක් ළඟදීම.....
hafoi. pannada paaren
මාග් හයිබ්‍රීඩ් රථය වැවකට නෑම සදහා දමන ලදි. කට්ටක් ළඟදීම.....
කෙරුවේ විහිලුවකි බඩාට අපේ හොද
බඩාව ලිදට දැම්මේ හිතවත් කමට
නැත කිසි විටෙක උඩගු සිත් බඩ තඩි වුවද
ගාමි බටර් අපෙ බඩාට ෆිට් එකට..
බටර් වලින් මා රවටනු නොහැක තොට
තොපෙ විහිලුවෙන් මට නම් ඇති වැඩක් නැත
කිරියට නාවොතින් දැනගනු මෙයින් හෙට
නොබ් එක නැතුව මට ජීවිතේ පලක් නැත
රත්තරං;18385726 said:මම ටූල් කිව්වේ මචන් ඇප්ලිකේශන් කෑල්ලක් මොකක් හරි.
දැන් නම් අවිස්සාවේල්ල..... රුවන්වැල්ල....... රත්නපුර...... ඉංගිරිය....... හයිවේ එකේ වගේ ඕක වැටිලා ඈති.......
![]()
මාමේ..... ඊයේ ඔය ට්‍රිප යන්න කලින් මම වාහනේ හෝදලා එහෙම...... අර ඩිකියේ පුස් කකා තිබ්බ අළුත්ම එයාර් ෆිල්ටර් එක හයි කරා......කඩුවෙලින් ෆුල් ටෑංක් කරා........
ඔය රවුම ගිහින් ඈවිත් ආයේ ෆුල් කරා..... 92න්..... 1600/= (117/= ගානේ ලීටර් 13.67) මුලු දුර.... 226.8Km......
තෙල් කිරිල්ල....... 16.59 Km/l .......![]()
FB15 Rockz.......
![]()
![]()




කියා රියෝ ඉතින් ඕනෑම රටකට ඔට්ටුයි නොවැ.අපේ මේ රත්නේ අයියා බැන බැන ගියාට.
බඩ තියන පොරක් නේද![]()
නොබ් එක නැතුව සනියෙන් කිසි ඵල නැති ය
එථයෙ වටින කම දැන් අඩුවී ඇති ය
වයිෆර් දෙක නැවතීමට ඉඩ ඇතිය
ගැවොත් ෂැම්පු මටවූ දෙය වීමට ඉඩ ඇති ය
මංනම් යකට කඩ වලට රිංගනවා මචෝ යාලුවෙක් එක්ක...
සමහර ඉලෙක්ට්‍රොනික් බඩු හම්බවෙනවා පට්ට වටින ඒවා...
මෙහෙම යාඩ් තිබ්බනම් ඉතින්...![]()
ඔන්න ඉතින් ආපහු ගිහින් බලල එන්න හිතෙනවා බොලව්. කියා රියෝ මීට වඩා පළලින් අඩුයි බන්.. මේක full සයිස් කාර් එකක් මතකේ හැටියට. රියෝ එක මේකෙන් තුන් කාලයි.. රියෝ එක හොඳ වාහනයක්.. මමත් එකක් පැද්ද රෙන්ට් එකට අරන් එක වතාවක්..



ඇත්තටම පොල් අයියේ උබ විතරයි බන් හිත හැදෙන්න කතා කරන්නේ.
යකෝ අපි දුප්පත් නරි.උබලා දන්නේ නැද්ද මිදී තිත්තයි කියලා.අපේ රියෝ අපිට හොදයි.කොරියාවට ජය වේවා

kia Rest In Otherside
ඇත්තටම පොල් අයියේ උබ විතරයි බන් හිත හැදෙන්න කතා කරන්නේ.
යකෝ අපි දුප්පත් නරි.උබලා දන්නේ නැද්ද මිදී තිත්තයි කියලා.අපේ රියෝ අපිට හොදයි.කොරියාවට ජය වේවා

නොබ් එක නැතුව සනියෙන් කිසි ඵල නැති ය
එථයෙ වටින කම දැන් අඩුවී ඇති ය
වයිෆර් දෙක නැවතීමට ඉඩ ඇතිය
ගැවොත් ෂැම්පු මටවූ දෙය වීමට ඉඩ ඇති ය
ඇත්තටම පොල් අයියේ උබ විතරයි බන් හිත හැදෙන්න කතා කරන්නේ.
යකෝ අපි දුප්පත් නරි.උබලා දන්නේ නැද්ද මිදී තිත්තයි කියලා.අපේ රියෝ අපිට හොදයි.කොරියාවට ජය වේවා
චීන, ඉන්දියන් වාහනයක් ගන්නේ නැතුව කොරියන් එකක් පදින එක හොඳයි බන් ජපන් එකකට යන්න බජට් එක මදිනම්.. මමත් තාම මෙහෙ ඇසන්ට් එකක් පාවිච්චි කරනවා

e unata ohe thiyena patrol neweyni mehe thiyenne![]()
මහ රෑ වෙරි මරගාතේ ගියපු එකෙක් පරන ඩීවීඩී රොම් එකකුත් අරන් අපේ ගෙදරට පාත්වුනා....![]()
බිව්වේ නෑ යකෝ...... 
බඩ තඩි ජෝඩුවක්...
දිරල වැස්සටම පේන්ට් එක හේදිලා ගියපු කාර් එකක ආවේ..![]()
රිදුනා...... 
බිව්වේ නෑ යකෝ......
රිදුනා......
![]()



