එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !

විල්තෙර නැවත පටන

  • Total voters
    272

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි බන් ඉස්සර ඉඳන් ඕක තිබ්බනේ.......​

    avatar16269_7.gif
    avatar16269_7.gif
    avatar16269_7.gif
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    ඇයි බන් ඉස්සර ඉඳන් ඕක තිබ්බනේ.......​

    ඉස්සර තිබ්බද කියලා මම නම් දන්නේ නෑ බං දැන්නම් එහෙම ප්ලේයර් එකක් නැහැනේ ;);)

    උඹත් රේඩියෝ ෂෝ එකක් කරනවා කියලා ටොමා කියුවේ :):):)
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ අදහස ජිටිගේ අවධානයට

    එළකිරි මුල් පිටුවට (Home Page) මියුසික් ප්ලේයරයක් එකතු කරන්න. එකෙන් පැය 24 පුරාම ගීත ප්‍රචාරය කරන්න පුලූවන් එළකිරි වෙත එන සාමාජිකයන්ටත් සාමාජික නොවන අයටත් ගීත අහන්න පුලූවන් අකැමති නම් ඒ අයට ගීත වාදනය නවත්වන්න පුලූවන්, රේඩියෝ තියෙන වෙලාවට ගීත වෙනුවට රේඩියෝ වැඩසටහන් ඒ වෙලාවට ප්‍රචාරය කරන්න පුලූවන් මෙහෙම කලොත් අලූත් රසික පිරිසක් රේඩියෝ වැඩසටහන් වලට එකතු කරගන්න පුලූවන් වෙයි ඒ වගේම රේඩියෝ වැඩසටහන් කරන්න නවක සාමාජිකයන් මේ ඔස්සේ එකතු කරගන්න පුලූවන් වෙයි.
    11.gif
    11.gif
    SIRA WADE MACHAN EKA
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    Habayi aniwa e player auto play wenna denna honda nea page eka load weddi. samahara sites patta wadayak denne.

    button ekak thibba nam elakiri.
    me yojanawa naewatha pala ganweema ithaama awashya yai hange... :cool::yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    ඉස්සර තිබ්බද කියලා මම නම් දන්නේ නෑ බං දැන්නම් එහෙම ප්ලේයර් එකක් නැහැනේ ;);)

    ඉස්සර තිබුනා පේජ් එකේ යටම වම් පැත්තේ ප්ලේයර් එක්. අර චැට් එක තිබුන බාර් එකේ වමේ.

    උඹත් රේඩියෝ ෂෝ එකක් කරනවා කියලා ටොමා කියුවේ :):):)

    ඔව් ඔව් බන්. ඇයි ඉස්සර කලේ... උඹ මගේ ඒවට සෙට් වෙලා නැතුව ඇති.

    bFhgK4Z.png
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රේඩියෝවට එක් වීමට දැනට කැමැත්ත පල කොට ඇති සියලු ම දෙනා ගේ දැනගැනීම පිණිසයි.

    04/06/2015 දින එළකිරි රේඩියෝ ව පිළිබද ව අතිශය වැදගත් සහ තීරණාත්මක සාකච්ඡාවක් ස්කයිප් හරහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබට එවා ඇති පෞද්ගලික පණිවුඩයේ දී ඇති උවදෙස් අනුව ඉතාම ඉක්මනින් ක්‍රියා කරන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    රේඩියෝවට එක් වීමට දැනට කැමැත්ත පල කොට ඇති සියලු ම දෙනා ගේ දැනගැනීම පිණිසයි.

    04/06/2015 දින එළකිරි රේඩියෝ ව පිළිබද ව අතිශය වැදගත් සහ තීරණාත්මක සාකච්ඡාවක් ස්කයිප් හරහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබට එවා ඇති පෞද්ගලික පණිවුඩයේ දී ඇති උවදෙස් අනුව ඉතාම ඉක්මනින් ක්‍රියා කරන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    :yes::yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    රේඩියෝවට එක් වීමට දැනට කැමැත්ත පල කොට ඇති සියලු ම දෙනා ගේ දැනගැනීම පිණිසයි.

    04/06/2015 දින එළකිරි රේඩියෝ ව පිළිබද ව අතිශය වැදගත් සහ තීරණාත්මක සාකච්ඡාවක් ස්කයිප් හරහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබට එවා ඇති පෞද්ගලික පණිවුඩයේ දී ඇති උවදෙස් අනුව ඉතාම ඉක්මනින් ක්‍රියා කරන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    ඕකත් ස්ට්‍රීම් කරනවනන් එල.... :rofl::P
     
    රේඩියෝවට එක් වීමට දැනට කැමැත්ත පල කොට ඇති සියලු ම දෙනා ගේ දැනගැනීම පිණිසයි.

    04/06/2015 දින එළකිරි රේඩියෝ ව පිළිබද ව අතිශය වැදගත් සහ තීරණාත්මක සාකච්ඡාවක් ස්කයිප් හරහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබට එවා ඇති පෞද්ගලික පණිවුඩයේ දී ඇති උවදෙස් අනුව ඉතාම ඉක්මනින් ක්‍රියා කරන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි.

    matath ewpn habayi dwalta thma krnna wenne :( :(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රේඩියෝවට එක් වීමට දැනට කැමැත්ත පල කොට ඇති සියලු ම දෙනා ගේ දැනගැනීම පිණිසයි.

    04/06/2015 දින එළකිරි රේඩියෝ ව පිළිබද ව අතිශය වැදගත් සහ තීරණාත්මක සාකච්ඡාවක් ස්කයිප් හරහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබට එවා ඇති පෞද්ගලික පණිවුඩයේ දී ඇති උවදෙස් අනුව ඉතාම ඉක්මනින් ක්‍රියා කරන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි.
    :oo::oo:apiwa danuwath karanne nadda ha ha
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මං කිරියට එනකොට රේඩියෝව තිබුනෙ නෑ මං හිතන්නෙ..ඒක නවත්තල... :no:

    ඒ අත්දැකීම අපිටත් ලබාගන්න ආයෙත් රේඩියෝව පටන්න ගන්න බව අහන්න ලැබීම සතුටක්.....මේ සඳහා ඇප කැප වන සියළුදෙනාට පිං...
    :yes:
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    මෙන්න බලාපල්ල මම කරන කාලේ ශෙෘ් ලිස්ට් එක....

    සඳුදට
    Rock showwith Blacklist
    අඟහරුවාදට
    Music is life with Hashan dis
    බදාදා ට
    Bollywood Mix with Tharindu Mj
    බ්‍රහස්පතින්ද ට
    Request show with Its my Style
    සිකුරාදට
    Kalasa with Rocat 90
    සෙනසුරාදට
    Melody unchanged with Coolparkinglot
    ඉරිදට
    Hot hitz with Delmar

    සතියේ දවස් හතේම
    රාත්‍රී 8 සිට 12 දක්වා
    ඔබ වෙනුවෙන්මයි..
    :yes::yes::yes::yes::yes:

    ElaKiri Interactive Radio
    Chanel අතර Radio එක

    11.gif
    11.gif
    11.gif

    ආසයි බොලව් ආයෙත් රේඩියෝ කරන්න.... ඉක්මන් කොරලා මේක හදාපල්ල...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මෙන්න බලාපල්ල මම කරන කාලේ ශෙෘ් ලිස්ට් එක....

    ආසයි බොලව් ආයෙත් රේඩියෝ කරන්න.... ඉක්මන් කොරලා මේක හදාපල්ල...

    yakoo bollywood show ekak nam itin mama ethana aniwa​