ඕක මහ ආණ්ඩුවේ එකනේ.....
පසුපස ටයරයක කම්බි කැඩී ඇත.
මහ ආණ්ඩුවේ උනාට පදින්නේ මමනේ..... ලබන මාසේ තියෙනවා බර ට්‍රිප් එකක් යන්නත්..... කොළඹ..... මහනුවර...... මාතලේ..... පොලොන්නරුව..... සෝමාවතිය.......පාසිකුඩා...... පොලොන්නරුව....... කොළඹ....... ඕක යන්න කලින් ඔය තියෙන තියෙන ලෙඩ හදාගන්න ඕනා......
AC Belt එක සවුත්තුයි කියලා කලින් පාරක ඔටෝ මිරාජ් එකේ ෆ්‍රී ඩයග්නෝස් එකකට දැම්මහම කිව්වා..... අවුරුදු 8ක විතර ඉදන් ඩිකියේ දාගෙන ඉන්නවා ෆෑන් බෙල්ට් එකයි AC බෙල්ට් එකයි...... ඒ දෙකමත් මාරු කරගන්න ඕනා.....
කම්බි කැඩිලා කියලා තමා මටත් හිතෙන්නේ..... දැන් අවුරුදු ගානක් වෙනවනේ ටයර් දෙකට.....

මේ පාරත් මැරීගෙන හදලා විකුණන්නද කල්පනාව......?? 


me para tiya gannawa 

හා හා දාපන් දාපන්..... හිනා වෙවී බලතහැකි.......
දැන් ඒකට කුප්ප වැඩක් කරලා හදලා දානවා..