වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඇයි බං එහෙම වෙන්නෙ:(

    :( ඇයි දන්නෙ නෑ මචං. ආයි ටියුන් එක වෙනස් වෙනවද දන්නෙ නෑ. ඕකෙන් මේකෙන් මම කාබ් එක ටියුන් කරන්න ඉගෙනගෙන තමයි දැන් නවතින්නේ.
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    :( ඇයි දන්නෙ නෑ මචං. ආයි ටියුන් එක වෙනස් වෙනවද දන්නෙ නෑ. ඕකෙන් මේකෙන් මම කාබ් එක ටියුන් කරන්න ඉගෙනගෙන තමයි දැන් නවතින්නේ.
    අනිවා මොකෝ වෙන්නෙ කියල දැනගන්න එපැයි.අනික බං කටු කන තරමට හොඳයි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනිවා මොකෝ වෙන්නෙ කියල දැනගන්න එපැයි.අනික බං කටු කන තරමට හොඳයි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා

    ඔව් බං මේ වගේ සීන් වලට නම් මාත් ආසයි. මොනවහරි ඉගෙනගන්න පුලුවන්නේ

    ඔන්න මචං වැඩ. කාබ් එකක් ටියුන් කරන්න රුපියල් 1000 ක් 1500 ක් ගන්නවා. හරියට කරන එව්න් දවසට 5000 + හම්බු කරනවා
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මචං FB 13 එකක කාබ් එකක් ටිව්න් කරගත්තා, සතියක් විතර ඇති, ටියුන් කරපු දවස් දෙක තුන නම් RPM එක 600 ට වගේ තිබ්බා, සයිලන්සර් එකෙන් වතුර ආවා. නමුත් දැන් RPM එක හිටපු ගමන් 2000 විතර වෙනවා. රත් වුනාම 600 ට වගේ බහිනවා. මට නම් සයිලන්සර් එකෙන් අමු පැට්‍රල් ගද වගෙත් එනවා. දැන් වතුර එන්නෙත් නෑ. ඇයි දැන්නෙ නෑනේද?

    නැවතත් වැඩේ කරපු කෙනාටම පෙන්නන්න.. කාර්බ් එකේ ලෙවල් වැඩියි කියල මට හිතෙන්නෙ . නීඩ්ල් එක හොඳ නැතුවද මන්ද..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අනිවා මොකෝ වෙන්නෙ කියල දැනගන්න එපැයි.අනික බං කටු කන තරමට හොඳයි මොනවා හරි දෙයක් ඉගෙන ගන්නවා

    කොයිතරම් කටු කෑවත් යමක් ඉගෙනගන්නේ නැති එවුන් ඉන්නවා බන් ඕන තරම්.. එකම වරද නැවත නැවතත් කරන එවුන් මේ සමාජේ ඕන තරම්.. එව්වා ඉතින් සංසාරේ කරපු පවුම තමයි..
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කොයිතරම් කටු කෑවත් යමක් ඉගෙනගන්නේ නැති එවුන් ඉන්නවා බන් ඕන තරම්.. එකම වරද නැවත නැවතත් කරන එවුන් මේ සමාජේ ඕන තරම්.. එව්වා ඉතින් සංසාරේ කරපු පවුම තමයි..

    එකම වරද නැවත නැවතත් කරන එවුන් මේ සමාජේ ඕන තරම්.

    aaye nokarannai hithan inne:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැවතත් වැඩේ කරපු කෙනාටම පෙන්නන්න.. කාර්බ් එකේ ලෙවල් වැඩියි කියල මට හිතෙන්නෙ . නීඩ්ල් එක හොඳ නැතුවද මන්ද..

    ඔව් මචං පොර ගාවට ගෙනියන්න ඕනේ
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,476
    17,475
    113
    Auckland
    ikman එකට මොකද මේ වෙලා තියෙන්නෙ. මෙලො රහක් නෑ හැමදම එකම ඇඩ් ටික ලෝඩ් වෙන්නෙ. මේ රෙද්දෙ තියෙන්නෙ අප්‍රේල් වල දාපු ඇඩ් ගොඩක්. අලුත් ඒව පෙන්නෙ නෑනෙ. මම දාපු ඇඩ් එකකට අද වෙනකන් එකම එකයි කතා කරෙත්. :baffled::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ikman එකට මොකද මේ වෙලා තියෙන්නෙ. මෙලො රහක් නෑ හැමදම එකම ඇඩ් ටික ලෝඩ් වෙන්නෙ. මේ රෙද්දෙ තියෙන්නෙ අප්‍රේල් වල දාපු ඇඩ් ගොඩක්. අලුත් ඒව පෙන්නෙ නෑනෙ. මම දාපු ඇඩ් එකකට අද වෙනකන් එකම එකයි කතා කරෙත්. :baffled::no:

    කියල වැඩක් නෑ බං දැන් ඒක පට්ට චාටර්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Jeep eka happuna sinhalu :(:(:(
    mud guard ekak akiluna,bonnet ekath side eken thaluna,snorkel eka galauuna :sorry:

    දුක තමයි සිහලු. වාහන කියන්නේ ඉතිං ඔහොම තමයි‍. ඇස්පිය ගහන පමාව ඇති හානියක් වෙන්න. දැන් ඉතිං හොද තැනකට දාලා හදාගනිං මචං. අහල පහල නම් ඉන්නේ අපේ අයිඩීජී ගාවට ගෙනියන්න.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    මාර සින් එකනේ. Full Insurance නේද? මොකක්ද model eka මචං?

    4DR5 ban, full insurance karala nam na upanthekata :P

    දුක තමයි සිහලු. වාහන කියන්නේ ඉතිං ඔහොම තමයි‍. ඇස්පිය ගහන පමාව ඇති හානියක් වෙන්න. දැන් ඉතිං හොද තැනකට දාලා හදාගනිං මචං. අහල පහල නම් ඉන්නේ අපේ අයිඩීජී ගාවට ගෙනියන්න.

    :( wahane matara ne thiyenne ban :(:(
     
    Status
    Not open for further replies.