Windows 7 help

Mr. Shan

Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මචන්ල මේ තියෙන්නේ මගේ දුප්පත් මැෂින් එකේ ස්පෙක්ස්..ඇයි බන් මේකට වින්ඩෝස් 7 දාල ටික දවසක් යද්දී පට්ට විදියට ස්ලෝව් වෙන්නේ..දාල සතියක් වගේ යනකම් ගින්දර වගේ දුවනවා..එත් ඊට පස්සේ ඔන් වෙන්නම විනාඩි 10ක් වගේ යනවා..හැබැයි 8.1 නම් එලටම වැඩ..මේකේ අවුල තියෙන්නේ ප්‍රොසෙසර් එකේද?

    Dual core processor
    4GB ram
    320GB Hdd
    1GB Nvidia graphic card
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    මචං මගෙ ලැප් එකෙත් මුලින් තිබුනේ windows 7. පස්සෙ නිකන් windows 8 දාල බැලුව ඒත් සෙට් උනේ නැති නිසා අයෙත් 7 දැම්ම. ඊට පස්සෙ ටික දවසයි වඩා කලේ ඔය උඹ කියන විදිහටම slow උනා. ඊට පස්සෙ අයෙත් windows 8.1 දැම්ම අවුලක් නැතුව වැඩ. ඒත් 8 සෙට් වෙන්නෙ නැති නිසා අයෙත් 7 දාල බැලුව ඒත් අර විදිහටම slow වෙනවා ටික දවසකින්. දැන් කරන්න දෙයක් නැති නිසා 8.1 දාගෙන වැඩ කරනව.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    ජින්තුවා;18400671 said:

    මාත් එහෙමයි බන්..මැෂින් එක ගන්න කොට තිබ්බේ 7..එත් දැන් දාන්න බැනේ බන්..7 එකට අලුතෙන් එන මොකක් හරි අප්ඩේට් එකක් නිසාද දන්නේ නෑ නේද මෙහෙම වෙන්නේ මචන්..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෝල්පේපර්ස් අයිං කල්ල ගැජට් අයිං කල්ල ඇඉරො අයිං කල්ල දාපං ස්ලෝ :D :D :D
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    *uba dana windows 7 eka maru karala balapan.
    *nitharama temp file hadena weda uba karanawanam ewa makapan.
    *okkotama kalin mulu hdd ekama virus check karapan.(Malware,spyware,adware hama H*%hthakma.
    *oya machine eken net yanawanam ube machine eke program auto update wenna thiyenawanam ew nawaththapan.
    *hemathissema windows update karanna yanna epa.
    *virus guard danne nethuwa hitapan.
    *C partition eke aduma 25-40% free space thiyaganna.

    (Owwa mage opinion.Karana eka nokarana eka ube wedak.)

    -mage machine eke specs.
    *pentium dual core 3.00GHZ 2MB (Old socket 775)
    *Ram 2GB
    *HDD 250GB
    *VGA ati radeon 4850 512MB

    machine eke windows maru karanne hithunoth witharayi.aduma Masa 5k ekadigata weda.
     
    • Like
    Reactions: Mr. Shan

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    OS install කරලා තියන partition එකේ ඉඩ තියනවද
    නැත්තන් Slow වෙන්න එක hethuwak
    Dual Core , 4GB කියන්නේ 7 වලට හොදාම ඇති
     
    me tika karala banna one..thanks machan.
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    OS install කරලා තියන partition එකේ ඉඩ තියනවද
    නැත්තන් Slow වෙන්න එක hethuwak
    Dual Core , 4GB කියන්නේ 7 වලට හොදාම ඇති
    ow ban 100GB partition eke 60GB withara free thiyenawa..
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    වෝල්පේපර්ස් අයිං කල්ල ගැජට් අයිං කල්ල ඇඉරො අයිං කල්ල දාපං ස්ලෝ :D :D :D
    ethakota wadak nane ban..kalin me okkoma thiyeddi hodata wada kalane ban..me lagadi idan thamai ban me seen eka wenne