උබ දැන් open papers... ( janakaparakkuwa ගේ thread එකක්)
මේ Thread එක දැක්කයි.....


http://www.elakiri.com/forum/showpost.php?p=18416853&postcount=1
මේ Thread එක දැක්කයි.....



http://www.elakiri.com/forum/showpost.php?p=18416853&postcount=1



කම්බි කේස් එක තමා මාත් හිතන්නේ...... වේගේ වැඩි කරහම ඒක දැනෙනවා අඩුයි...... අඩු වේගෙන් යනකොට පට්ට විදිහට දැනෙනවා දෙපැත්තට වැනිල්ල...... ලබන මාසේ පොලොන්නරු යන්න කලින් ටයර් දෙක දාගෙන ඉන්න වෙනවා....... මහ රෑ සෝමාවතී වැදලා එනකොට අර පාළු පාරේ ටයර් එකක් සෙත්ත පෝච්චි උනොත්..... අලියා තමා.......
