වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

apjayasooriya

Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    Jeep eka happuna sinhalu :(:(:(
    mud guard ekak akiluna,bonnet ekath side eken thaluna,snorkel eka galauuna :sorry:

    okak hinda machan oin barune.ape pare la wassa dawasaka hybrid honda car ekak happala scootiyaka.happila car eka para mada.ubata kiyanna kali halila thibuna para purama.hoyanna baha make kalida kiyala.policeyen avilla car eka ganna baluwa ganna baha.passe ussal thama ain kaleth.kanagatui machan wechcha deta.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,356
    5,795
    113
    ගෙදර/බෝඩිමේ
    okak hinda machan oin barune.ape pare la wassa dawasaka hybrid honda car ekak happala scootiyaka.happila car eka para mada.ubata kiyanna kali halila thibuna para purama.hoyanna baha make kalida kiyala.policeyen avilla car eka ganna baluwa ganna baha.passe ussal thama ain kaleth.kanagatui machan wechcha deta.

    full body (aluminium) loriyaka wadune :(:(
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    එක නම් දන්නේ නැ නිල් පාට ලේලන්ඩ් එකක්. තොරණක් වගේ අයිටම් එකක් මම දැක්කා වයසක උන්දැ කෙනෙක් සාදුකාර දෙනවා එක දැකලා:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:. උන්ගේ දඩ කොළ ගෙවන්න වෙනම සෙට් එකක් ඉන්නවලු නේද බන්:):)

    ඔව් බන් ඕක රැට යනකොට හෙඩ් ලයිට් ඕන නැ. තොරනක්ම තමයි. :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    :yes: කම්බි කේස් එක තමා මාත් හිතන්නේ...... වේගේ වැඩි කරහම ඒක දැනෙනවා අඩුයි...... අඩු වේගෙන් යනකොට පට්ට විදිහට දැනෙනවා දෙපැත්තට වැනිල්ල...... ලබන මාසේ පොලොන්නරු යන්න කලින් ටයර් දෙක දාගෙන ඉන්න වෙනවා....... මහ රෑ සෝමාවතී වැදලා එනකොට අර පාළු පාරේ ටයර් එකක් සෙත්ත පෝච්චි උනොත්..... අලියා තමා....... :baffled:

    ඇවිත් උස්සන් ඉඳී උඹ ටයර් මාරු කරනකං :D
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    ඒ කියන්නේ පාට මාරු කරනව නම් පොතත් වෙනස් කරගන්න එක තමයි ඇගට ගුන. මම නම් තවම පාටක් මාරු කරල නැ. :no:

    ඔය පාටෙ කේස් එක මටත් අවුලක් වෙයිද මන්දා. පොතේ තියෙන්නෙ YELLOW කියල. ඇත්ත පාට මගේ අවතාරෙ පාටමයි. අවුල වෙලා තියෙන්නේ මෝටරේ අක්කා සිස්ටම් එකට දාලා තියෙන්නේ පාට වැරදියට. ඒක හදන්න වෙයිද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය පාටෙ කේස් එක මටත් අවුලක් වෙයිද මන්දා. පොතේ තියෙන්නෙ YELLOW කියල. ඇත්ත පාට මගේ අවතාරෙ පාටමයි. අවුල වෙලා තියෙන්නේ මෝටරේ අක්කා සිස්ටම් එකට දාලා තියෙන්නේ පාට වැරදියට. ඒක හදන්න වෙයිද?

