meeduma hadena hatiyatama mm hithanne. eliyen hulan enna button eka obala aththe![]()
නෑ මචං Circle දාල තියෙන්නෙ හැමදාම.. Lakshan-Seram කිව්ව එක තමා සීන් එක
meeduma hadena hatiyatama mm hithanne. eliyen hulan enna button eka obala aththe![]()
නෑ මචං Circle දාල තියෙන්නෙ හැමදාම.. Lakshan-Seram කිව්ව එක තමා සීන් එක
හේතුව නම් අර මොකක්ද ජල වාශ්ප සීන් එකක්ද මොකක්ද එකක් බං..... මතක නෑ මට......
![]()
Air reuses button eka unpressed karala athi samahara wita.. ethakota eliyen ena hulan enne... samahara welawata udeta ethakota enawa..
Air reuses button eka unpressed karala athi samahara wita.. ethakota eliyen ena hulan enne... samahara welawata udeta ethakota enawa..
machn ape van eke uba kiuwa widihata engine eka nawathapuwama podi saddayak enawa churu churu gala tikakin nawathinawa. gas karala dan masayak wath na ban
නිල්වලා මෝටර්ස් පලය්න් මචන්. එතන ගියර් කේස් විතරයි කරන්නෙ. මාත් ගිහින් නම් නෑ හැබයි
http://www.autotransmissionrepair.lk/
මුන් ඔටෝ ගියර් විතරද දන්නේ නෑ කරන්නේ.....?? මගේ මැනුවල් නේ......

මුන් ඔටෝ ගියර් විතරද දන්නේ නෑ කරන්නේ.....?? මගේ මැනුවල් නේ......
![]()
අනික තැනේ පෙනුම හැටියට..... මගේ දතක් ගලවයිද දන්නේ නෑ උන්.....![]()
සමහර පොඩි තැන් තියෙනවා..... කම්පැණි දාලා හදනවට වඩා ගණන්.......![]()
http://www.elakiri.com/forum/showthread.php?t=1675842
gas leak athi ban.. thawa tika dawasakin AC eka aduwei.. denatamath adu athi ubata denenne nethi unata..
hoda thenakin check karaganna.. full service ekak dennawei.. AC adu nam denmama backup karanna puluwan AC work shop ekakata gihin balawaganna.. loku hose ekakin podi leak ekak tibila hose eka giyoth nam Rs 6000 wage yanawa gas ekata witarak.. (dual AC)
machn hadankota kalin full service kara machn N2 gahala 1 hour withara thiyala baluwa leakda kiyala ehma aulak nam na. AC nam adu na machn. ko katath aran giya nam hodayida?welawak nathi eka thama case eka
Ehemada.. tikak balawaganna.. N2 leak nownata pressure wenakota leak wenawada danne na evaporator eken.. hari kohen hari.. masayai nam den yanna free karala dnawane?
කවි ටික එකතු කරා...
බඩා මාමාට ගැයූ ගී
..............
..............
..............

ubala hemadetama garage ekata yanawada ban.. api nam yanne hodanna witarai.. tinkering karoth yanawa painter gennagannawa.. anik okkoma mama ma thama karaganne.. ganath thithurui wedeth supiriyatama karagannawa mata one widihata.. try ekak denna..
HTML:http://www.elakiri.com/forum/showthread.php?t=1675842
නෑ බං..... වෙලාවක් නෑ අපිම ගලවන් අපිම හදාගන්න..... නැත්නම් ඔය FB15 යේ එන්ජිම ගලවලා පිස්ටන් රොඩ් හතර ගලවලා හයි කරේ තාත්තගේ යාළුවෙකුයි මමයි.......

නෑ බං..... වෙලාවක් නෑ අපිම ගලවන් අපිම හදාගන්න..... නැත්නම් ඔය FB15 යේ එන්ජිම ගලවලා පිස්ටන් රොඩ් හතර ගලවලා හයි කරේ තාත්තගේ යාළුවෙකුයි මමයි.......
![]()
![]()

මුන් ඔටෝ ගියර් විතරද දන්නේ නෑ කරන්නේ.....?? මගේ මැනුවල් නේ......
![]()
අනික තැනේ පෙනුම හැටියට..... මගේ දතක් ගලවයිද දන්නේ නෑ උන්.....![]()
සමහර පොඩි තැන් තියෙනවා..... කම්පැණි දාලා හදනවට වඩා ගණන්.......![]()
eka nm danne na bn
මම කෝල් කරලා අහලා බලන්නම් මචෝ උන්ගෙන් හෙට...... 
මම කෝල් කරලා අහලා බලන්නම් මචෝ උන්ගෙන් හෙට......
![]()
මොකක්......??
![]()
පස්සේ ශොක් දෙක නම් KYB වලින් දාලා අවුරුදු 3ක් වගේ වෙන්නේ..... තවම ඒවා දාලා 15000Km දුවලා නැතුව ඈති......
ඉස්සරහා නම් ආව ශොක් තියෙන්නේ......
![]()