මචන්ල මේ තියෙන්නේ මගේ දුප්පත් මැෂින් එකේ ස්පෙක්ස්..ඇයි බන් මේකට වින්ඩෝස් 7 දාල ටික දවසක් යද්දී පට්ට විදියට ස්ලෝව් වෙන්නේ..දාල සතියක් වගේ යනකම් ගින්දර වගේ දුවනවා..එත් ඊට පස්සේ ඔන් වෙන්නම විනාඩි 10ක් වගේ යනවා..හැබැයි 8.1 නම් එලටම වැඩ..මේකේ අවුල තියෙන්නේ ප්‍රොසෙසර් එකේද?
Dual core processor
4GB ram
320GB Hdd
1GB Nvidia graphic card
Dual core processor
4GB ram
320GB Hdd
1GB Nvidia graphic card
