ඇයි බන් ඉස්සර ඉඳන් ඕක තිබ්බනේ.......

මේ අදහස ජිටිගේ අවධානයට
එළකිරි මුල් පිටුවට (Home Page) මියුසික් ප්ලේයරයක් එකතු කරන්න. එකෙන් පැය 24 පුරාම ගීත ප්රචාරය කරන්න පුලූවන් එළකිරි වෙත එන සාමාජිකයන්ටත් සාමාජික නොවන අයටත් ගීත අහන්න පුලූවන් අකැමති නම් ඒ අයට ගීත වාදනය නවත්වන්න පුලූවන්, රේඩියෝ තියෙන වෙලාවට ගීත වෙනුවට රේඩියෝ වැඩසටහන් ඒ වෙලාවට ප්රචාරය කරන්න පුලූවන් මෙහෙම කලොත් අලූත් රසික පිරිසක් රේඩියෝ වැඩසටහන් වලට එකතු කරගන්න පුලූවන් වෙයි ඒ වගේම රේඩියෝ වැඩසටහන් කරන්න නවක සාමාජිකයන් මේ ඔස්සේ එකතු කරගන්න පුලූවන් වෙයි.

ඉස්සර තිබ්බද කියලා මම නම් දන්නේ නෑ බං දැන්නම් එහෙම ප්ලේයර් එකක් නැහැනේ![]()
උඹත් රේඩියෝ ෂෝ එකක් කරනවා කියලා ටොමා කියුවේ![]()
රේඩියෝවට එක් වීමට දැනට කැමැත්ත පල කොට ඇති සියලු ම දෙනා ගේ දැනගැනීම පිණිසයි.
04/06/2015 දින එළකිරි රේඩියෝ ව පිළිබද ව අතිශය වැදගත් සහ තීරණාත්මක සාකච්ඡාවක් ස්කයිප් හරහා පැවැත්වීමට කටයුතු යොදා ඇති බැවින් ඔබට එවා ඇති පෞද්ගලික පණිවුඩයේ දී ඇති උවදෙස් අනුව ඉතාම ඉක්මනින් ක්රියා කරන ලෙස ඉතාම ඕනෑකමින් ඉල්ලා සිටිමි.

apiwa danuwath karanne nadda ha haapiwa haluwa ne![]()
![]()

සඳුදට
Rock showwith Blacklist
අඟහරුවාදට
Music is life with Hashan dis
බදාදා ට
Bollywood Mix with Tharindu Mj
බ්රහස්පතින්ද ට
Request show with Its my Style
සිකුරාදට
Kalasa with Rocat 90
සෙනසුරාදට
Melody unchanged with Coolparkinglot
ඉරිදට
Hot hitz with Delmar
සතියේ දවස් හතේම
රාත්රී 8 සිට 12 දක්වා
ඔබ වෙනුවෙන්මයි..
ElaKiri Interactive Radio
Chanel අතර Radio එක
![]()
![]()
![]()
මෙන්න බලාපල්ල මම කරන කාලේ ශෙෘ් ලිස්ට් එක....
ආසයි බොලව් ආයෙත් රේඩියෝ කරන්න.... ඉක්මන් කොරලා මේක හදාපල්ල...