ඔව් බන් පොත කෙසේ වෙතත් කොපියක් තියෙන්න ඕනෙ. අපි පාට මාරු කරන කාලේ අපේ පැත්තෙ පොලිස් මාමලා ඩියුටි කරන්න ආවහම අපිට කිව්වා ඕක. අපි ගනන් ගත්තෙ නෑ. එකයි උනේ.
ඒ කියන්නේ පාට මාරු කරනව නම් පොතත් වෙනස් කරගන්න එක තමයි ඇගට ගුන. මම නම් තවම පාටක් මාරු කරල නැ.
ඔව් බන් පොත කෙසේ වෙතත් කොපියක් තියෙන්න ඕනෙ. අපි පාට මාරු කරන කාලේ අපේ පැත්තෙ පොලිස් මාමලා ඩියුටි කරන්න ආවහම අපිට කිව්වා ඕක. අපි ගනන් ගත්තෙ නෑ. එකයි උනේ.
ok kohomada ban finance dapu ekakata karanne.un copy denne awuruddakata sarayaineda ban.
ඒ කියන්නේ පාට මාරු කරනව නම් පොතත් වෙනස් කරගන්න එක තමයි ඇගට ගුන. මම නම් තවම පාටක් මාරු කරල නැ.![]()
ඔව් ඒක කරන්න ඕනෙ. මට මේක උන ගමන් ද කොහෙදො මම IDG ටත් කිව්වා.edit:
ඊට පස්සෙ දවසකත් නැවැත්තුවා එකෙන්ම ඇහුවෙ මහත්තයා මේක ලගදි පේන්ට් කරාද මොකද්ද පොතේ තියෙන පාට කියලා. පොතේ කොපිය බලලා යන්න කිව්වා.
එයාල හිතන්නෙ මේකත් DX එකක් සුදු පාට තියෙන්න ඕනෙ කියලා එත් ආවෙ GL-L නිසා තමා silver.
මේ කාපු කට්ටෙන් නම් මට ඔයාලට කියන්න තියෙන්නෙ වාහනේ අප් ටු ඩේට් ඩොක්යුමන්ට්ස් තියාගන්න. කොපි එකත් අරගෙන යන්න එතකොට අපිටත් අව්ලක් නැ පොලිසියටත් අව්ලක් නෑ.

ඔව් ඒක කරන්න ඕනෙ. මට මේක උන ගමන් ද කොහෙදො මම ටත් කිව්වා.
අපෙ එකට එහෙම උනාට පස්සෙ අපි දන්න කට්ටියක් ආර්.එම්.වි දාලා මාරු කරා රු 30000 ඩ කොහෙදො ගියා කිව්වා. මේවා කීප දෙනක්ටම වෙලා තියෙනවා මම දන්න අයට.
එතකොට පේන්ට් එකට 70 යි පොත හදාගන්න 30 යි. 

ithin ban photo copy eka gannakota apita ona color ekak daganna puluwanne ethenta![]()

ithin ban photo copy eka gannakota apita ona color ekak daganna puluwanne ethenta![]()

