වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
    මචං අපේ වැන් එකේ පොතේ තියෙන්නේ සුදු පාට වැන් එක සිල්වර් ග්‍රීන්...:shocked::shocked::shocked: දෙතුම් පාරක් නවත්තලා. මොකුත් කිව්වේ නම් නැ. අය්යෝ....:(:(:(:(:(:dull::dull::dull::oo::oo::frown::frown: දැන් නම් බයහිතෙනවා බන්

    වෑන් නම් නවත්තලා චෙක් කරනවා වැඩී බන්. අපෙ ඔරිගිනල් තියෙන්නෙ බ්ලුඉශ් සිල්වර්. කට්ටිය හිතන්නෙ මෙකත් නොර්මල් ඩීක්ස් සුදු එකක් කියල ඒකයි ඔය බලන්නෙ. සුදු ගාල තියෙන ඒවට අව්ලක් නෑ එත් අනිත් ඒවා බජාර් එකේ නැති පාට නෝට් වෙනව වැඩී.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම නම් 70 දශකයේ වගෙ සින්දු ලොට් එකක් අරගෙන තම යන්නෙ. එතකොට ඔය ස්ට්‍රෙස් වෙන එක අඩු වෙනවා.

    කියන කතාව 100% ඇත්ත. අපි නීතිගරුක උනාට අනිත් උන් හිත්න් ඉන්නෙ මාර පොරවල් කියලා. අද උදේ මම විනාඩි 15 විතර ට්‍රැෆික් එකේ දකුණු පැත්තෙ ට්‍රැක් එක. වම යනව හෝ ගාලා. එත් මම දකුනෙම ගියා යන්නෙ දකුනට නිසා. එකෙක් ඇවිත් වමෙන් එබුව ඉස්සරහ මුන මට ඉස්සරහ කාර් එක ඉස්සරහින්. කාර් කාරයට යන එන මන් නෑ.

    අර තඩි බස් එනව වමෙන් දකුනෙන් හැම පැත්තෙන් ඒ මදිවට එක බස් එකයි කොන්දො එකසිය ගානක් අත් කකුල් දාගෙන හරියට ජනාදිපති යනවා වගේ.

    ලන්කාවෙ ඩ්‍රයිවින් එපාවෙනවා බන් හැමදාම එලවනව නම්. නීතිගරුක වෙන්න වෙන්න අපිට කෙලවෙන එක විතරඉ වෙන්නෙ. මට නම් තියෙන්නෙ පුදුම කලකිරීමක්.

    සිංදු කියනකොට මතක් වුනේ. මගේ පුරුද්දක් තියනවා 70 - 80 දශක වල ඉංග්‍රීසි සිංදු ටිකක් ටිකක් හයියෙන් දාගෙන යන්න හිතෙන. ඔය නිසාම එක එකාට කලබල වෙලා හෝන් ගැහුවට මට ගානක් නෑ :lol: පොලිස් කාරයෝ ඉන්න තැන් වලින් විතරක් ටිකක් කල්පනාවෙන් යනවා. නැත්තං මුංගේ විසිල් එකක් වත් ඇහෙන එකක් නෑනේ :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    ඔව් බං.. මගේ පොඩි වාහනේ නිසා අයින් කරන් යනවා... ඇත්තමයි ජීප් එකක් වගේ තිබ්බ නම් හැප්පෙනම අල්ලනවා ඔය අස්සෙන් දාන උන්ට...

    සින්දු වැඩේ නම් හොඳ අදහසක් තමයි.. දාගන්න ඕනේ.. :cool:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    වෑන් නම් නවත්තලා චෙක් කරනවා වැඩී බන්. අපෙ ඔරිගිනල් තියෙන්නෙ බ්ලුඉශ් සිල්වර්. කට්ටිය හිතන්නෙ මෙකත් නොර්මල් ඩීක්ස් සුදු එකක් කියල ඒකයි ඔය බලන්නෙ. සුදු ගාල තියෙන ඒවට අව්ලක් නෑ එත් අනිත් ඒවා බජාර් එකේ නැති පාට නෝට් වෙනව වැඩී.

