නැවතත් සමූහ දුෂණයක්.. දැරියට අවුරුදු 7 යි..

toiya

Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    නැවතත් සමූහ දුෂණයක්.. දැරියට අවුරුදු 7 යි..

    උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමේත්, උතුරේ පොලිස් ස්ථාන අඩු කිරීමේත්, උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේත් ප්‍රතිඵලය ලැබෙමින් පවතිනවා.

    කිලිනොච්චියේ නැවතත් සමූහ දුෂණයක්.. දැරියට අවුරුදු 7 යි..

    උතුරු පළාතේ තවත් පාසැල් දැරියක් සමූහ දුෂණයට ලක්ව ඇති බවට තොරතුරු වර්තා වෙයි.

    අවුරුදු හතක් වූ පාසැල් දැරියක් මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ කිලිනොච්චිය පරන්තන් ශිවපුරම් ප්‍රදේශයේ දීය.

    පොලීසිය පවසන්නේ පසුගිය 25 වන දින සිදුව ඇති මෙම දූෂණය සම්බන්ධයෙන් 15 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

    ප‍්‍රදේශවාසීන් පවසන්නේ දැරිය සමූහ දූෂණයකට ලක්ව ඇති බවකි. දුෂණයට ලක් වූ දැරියද පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ප්‍රකාශ කර ඇතැයි සඳහන්ය.


     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..
     
    • Like
    Reactions: shenic

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..

    :lol::lol::lol::lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Hama detama deshapalane gawa ganna epa ban... oita wada hodai redi nathuwa pare giyanam... mahindatawath, maithreeta wath, neethiyatawath minissunge aakalpa wenas karanna ba...
     

    sirilankan1

    Banned
    May 14, 2015
    8
    6
    0
    ඔය ලොකුවයින් ඉටිපන්දමක් දුන්නනම් අපේ රෝසි නෝනට ගිණි පෙට්ටියත් එක්ක .....!!!
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..


    :lol::lol::lol:
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    521
    368
    63
    40
    Colombo
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..


    00020456.gif
     

    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..

    e umbe danuma thamai ban loke godak ratawala අදිආරක්ශිත කලාප thiyenawa americawema thiyenawa 20kataawada(aria51 ,pentagon,mewalata ihalin messektawath yanna be awasara nethuwa ) russia china n.koria mewage godak ratawala thiyenawa ban,ewa thiyenne e e ratawalata awashya udamaya katauthu sadaha saha ewala rasyabaya araksha kara ganna,dan amy traning karana thenak mahajanayata wiurthawa thiyanna be ne ban wisheshayenma SF sniper wage ewa.thawa api nodanna godak rahasthiyenawa owala ex-thama kauruth danne ne ban hariyatama aria51 eke mokada wenne kiyala ewage thamai hema ekakama,anika adiarakshitha kalapa thibbakiyalasiwil janayata eken haniyak wen ne ne ban,henam colombo awatath thibbe adiarakshitha kalapa godak e kiyala colombo minissu hitiye ban oya hodata
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..

    :lol:
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,156
    4,526
    113
    පොන්සි ආණ්ඩුව
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..

    එහෙනම් ගෙදර ඉන් ගැනු ටික යවපන් කෝ උතුරට
     

    Ghost_djw00

    Well-known member
  • May 12, 2015
    699
    323
    63
    galle
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..

    demallu dan inne hena aulen bn, mokak hari waliyak adagena eken aith gatumak athi karagannai ona wela thinne :frown:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    ලොකේ එකම රට අදිආරක්ශිත කලාප දාල පයියයි කිම්බයි එක්වෙන එක වලක්වන්න දගලන..


    හැමදේටම දේශපාලනේ ගාවන්න එපා බන්..
    well said