අප්පට සිරි පොතේ පාට මාරු කරන්න එච්චර යනවදඑතකොට පේන්ට් එකට 70 යි පොත හදාගන්න 30 යි.
හැබැයි හොදම වැඩේ මොකක්ද දන්නවද මචං මුං බලන්නේ කොපියක් විතරනේ .......![]()
lawyer kenek hari kawruhari stamp ekath ekka..අප්පට සිරි පොතේ පාට මාරු කරන්න එච්චර යනවදඑතකොට පේන්ට් එකට 70 යි පොත හදාගන්න 30 යි.
හැබැයි හොදම වැඩේ මොකක්ද දන්නවද මචං මුං බලන්නේ කොපියක් විතරනේ .......![]()
eka eka wahana walata gana wenas athi.. ban..
hodama wede wedak na ban:
copy eka sign karala tiyenne one.. weddeklawyer kenek hari kawruhari stamp ekath ekka..
සමාදාන විනිශ්‍ය කාරයොත් අව්ලක් නෑ. කඩේක ඉන්න දෙමලෙකුට හරි දීලා වැඩේ කරගත්තැහැකි.ලෝයර් කෙනෙක් නම් අව්ලක් නෑනේ බං ඔය ඉන්නේසමාදාන විනිශ්‍ය කාරයොත් අව්ලක් නෑ. කඩේක ඉන්න දෙමලෙකුට හරි දීලා වැඩේ කරගත්තැහැකි.
අපි නීතිගරුක උනහම ඉවරයි බන් රු 30000 චීට් කරන්න ගිහින් මොකෙක් හරි අහක යන එකෙක් අවිත් අපිට ඇන්නොත් දවසක. එදාට අමාරුවෙ වැටෙනවා. මම නම් පාරෙ යනකොටත් හරියට යනවා ඉරි කපන්නෙ නෑ හරි ට්‍රැක් එකේ යනවා නීතිගරුක උනහම ඔය කිසිම අව්ලක් නෑ. තවත් එක ඩ්‍රරයිවර් කෙනෙක් නොවී
)
හැබැයි එක සැරයක් වයිෆ්ට අසනීප වෙලා නවත්තලා ඉන්දෙද්දී යන්න පරක්කු වෙලා නම් පාරේ තියන ඔක්කොම ඉරි කැපුවා, කහ ඉරවල්වල පවා ඕවටේක් කරා. ඊට පස්සෙ නම් තාම එච්චර දරුනු විදිහට එලවලා නෑ. wathure giyapu kathawa kawuda kiwwa mathakai.oba thuma neme mata mathaka widiyata.

copy eka sign karala tiyenne one.. weddek![]()

කට කට මම කියා නොකියා හිටපු එක උඹ කියලා![]()

ඒක නම් ඇත්ත බං. මමත් ගොඩක් වෙලාවට ඉරි කපන්නෙ නැ. (ඉදල හිටල කපන්න වෙනවා)
හැබැයි එක සැරයක් වයිෆ්ට අසනීප වෙලා නවත්තලා ඉන්දෙද්දී යන්න පරක්කු වෙලා නම් පාරේ තියන ඔක්කොම ඉරි කැපුවා, කහ ඉරවල්වල පවා ඕවටේක් කරා. ඊට පස්සෙ නම් තාම එච්චර දරුනු විදිහට එලවලා නෑ.

අපි නීතිගරුක උනහම ඉවරයි බන් රු 30000 චීට් කරන්න ගිහින් මොකෙක් හරි අහක යන එකෙක් අවිත් අපිට ඇන්නොත් දවසක. එදාට අමාරුවෙ වැටෙනවා. මම නම් පාරෙ යනකොටත් හරියට යනවා ඉරි කපන්නෙ නෑ හරි ට්‍රැක් එකේ යනවා නීතිගරුක උනහම ඔය කිසිම අව්ලක් නෑ. තවත් එක ඩ්‍රරයිවර් කෙනෙක් නොවී.
a welawata nam awlak na ithin eth.. stress unahama elawanne nethi tharamata hodai.. mamath issara gonek wage elewwe.. kohe hari gihin awahama break pads gada enawa.. den ehema na wayasath ekka minissu hedenawa..![]()

ඔව් ඒක කරන්න ඕනෙ. මට මේක උන ගමන් ද කොහෙදො මම IDG ටත් කිව්වා.
අපෙ එකට එහෙම උනාට පස්සෙ අපි දන්න කට්ටියක් ආර්.එම්.වි දාලා මාරු කරා රු 30000 ඩ කොහෙදො ගියා කිව්වා. මේවා කීප දෙනක්ටම වෙලා තියෙනවා මම දන්න අයට.









දෙතුම් පාරක් නවත්තලා. මොකුත් කිව්වේ නම් නැ. අය්යෝ....










දැන් නම් බයහිතෙනවා බන්අපි එහෙම යනකොට අනිත් උන් ඇවිල්ල අපිට අරින්න් හදනකොට නම් මල පනිනවා බං... මමත් පුලුවන් තරම් නීතිගරුකව තමයි එලවන්නේ.. ඒත් ඒක අපේ බයගුලුකමක් දුර්වලකම්ක් කියලා හිතලා වෙට්ටු දාන්න එනකොට නම් ඉතිං නීති අමතක වෙනවා..