හම්බයෙක්ගේ සින්හල දඩයමක් ...

cse123

Active member
  • Nov 11, 2009
    584
    52
    28
    කොල්ල හොද උනාට වැඩක් නැ බන්. ඌ ජීවත් වන විදිය තීරණය කරන්න ඌට බැ. පල්ලිය තමයි තීරණ ගන්නෙ. ඊට ඉහලින් යන්න කාටවත් බැ. ඉතින් කොල්ල හොද වෙලා වැඩක් තියේද?

    උක්ත ප්‍රකාශය සඳහා මූලාශ්‍ර තිබේද ??? තිබේ නම් කරුණාකර ඒවා පලකල හැකිද ??? හුදෙක් දැනුම ප්‍රසාරණය සඳහා වන බව සලකන්න .
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,196
    12,194
    113
    Ohio, USA
    කොල්ල හොද උනාට වැඩක් නැ බන්. ඌ ජීවත් වන විදිය තීරණය කරන්න ඌට බැ. පල්ලිය තමයි තීරණ ගන්නෙ. ඊට ඉහලින් යන්න කාටවත් බැ. ඉතින් කොල්ල හොද වෙලා වැඩක් තියේද?

    මචන් මම මගේ පර්සනල් අදහස කියන්නම්.. මම කැමතිත් නෑ අපේ මුස්ලිම් කොල්ලෝ මුස්ලිම් නොවන කෙල්ලො ලව් කරලා බඳිනවට... ඒකට මම විරුද්ධයි... හේතුව... ගෙවල්වල ඉන්නව ගොඩක් මුස්ලිම් කෙල්ලො කසාද බඳින්න බැරිව... ඒ අයව බඳල දෙන්න විදියක් නැතිව ඉන්න එකේ තව තවත් එයාලා කසාද බඳින්නට තියෙන අවස්ථාව නැතිවෙනවා මුස්ලිම් කොල්ලෝ වෙන කෙල්ලෝ බැන්ඳම...

    උඹ කියනවා වගේ මුස්ලිම් පල්ලියෙන් කිසිම රෙද්දක් කරන්නේ නෑ.. කරන එකමදේ පස්වේලේ ආගම කියන එක ඒක විනාඩි ගානකින් ඉවර උනාම එතනින් පල්ලිය හිස්... එච්චරයි... පල්ලිය කියන වචනේ ක්‍රිස්තියානි පල්ලිය වගේ කියලා හිතලා උබලා ඔහේ කියවනවා පල්ලියෙන් පාලනය කරනවා කියලා.. පල්ලිය කියන්නෙ මුස්ලිම් අයගේ ප්‍රේ කරන තැන විතරයි... පල්ලියේ වැඩකරන ඉමාම් කියන ප්‍රේ කරවන කෙනාටයි මුඅzzසින් කියල කියන අzආන් හෙවත් ප්‍රේ කරන්න ලවුඩ් ස්පීකර් එකෙන් කියන එක්කෙනාටයි පඩි ගෙවන්නවත් සල්ලි හොයන්න පල්ලියේ ටෘස්ටී බෝඩ් එක විඳින දුක දන්නේ ඒකේ ඉන්න අය තමයි... පල්ලියෙන් කාගෙවත් ලයිෆ් එකට කිසිම දෙයක් බලෙන් තියා සුලුවෙන්වත් පටවන්නේ නෑ... සිකුරාඩා සරමනි එකේ පවා කියන්නේ හොඳ දේවල් කරන්න නරකින් වැලකිලා ඉන්න කියලා... නමුත් එහෙම පල්ලියෙන් කිව්ව කියලා ලන්කාවේ මුස්ලිම් උන් ඔක්කොම හොඳ උන් වෙලා කියල කොහේවත් තියෙනවද? උඹලම කියනවනේ මුස්ලිම් උන් හොඳ නෑ කියල... එහෙනම් පල්ලියෙන් සිකුරාදා දේශනාව සතියට එක සැරයක් අහලා හදන්න බැරි උන් උන්ගේ ජීවිත කාලෙම පල්ලියෙන් කියනවා කියලා උබලා කියන දෙයක් අහයිද... උබලා ක්‍රිස්තියානි පල්ලියේ සිස්ටම් එක මුස්ලිම් පල්ලියට ආශේශ කරපු එක තමයි වැරද්ද...

    මොනවයින් මොනවා උනත් මම නම් මුස්ලිම් කොල්ලෝ සිංහල කෙල්ලෝ බඳින එකට කොහෙත්ම කැමති නෑ... ඒක මුස්ලිම් කසාද වයසේ කෙල්ලොන්ට පාඩුවක් විතරයි...
     
