අඩී මන් දැනගෙන හිට්යේ නෑ නෙහ්.ඔහොම දන්නවා න්ම් දෙනව මැරිලා වටෙන්න. එහෙනම් ඉක්මන්ටම ආපහු කරන්න වෙයි වගේ. දෙන්න නම් අදහසක් නෑ අයියෙ. තාත්තාගෙන් පස්සෙ මන් ඉල්ල ගන්න කියලයි ඉන්නේ. කොහෙද දන්නෙ නෑ නේද ඔවගෙ ෆිල්ටර් එහෙම ගන්න තියෙන්නෙ. මොඩෙල් එක ටොයොටා කොරොල්ලා CE106 ඌ ඒක හයි කලෙත් සිලාසිටික් දාල. මේ පාර න්ම් ටොයොටා ඔයිල් එකම දාලා කරනවා එහෙනම්.
මැෂින් එකක් නැත්තම් ඌටම කියපන් ඔයිල් කුලර් එක ලඟින් බට දෙක ගලවල ඔයිල් මාරු කරන්න කියල. ඒ මාරු කරද්දී ස්ටාර්ට් කරලා ගියර් ටික එක පාරක් මාරු කරන්න.
එහෙම යන්නේ නෑ......
හේතුව මොකක් වෙන්න පුලුවන්ද....?? පස්සේ ටයර් දෙකත් දාලා බලන්නද අළුතෙන්.....??




නෑ බං..... වෙලාවක් නෑ අපිම ගලවන් අපිම හදාගන්න..... නැත්නම් ඔය FB15 යේ එන්ජිම ගලවලා පිස්ටන් රොඩ් හතර ගලවලා හයි කරේ තාත්තගේ යාළුවෙකුයි මමයි.......