නැවතත් සමූහ දුෂණයක්.. දැරියට අවුරුදු 7 යි..
උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමේත්, උතුරේ පොලිස් ස්ථාන අඩු කිරීමේත්, උතුරේ හමුදා කඳවුරු ඉවත් කිරීමේත් ප්රතිඵලය ලැබෙමින් පවතිනවා.
කිලිනොච්චියේ නැවතත් සමූහ දුෂණයක්.. දැරියට අවුරුදු 7 යි..
උතුරු පළාතේ තවත් පාසැල් දැරියක් සමූහ දුෂණයට ලක්ව ඇති බවට තොරතුරු වර්තා වෙයි.
අවුරුදු හතක් වූ පාසැල් දැරියක් මෙසේ දුෂණයට ලක්ව ඇත්තේ කිලිනොච්චිය පරන්තන් ශිවපුරම් ප්රදේශයේ දීය.
පොලීසිය පවසන්නේ පසුගිය 25 වන දින සිදුව ඇති මෙම දූෂණය සම්බන්ධයෙන් 15 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
ප්රදේශවාසීන් පවසන්නේ දැරිය සමූහ දූෂණයකට ලක්ව ඇති බවකි. දුෂණයට ලක් වූ දැරියද පුද්ගලයින් කිහිප දෙනෙකුගේ නම් ප්රකාශ කර ඇතැයි සඳහන්ය.