    අව්ලක් නෑ මචං :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Jeep eka happuna sinhalu :(:(:(
    mud guard ekak akiluna,bonnet ekath side eken thaluna,snorkel eka galauuna :sorry:

    ඕකට ඔච්චර ඩැමේජ් එකක් උනා කියන්නේ ඕක හැප්පුනේ කාර් එකකනම් මෙලගකට කාර් එක බයින්ඩර් ගම් දාලා කොලාජ් එකක් පාරේ ඇලෙව්වා වගේ ඇති

    අපේ එකෙක්ගේ ඔයින් එකක් පොල් ගහක හැප්පිලා කුරුම්බා බොනට් එකට වැටිලා තිබ්බ:lol::lol:. වාහනේට ලොකු ඩැමේජ් එකක් නෑ. හිතපන්කෝ හයිය...:):) විසෙල් එකක් වගේ පොල් ගහක වැඩුනනම් පොල්ගහක වැදුනනම් පොල් ගහ පස්සේ දෝරෙන් එලියට එනවා:lol::lol:. හැබැයි එලෙව්ව එකාගේ බඩේ ස්ටීරින් වීල් එක වැඩිලා සෑහෙන දවසක් ඉස්පිරිතාලේ උන්නා
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    AE110 hondaidoooooooooooo...

    ආයිත් අහනවා.
    ඒව තමයි බං කාර් කියන්නේ. නැතුව ඇල්ටෝ, පැන්ඩා, චීටා, රිලවා, කෙලීෂා වගේඒවා නෙවෙයි.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආයිත් අහනවා.
    ඒව තමයි බං කාර් කියන්නේ. නැතුව ඇල්ටෝ, පැන්ඩා, චීටා, රිලවා, කෙලීෂා වගේඒවා නෙවෙයි.

    :cool::cool::cool::cool:

    දන්න බුවෙක් ගාව වන් ඕනර් ලා රෝසපාට rivera එකක් තිබ්බ..රෝසපාට කිව්වේ නිකන් සිල්වර් පාටට රෝස පාට පොඩ්ඩක් දාලා වගේ ලා පාටක්.

    0501135A20110702W00105.jpg

    අම්මියෝ ඒ දවස්වලත් ලක්ශයක්වත් දුවල තිබ්බේ නෑ. තාම තියෙනවා. මේ ලගදිත් මම දැක්කා ඌ බබාගේ පොටෝ දාලා තියෙනවා ඒක ඇතුලේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18419952 said:
    :cool::cool::cool::cool:

    දන්න බුවෙක් ගාව වන් ඕනර් ලා රෝසපාට rivera එකක් තිබ්බ..රෝසපාට කිව්වේ නිකන් සිල්වර් පාටට රෝස පාට පොඩ්ඩක් දාලා වගේ ලා පාටක්.

    0501135A20110702W00105.jpg

    අම්මියෝ ඒ දවස්වලත් ලක්ශයක්වත් දුවල තිබ්බේ නෑ. තාම තියෙනවා. මේ ලගදිත් මම දැක්කා ඌ බබාගේ පොටෝ දාලා තියෙනවා ඒක ඇතුලේ

    :):) අපිත් (තාත්තා) ගත්තු එක මචං සිල්ව පාටයි. එකයි විසි ගානක් දුවලා තියන්නේ ජෙනුයින්මයිලේජ් එක. වාහනේ අලුත් එකක් වගේ තියනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :):) අපිත් (තාත්තා) ගත්තු එක මචං සිල්ව පාටයි. එකයි විසි ගානක් දුවලා තියන්නේ ජෙනුයින්මයිලේජ් එක. වාහනේ අලුත් එකක් වගේ තියනවා

    ඔයවගේ හොදවයින් එකක් අහු උනොත් දෙන්න එපා

    යුරාජ් මාමත් 15 එක තියන් ඉන්නේ ඒකයි. :):)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ආයිත් අහනවා.
    ඒව තමයි බං කාර් කියන්නේ. නැතුව ඇල්ටෝ, පැන්ඩා, චීටා, රිලවා, කෙලීෂා වගේඒවා නෙවෙයි.
    :lol::lol::lol:
    රත්තරං;18419937 said:
    හොද එකක් බලල ගනින්.... 2001 වගේ 1500cc එකක් හොයාගනින්
    Thanks machan la.... :yes: Ikman eke nikan baluwa... 15 indan tiyenawa... 20++ thiyenawa... (Y97-2000) Petrol keeyak wage karai da?
     
    • Like
    Reactions: Mr.Tom
    Status
    Not open for further replies.