    • Like
    Reactions: nusryxxx

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    Aniwa... andurana kellek lawwa pehedili karapan. Tambiyek ekka yana eke aadeenawa. un kochchara honda ekek unath Baudhdha apee sanskrutiyen hadana hediyaawa nethi unaama harima amaarui. anika un pennannema haree hondai kiyala tamai. ke...yooo.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    ජින්තුවා;18400207 said:
    මම අඳුරන කෙල්ලෙකුත් ඉන්නව මුස්ලිම් එකෙක් එක්ක යාලු වෙලා, හැබැයි ඌ නම් හොඳ එකා.

    එහෙමද ඌ ඒ කෙල්ලට මුස්ලිම් ආගමට හැරෙන්න කියල නැද්ද ?? :shocked:
    බන්දිනකොටවත් අගම මාරු කරන්න කියන එකක් නැද්ද ??
    :shocked: :shocked:
     
    naage

    Active member
  • Apr 16, 2015
    236
    26
    28
    :P :P
    mama nam kiyannne kata wahgena hitapan kiyala..!!

    anthimata kello denna hithane umba unta bahinawa kiyala..!!!
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචන් මම මගේ පර්සනල් අදහස කියන්නම්.. මම කැමතිත් නෑ අපේ මුස්ලිම් කොල්ලෝ මුස්ලිම් නොවන කෙල්ලො ලව් කරලා බඳිනවට... ඒකට මම විරුද්ධයි... හේතුව... ගෙවල්වල ඉන්නව ගොඩක් මුස්ලිම් කෙල්ලො කසාද බඳින්න බැරිව... ඒ අයව බඳල දෙන්න විදියක් නැතිව ඉන්න එකේ තව තවත් එයාලා කසාද බඳින්නට තියෙන අවස්ථාව නැතිවෙනවා මුස්ලිම් කොල්ලෝ වෙන කෙල්ලෝ බැන්ඳම...

    උඹ කියනවා වගේ මුස්ලිම් පල්ලියෙන් කිසිම රෙද්දක් කරන්නේ නෑ.. කරන එකමදේ පස්වේලේ ආගම කියන එක ඒක විනාඩි ගානකින් ඉවර උනාම එතනින් පල්ලිය හිස්... එච්චරයි... පල්ලිය කියන වචනේ ක්‍රිස්තියානි පල්ලිය වගේ කියලා හිතලා උබලා ඔහේ කියවනවා පල්ලියෙන් පාලනය කරනවා කියලා.. පල්ලිය කියන්නෙ මුස්ලිම් අයගේ ප්‍රේ කරන තැන විතරයි... පල්ලියේ වැඩකරන ඉමාම් කියන ප්‍රේ කරවන කෙනාටයි මුඅzzසින් කියල කියන අzආන් හෙවත් ප්‍රේ කරන්න ලවුඩ් ස්පීකර් එකෙන් කියන එක්කෙනාටයි පඩි ගෙවන්නවත් සල්ලි හොයන්න පල්ලියේ ටෘස්ටී බෝඩ් එක විඳින දුක දන්නේ ඒකේ ඉන්න අය තමයි... පල්ලියෙන් කාගෙවත් ලයිෆ් එකට කිසිම දෙයක් බලෙන් තියා සුලුවෙන්වත් පටවන්නේ නෑ... සිකුරාඩා සරමනි එකේ පවා කියන්නේ හොඳ දේවල් කරන්න නරකින් වැලකිලා ඉන්න කියලා... නමුත් එහෙම පල්ලියෙන් කිව්ව කියලා ලන්කාවේ මුස්ලිම් උන් ඔක්කොම හොඳ උන් වෙලා කියල කොහේවත් තියෙනවද? උඹලම කියනවනේ මුස්ලිම් උන් හොඳ නෑ කියල... එහෙනම් පල්ලියෙන් සිකුරාදා දේශනාව සතියට එක සැරයක් අහලා හදන්න බැරි උන් උන්ගේ ජීවිත කාලෙම පල්ලියෙන් කියනවා කියලා උබලා කියන දෙයක් අහයිද... උබලා ක්‍රිස්තියානි පල්ලියේ සිස්ටම් එක මුස්ලිම් පල්ලියට ආශේශ කරපු එක තමයි වැරද්ද...