    මචං ඔය මාරු කරගන්න වැඩේ කරගන්න කියක් විතර යයිද මචං? එක දවසකින් කරගන්න පුලුවන්ද? කීයටවත් සුදු නම් ගහන්නේ නැ මචං TownAce වලට සුදු පට්ට කැතයි එනකොට ආවට මොකද
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සිංදු කියනකොට මතක් වුනේ. මගේ පුරුද්දක් තියනවා 70 - 80 දශක වල ඉංග්‍රීසි සිංදු ටිකක් ටිකක් හයියෙන් දාගෙන යන්න හිතෙන. ඔය නිසාම එක එකාට කලබල වෙලා හෝන් ගැහුවට මට ගානක් නෑ :lol: පොලිස් කාරයෝ ඉන්න තැන් වලින් විතරක් ටිකක් කල්පනාවෙන් යනවා. නැත්තං මුංගේ විසිල් එකක් වත් ඇහෙන එකක් නෑනේ :lol:

    පාරේ බීරෙක් වාහනයක් එලවනවා දැක්කොත් උඹ තමයි... :lol:
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    සිංදු කියනකොට මතක් වුනේ. මගේ පුරුද්දක් තියනවා 70 - 80 දශක වල ඉංග්‍රීසි සිංදු ටිකක් ටිකක් හයියෙන් දාගෙන යන්න හිතෙන. ඔය නිසාම එක එකාට කලබල වෙලා හෝන් ගැහුවට මට ගානක් නෑ :lol: පොලිස් කාරයෝ ඉන්න තැන් වලින් විතරක් ටිකක් කල්පනාවෙන් යනවා. නැත්තං මුංගේ විසිල් එකක් වත් ඇහෙන එකක් නෑනේ :lol:

    edit:
    සමහරු කදු උඩ සුදු ඉරි එහෙම කපාගෙනෙ පලයන් කියලා පස්සෙන් හෝන් ගහනව ඉන්න නෑ අන්තිමට අපි තියල පාගපුහම උන් පෙන්න වත් නෑ. යන්න බැරි තැන වද දෙනවා. පුලුවන් තැන පේන්න වත් නෑ.

    mama nam sinhala thama.. me ada ahapu tika.
    songs.png

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    ඔව් බං.. මගේ පොඩි වාහනේ නිසා අයින් කරන් යනවා... ඇත්තමයි ජීප් එකක් වගේ තිබ්බ නම් හැප්පෙනම අල්ලනවා ඔය අස්සෙන් දාන උන්ට...

    සින්දු වැඩේ නම් හොඳ අදහසක් තමයි.. දාගන්න ඕනේ.. :cool:

    මට නම් සින්දු වැඩේ අල්ලන්නේ නැ. ප්‍රධානම හේතුව තාමා සමහර සින්දු ඇහෙනකොට අමුතු කික් එකක් එනවා එතකොට නිකන්ම පෑගෙනවා
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    මචං ඔය මාරු කරගන්න වැඩේ කරගන්න කියක් විතර යයිද මචං? එක දවසකින් කරගන්න පුලුවන්ද? කීයටවත් සුදු නම් ගහන්නේ නැ මචං TownAce වලට සුදු පට්ට කැතයි එනකොට ආවට මොකද

    eka nam wahane anuwa wenna athi.. mama ara kiwwe diga ekakata.. Rs 30000 wage giya kiwwa.. RMV gihin form set ekak purawala examiner kenek awith balanawa hebei.. adurana kenek set karaganna wei man hithanne..
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    eka nam wahane anuwa wenna athi.. mama ara kiwwe diga ekakata.. Rs 30000 wage giya kiwwa.. RMV gihin form set ekak purawala examiner kenek awith balanawa hebei.. adurana kenek set karaganna wei man hithanne..

    අද හෙටම බලන්න ඕනි.:yes::yes::yes:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මට නම් සින්දු වැඩේ අල්ලන්නේ නැ. ප්‍රධානම හේතුව තාමා සමහර සින්දු ඇහෙනකොට අමුතු කික් එකක් එනවා එතකොට නිකන්ම පෑගෙනවා

    එකට ටිකක් සන්සුන් සින්දු දාගන්න ඕනේ.. උඹ කියන කතාව ඇත්ත.. මමත් ලයිට් එෆ් එම් දාගෙන යනකොට එකපාරක් gangster paradise ගියා... සින්දුවේ කික් එකට මාත් පාගලා ගියා .. සින්දුව ඉවරවුනහම තමයි දැනුනේ පිස්සෙක් වගේ එලෙව්වා කියලා.. :lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාරේ බීරෙක් වාහනයක් එලවනවා දැක්කොත් උඹ තමයි... :lol:

