කොනක ඉදන් ඔක්කොම කියවන්න. එතකොට තමයි ගතිය තියන්නේ![]()
ඔව් ඔව්.....කියවමින්....
You must spread some Reputation around before giving it to Mr.Tom again.
කොනක ඉදන් ඔක්කොම කියවන්න. එතකොට තමයි ගතිය තියන්නේ![]()
ඇයි බං එහෙම වෙන්නෙ![]()
ඇයි දන්නෙ නෑ මචං. ආයි ටියුන් එක වෙනස් වෙනවද දන්නෙ නෑ. ඕකෙන් මේකෙන් මම කාබ් එක ටියුන් කරන්න ඉගෙනගෙන තමයි දැන් නවතින්නේ.ඔව් ඔව්.....කියවමින්....
You must spread some Reputation around before giving it to Mr.Tom again.


අනිවා මොකෝ වෙන්නෙ කියල දැනගන්න එපැයි.අනික බං කටු කන තරමට හොඳයි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවාඇයි දන්නෙ නෑ මචං. ආයි ටියුන් එක වෙනස් වෙනවද දන්නෙ නෑ. ඕකෙන් මේකෙන් මම කාබ් එක ටියුන් කරන්න ඉගෙනගෙන තමයි දැන් නවතින්නේ.
පීලින්ග් හොත් හොත් හොත්
අනිවා මොකෝ වෙන්නෙ කියල දැනගන්න එපැයි.අනික බං කටු කන තරමට හොඳයි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා
මචං FB 13 එකක කාබ් එකක් ටිව්න් කරගත්තා, සතියක් විතර ඇති, ටියුන් කරපු දවස් දෙක තුන නම් RPM එක 600 ට වගේ තිබ්බා, සයිලන්සර් එකෙන් වතුර ආවා. නමුත් දැන් RPM එක හිටපු ගමන් 2000 විතර වෙනවා. රත් වුනාම 600 ට වගේ බහිනවා. මට නම් සයිලන්සර් එකෙන් අමු පැට්‍රල් ගද වගෙත් එනවා. දැන් වතුර එන්නෙත් නෑ. ඇයි දැන්නෙ නෑනේද?
අනිවා මොකෝ වෙන්නෙ කියල දැනගන්න එපැයි.අනික බං කටු කන තරමට හොඳයි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා
කොයිතරම් කටු කෑවත් යමක් ඉගෙනගන්නේ නැති එවුන් ඉන්නවා බන් ඕන තරම්.. එකම වරද නැවත නැවතත් කරන එවුන් මේ සමාජේ ඕන තරම්.. එව්වා ඉතින් සංසාරේ කරපු පවුම තමයි..

මොකක්ද බං උඹ කරන නැවත නැවත කරන වරදඑකම වරද නැවත නැවතත් කරන එවුන් මේ සමාජේ ඕන තරම්.
aaye nokarannai hithan inne![]()

නැවතත් වැඩේ කරපු කෙනාටම පෙන්නන්න.. කාර්බ් එකේ ලෙවල් වැඩියි කියල මට හිතෙන්නෙ . නීඩ්ල් එක හොඳ නැතුවද මන්ද..






ikman එකට මොකද මේ වෙලා තියෙන්නෙ. මෙලො රහක් නෑ හැමදම එකම ඇඩ් ටික ලෝඩ් වෙන්නෙ. මේ රෙද්දෙ තියෙන්නෙ අප්‍රේල් වල දාපු ඇඩ් ගොඩක්. අලුත් ඒව පෙන්නෙ නෑනෙ. මම දාපු ඇඩ් එකකට අද වෙනකන් එකම එකයි කතා කරෙත්.![]()
Jeep eka happuna sinhalu
mud guard ekak akiluna,bonnet ekath side eken thaluna,snorkel eka galauuna![]()
Jeep eka happuna sinhalu
mud guard ekak akiluna,bonnet ekath side eken thaluna,snorkel eka galauuna![]()
මාර සින් එකනේ. Full Insurance නේද? මොකක්ද model eka මචං?

දුක තමයි සිහලු. වාහන කියන්නේ ඉතිං ඔහොම තමයි. ඇස්පිය ගහන පමාව ඇති හානියක් වෙන්න. දැන් ඉතිං හොද තැනකට දාලා හදාගනිං මචං. අහල පහල නම් ඉන්නේ අපේ අයිඩීජී ගාවට ගෙනියන්න.
wahane matara ne thiyenne ban 