    මොනවයින් මොනවා උනත් මම නම් මුස්ලිම් කොල්ලෝ සිංහල කෙල්ලෝ බඳින එකට කොහෙත්ම කැමති නෑ... ඒක මුස්ලිම් කසාද වයසේ කෙල්ලොන්ට පාඩුවක් විතරයි...

    uba kiyana eka hari wenna puluwan mchn...anika me hichchi kollo kello yalu wenne owa mukuth denagena nemei...eth case1 patan ganne love 1 dura diga gihin marry karana thnata weda unata passene...mama danna kellek gedarata horen dan muslim wela kollawa marry karala..eth gedarata horen..case1 kellage gedarata ahu unoth monawain monawa weida danne na ithin:eek:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kello dennata kohoma hari kiyapan... nathnam ape jathiye kellek ne hambiyak wenne... uba jaathika weerayek wage wenawa sinhala kellek beragaththama
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,940
    3,028
    113
    Invalid
    මචන් මම මගේ පර්සනල් අදහස කියන්නම්.. මම කැමතිත් නෑ අපේ මුස්ලිම් කොල්ලෝ මුස්ලිම් නොවන කෙල්ලො ලව් කරලා බඳිනවට... ඒකට මම විරුද්ධයි... හේතුව... ගෙවල්වල ඉන්නව ගොඩක් මුස්ලිම් කෙල්ලො කසාද බඳින්න බැරිව... ඒ අයව බඳල දෙන්න විදියක් නැතිව ඉන්න එකේ තව තවත් එයාලා කසාද බඳින්නට තියෙන අවස්ථාව නැතිවෙනවා මුස්ලිම් කොල්ලෝ වෙන කෙල්ලෝ බැන්ඳම...

    උඹ කියනවා වගේ මුස්ලිම් පල්ලියෙන් කිසිම රෙද්දක් කරන්නේ නෑ.. කරන එකමදේ පස්වේලේ ආගම කියන එක ඒක විනාඩි ගානකින් ඉවර උනාම එතනින් පල්ලිය හිස්... එච්චරයි... පල්ලිය කියන වචනේ ක්‍රිස්තියානි පල්ලිය වගේ කියලා හිතලා උබලා ඔහේ කියවනවා පල්ලියෙන් පාලනය කරනවා කියලා.. පල්ලිය කියන්නෙ මුස්ලිම් අයගේ ප්‍රේ කරන තැන විතරයි... පල්ලියේ වැඩකරන ඉමාම් කියන ප්‍රේ කරවන කෙනාටයි මුඅzzසින් කියල කියන අzආන් හෙවත් ප්‍රේ කරන්න ලවුඩ් ස්පීකර් එකෙන් කියන එක්කෙනාටයි පඩි ගෙවන්නවත් සල්ලි හොයන්න පල්ලියේ ටෘස්ටී බෝඩ් එක විඳින දුක දන්නේ ඒකේ ඉන්න අය තමයි... පල්ලියෙන් කාගෙවත් ලයිෆ් එකට කිසිම දෙයක් බලෙන් තියා සුලුවෙන්වත් පටවන්නේ නෑ... සිකුරාඩා සරමනි එකේ පවා කියන්නේ හොඳ දේවල් කරන්න නරකින් වැලකිලා ඉන්න කියලා... නමුත් එහෙම පල්ලියෙන් කිව්ව කියලා ලන්කාවේ මුස්ලිම් උන් ඔක්කොම හොඳ උන් වෙලා කියල කොහේවත් තියෙනවද? උඹලම කියනවනේ මුස්ලිම් උන් හොඳ නෑ කියල... එහෙනම් පල්ලියෙන් සිකුරාදා දේශනාව සතියට එක සැරයක් අහලා හදන්න බැරි උන් උන්ගේ ජීවිත කාලෙම පල්ලියෙන් කියනවා කියලා උබලා කියන දෙයක් අහයිද... උබලා ක්‍රිස්තියානි පල්ලියේ සිස්ටම් එක මුස්ලිම් පල්ලියට ආශේශ කරපු එක තමයි වැරද්ද...

    මොනවයින් මොනවා උනත් මම නම් මුස්ලිම් කොල්ලෝ සිංහල කෙල්ලෝ බඳින එකට කොහෙත්ම කැමති නෑ... ඒක මුස්ලිම් කසාද වයසේ කෙල්ලොන්ට පාඩුවක් විතරයි...

    අනේ පලයන් බන් නිකන් බොරු නොකිය,
    පල්ලියේ සිකුරාදා පල්ලියෙන් කියල නෙමෙයිද උඹල කොළඹ වහගෙන උද්ගෝෂණ කලේ ??
    අපිටත් මුස්ලිම් යාලුවෝ ඉන්නවා උඹලගේ ඔය ගොන් වැඩ අනුමත කරන්නේ නැති??
    මුස්ස්ලිම් එවුන්ගෙත් මොලේ තියන අය 1% විතර ඉන්නවා
    උන් කියන්නේ පල්ලියෙන් ඔක්කොම කරන්නේ කියල
    :frown:

    _63037868_63037867.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "අපි යාලු වෙන්නේ අපිට ඕන මිනිස්සු එක්ක! තො පල නාකි වනචරයා!"