    බොනියම්, ඇබා, මයිකල් ජැක්සන්, ලයනල් රිචී, වෙස්ට්ලයිෆ්, බෝයිසෝන්, ඊගල්ස් ඔක්කොම මගේ වාහනේ ඇතුලේ මොර දෙනවා :lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    බොනියම්, ඇබා, මයිකල් ජැක්සන්, ලයනල් රිචී, වෙස්ට්ලයිෆ්, බෝයිසෝන්, ඊගල්ස් ඔක්කොම මගේ වාහනේ ඇතුලේ මොර දෙනවා :lol:

    මම නම් වැඩිපුර සිංහල සින්දු තමයි... ඉංග්‍රීසි නම් ඉතිං ලයිට් එෆ් එම් දාගන්නවා... :cool:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එකට ටිකක් සන්සුන් සින්දු දාගන්න ඕනේ.. උඹ කියන කතාව ඇත්ත.. මමත් ලයිට් එෆ් එම් දාගෙන යනකොට එකපාරක් gangster paradise ගියා... සින්දුවේ කික් එකට මාත් පාගලා ගියා .. සින්දුව ඉවරවුනහම තමයි දැනුනේ පිස්සෙක් වගේ එලෙව්වා කියලා.. :lol:

    :lol::lol::lol: උඹලට එහෙමත් සීන් වෙනවද
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    එකට ටිකක් සන්සුන් සින්දු දාගන්න ඕනේ.. උඹ කියන කතාව ඇත්ත.. මමත් ලයිට් එෆ් එම් දාගෙන යනකොට එකපාරක් gangster paradise ගියා... සින්දුවේ කික් එකට මාත් පාගලා ගියා .. සින්දුව ඉවරවුනහම තමයි දැනුනේ පිස්සෙක් වගේ එලෙව්වා කියලා.. :lol:

    :lol::lol::lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    edit:
    සමහරු කදු උඩ සුදු ඉරි එහෙම කපාගෙනෙ පලයන් කියලා පස්සෙන් හෝන් ගහනව ඉන්න නෑ අන්තිමට අපි තියල පාගපුහම උන් පෙන්න වත් නෑ. යන්න බැරි තැන වද දෙනවා. පුලුවන් තැන පේන්න වත් නෑ.

    mama nam sinhala thama.. me ada ahapu tika.
    songs.png

    අඩේ පට්ට ඕවට මාත් මාර ආසයි :love: හැබැයි ඕවා හෙඩ් ෆෝන් එක දාගෙන නිදහසේ අහන්න තමයි හිතෙන්නේ.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    තැන්ක්යි පොල් මාමේ. වීඩියෝ එක නම් බාලම තියා ගත්තා වටින නිසා. :yes::yes: මට ඊ බේ එකෙන් පැකින් එකයි, ෆිල්ටර් එකයි නම් හම්බුනා. මැග්නට් එක තමා හම්බුනේ නැත්තෙ. වැඩේ කියන්නෙ ඒව මෙහෙට ශිපින් නෑ කියපන්කො. හය්යෝ සල්ලි. පොඩ්ඩක් අවිදල බලන්න ඕන. මාමිට පුලුවන් නම් මට කොරොල්ලා 106 එකෙ A/C vent loovers 4 හොයල දෙන්නකො. තියෙන 4 කැඩිල අල වෙලා ගොහින්. මෙහෙ බැලුවම කියන්නේ ඩෑශ් බෝඩ් එකම අරන් තමා තියන්න වෙන්නේ කියල. මාමිට පුලුවන් වෙලාවක් තිබ්බොත් බලන්නකෝ junk yard eken wge

    http://www.ebay.com/itm/Getriebeolf...Make:Toyota|Model:Corolla&hash=item3a96236ea0

    කෝකටත් වාහනේ ඉස්සරහ, සහ ඩෑෂ් එකේ පින්තුර දෙකක් දාහන්. මොඩල් එක ඔහෙයි මෙහෙයි වෙනස් වෙන්න ඉඩ තියනවා. shipping සහ ජන්ක් යාර්ඩ් එකේ ගානත් එක්ක කියක් වෙයිද දන්නේ නැහැ මචන්. මම බලන්නම්.. එවන්න බැරි කමක් නැහැ එත් උඹට මිල කොහොම වෙයිද දන්නේ නැහැ..
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :lol::lol::lol: උඹලට එහෙමත් සීන් වෙනවද

    වෙනවානේ මාමේ මම කියනවට ඔය පොඩ්ඩක් නැගලා යන සින්දුවක් එහෙම දාගෙන වැඩිය ට්‍රැපික් නැති පාරක යන්නකෝ බලන්න
     
    Status
    Not open for further replies.