කොල්ල හොද උනාට වැඩක් නැ බන්. ඌ ජීවත් වන විදිය තීරණය කරන්න ඌට බැ. පල්ලිය තමයි තීරණ ගන්නෙ. ඊට ඉහලින් යන්න කාටවත් බැ. ඉතින් කොල්ල හොද වෙලා වැඩක් තියේද?
මචන් මම මගේ පර්සනල් අදහස කියන්නම්.. මම කැමතිත් නෑ අපේ මුස්ලිම් කොල්ලෝ මුස්ලිම් නොවන කෙල්ලො ලව් කරලා බඳිනවට... ඒකට මම විරුද්ධයි... හේතුව... ගෙවල්වල ඉන්නව ගොඩක් මුස්ලිම් කෙල්ලො කසාද බඳින්න බැරිව... ඒ අයව බඳල දෙන්න විදියක් නැතිව ඉන්න එකේ තව තවත් එයාලා කසාද බඳින්නට තියෙන අවස්ථාව නැතිවෙනවා මුස්ලිම් කොල්ලෝ වෙන කෙල්ලෝ බැන්ඳම...
උඹ කියනවා වගේ මුස්ලිම් පල්ලියෙන් කිසිම රෙද්දක් කරන්නේ නෑ.. කරන එකමදේ පස්වේලේ ආගම කියන එක ඒක විනාඩි ගානකින් ඉවර උනාම එතනින් පල්ලිය හිස්... එච්චරයි... පල්ලිය කියන වචනේ ක්රිස්තියානි පල්ලිය වගේ කියලා හිතලා උබලා ඔහේ කියවනවා පල්ලියෙන් පාලනය කරනවා කියලා.. පල්ලිය කියන්නෙ මුස්ලිම් අයගේ ප්රේ කරන තැන විතරයි... පල්ලියේ වැඩකරන ඉමාම් කියන ප්රේ කරවන කෙනාටයි මුඅzzසින් කියල කියන අzආන් හෙවත් ප්රේ කරන්න ලවුඩ් ස්පීකර් එකෙන් කියන එක්කෙනාටයි පඩි ගෙවන්නවත් සල්ලි හොයන්න පල්ලියේ ටෘස්ටී බෝඩ් එක විඳින දුක දන්නේ ඒකේ ඉන්න අය තමයි... පල්ලියෙන් කාගෙවත් ලයිෆ් එකට කිසිම දෙයක් බලෙන් තියා සුලුවෙන්වත් පටවන්නේ නෑ... සිකුරාඩා සරමනි එකේ පවා කියන්නේ හොඳ දේවල් කරන්න නරකින් වැලකිලා ඉන්න කියලා... නමුත් එහෙම පල්ලියෙන් කිව්ව කියලා ලන්කාවේ මුස්ලිම් උන් ඔක්කොම හොඳ උන් වෙලා කියල කොහේවත් තියෙනවද? උඹලම කියනවනේ මුස්ලිම් උන් හොඳ නෑ කියල... එහෙනම් පල්ලියෙන් සිකුරාදා දේශනාව සතියට එක සැරයක් අහලා හදන්න බැරි උන් උන්ගේ ජීවිත කාලෙම පල්ලියෙන් කියනවා කියලා උබලා කියන දෙයක් අහයිද... උබලා ක්රිස්තියානි පල්ලියේ සිස්ටම් එක මුස්ලිම් පල්ලියට ආශේශ කරපු එක තමයි වැරද්ද...
මොනවයින් මොනවා උනත් මම නම් මුස්ලිම් කොල්ලෝ සිංහල කෙල්ලෝ බඳින එකට කොහෙත්ම කැමති නෑ... ඒක මුස්ලිම් කසාද වයසේ කෙල්ලොන්ට පාඩුවක් විතරයි...