    කිවුවොත් කොහොමද සැප? :lol:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    Kello dennata kohoma hari kiyapan... nathnam ape jathiye kellek ne hambiyak wenne... uba jaathika weerayek wage wenawa sinhala kellek beragaththama

    ekenma mama next day kiyanawa mchn shape eke...ayyandi talk ekak denne...:cool:

    kellonta kiyanna yanna epa.. gewal hoyagena gehin gedarata kiyanna

    ane gewal gane yanna be ban mama ehema aduranne na...anika thawama kolla passen yanawa witharai:eek:

    "අපි යාලු වෙන්නේ අපිට ඕන මිනිස්සු එක්ක! තො පල නාකි වනචරයා!"

    කිවුවොත් කොහොමද සැප? :lol:

    ow ban eka thamai sure naththe:sorry::sorry:
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    මචන් මම මගේ පර්සනල් අදහස කියන්නම්.. මම කැමතිත් නෑ අපේ මුස්ලිම් කොල්ලෝ මුස්ලිම් නොවන කෙල්ලො ලව් කරලා බඳිනවට... ඒකට මම විරුද්ධයි... හේතුව... ගෙවල්වල ඉන්නව ගොඩක් මුස්ලිම් කෙල්ලො කසාද බඳින්න බැරිව... ඒ අයව බඳල දෙන්න විදියක් නැතිව ඉන්න එකේ තව තවත් එයාලා කසාද බඳින්නට තියෙන අවස්ථාව නැතිවෙනවා මුස්ලිම් කොල්ලෝ වෙන කෙල්ලෝ බැන්ඳම...

    උඹ කියනවා වගේ මුස්ලිම් පල්ලියෙන් කිසිම රෙද්දක් කරන්නේ නෑ.. කරන එකමදේ පස්වේලේ ආගම කියන එක ඒක විනාඩි ගානකින් ඉවර උනාම එතනින් පල්ලිය හිස්... එච්චරයි... පල්ලිය කියන වචනේ ක්‍රිස්තියානි පල්ලිය වගේ කියලා හිතලා උබලා ඔහේ කියවනවා පල්ලියෙන් පාලනය කරනවා කියලා.. පල්ලිය කියන්නෙ මුස්ලිම් අයගේ ප්‍රේ කරන තැන විතරයි... පල්ලියේ වැඩකරන ඉමාම් කියන ප්‍රේ කරවන කෙනාටයි මුඅzzසින් කියල කියන අzආන් හෙවත් ප්‍රේ කරන්න ලවුඩ් ස්පීකර් එකෙන් කියන එක්කෙනාටයි පඩි ගෙවන්නවත් සල්ලි හොයන්න පල්ලියේ ටෘස්ටී බෝඩ් එක විඳින දුක දන්නේ ඒකේ ඉන්න අය තමයි... පල්ලියෙන් කාගෙවත් ලයිෆ් එකට කිසිම දෙයක් බලෙන් තියා සුලුවෙන්වත් පටවන්නේ නෑ... සිකුරාඩා සරමනි එකේ පවා කියන්නේ හොඳ දේවල් කරන්න නරකින් වැලකිලා ඉන්න කියලා... නමුත් එහෙම පල්ලියෙන් කිව්ව කියලා ලන්කාවේ මුස්ලිම් උන් ඔක්කොම හොඳ උන් වෙලා කියල කොහේවත් තියෙනවද? උඹලම කියනවනේ මුස්ලිම් උන් හොඳ නෑ කියල... එහෙනම් පල්ලියෙන් සිකුරාදා දේශනාව සතියට එක සැරයක් අහලා හදන්න බැරි උන් උන්ගේ ජීවිත කාලෙම පල්ලියෙන් කියනවා කියලා උබලා කියන දෙයක් අහයිද... උබලා ක්‍රිස්තියානි පල්ලියේ සිස්ටම් එක මුස්ලිම් පල්ලියට ආශේශ කරපු එක තමයි වැරද්ද...

    මොනවයින් මොනවා උනත් මම නම් මුස්ලිම් කොල්ලෝ සිංහල කෙල්ලෝ බඳින එකට කොහෙත්ම කැමති නෑ... ඒක මුස්ලිම් කසාද වයසේ කෙල්ලොන්ට පාඩුවක් විතරයි...
    And do not marry polytheistic women until they believe. And a believing slave woman is better than a polytheist, even though she might please you. And do not marry polytheistic men [to your women] until they believe. And a believing slave is better than a polytheist, even though he might please you. Those invite [you] to the Fire, but Allah invites to Paradise and to forgiveness, by His permission. And He makes clear His verses to the people that perhaps they may remember.
    http://quran.com/2/221