ඔව් බං.. මගේ පොඩි වාහනේ නිසා අයින් කරන් යනවා... ඇත්තමයි ජීප් එකක් වගේ තිබ්බ නම් හැප්පෙනම අල්ලනවා ඔය අස්සෙන් දාන උන්ට...
සින්දු වැඩේ නම් හොඳ අදහසක් තමයි.. දාගන්න ඕනේ..![]()
ඔක්කොටම හපන් ත්‍රීවිල්.. ඕනම අස්සෙන් රින්ගන්න.. කොච්චර පාරෙ ඉඩ තිබ්බත් උන්ට නින්ද යන්නෙ අස්සෙන් දැම්මම තමා.. වාහන එනව පෙනි පෙනි ගෑවෙන්න එනව.. ඕකුන් වමෙන් එහෙම අස්සෙන් දාන්න එනව වගේ පේනව නම් මම නම් ගනන් ගන්නෑ. බයේ වගේ කැපුවොත් ඇගේ යන්න එන්නෙ...
ත්‍රීවීල් ගෑවුනාට අපිට මොකෝ..








