▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    mata methana comment ekak damma kiyala labena labbak na bn
    ma gawata kenek awama mn kiyanne ohoma thama
    una tharen natiwwenna loku talk deela mawa loku minihA kara ganna mn dagalan na bn
    mn danna deyak kiwe
    umba eka dan na kiyala umba maha pandithayada bn?
    mata kahana hinda nemei kohomath hacker aiya kiyapu hinda awe
    math dan nathi hinda ahanne piriton walin sema washpa karala danawa da bn
    umba umbe danuma tiya ganin machan
    maanussayonta ohoma karanna epa
    man meke mokektawath line deela na
    a hinda mata mage paduwe inna puluwan hodata
    thread ekama epa una umba wage ekek hinda
    mn mage paduwekiriye hitiye
    issarahatat ehemama innam

    :eek::eek:owwa ganan ganna epa ban jk ekata kiyala thiyenne

    sema kara wena eka athha beth godak biwwahama:):)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    mata methana comment ekak damma kiyala labena labbak na bn
    ma gawata kenek awama mn kiyanne ohoma thama
    una tharen natiwwenna loku talk deela mawa loku minihA kara ganna mn dagalan na bn
    mn danna deyak kiwe
    umba eka dan na kiyala umba maha pandithayada bn?
    mata kahana hinda nemei kohomath hacker aiya kiyapu hinda awe
    math dan nathi hinda ahanne piriton walin sema washpa karala danawa da bn
    umba umbe danuma tiya ganin machan
    maanussayonta ohoma karanna epa
    man meke mokektawath line deela na
    a hinda mata mage paduwe inna puluwan hodata
    thread ekama epa una umba wage ekek hinda
    mn mage paduwekiriye hitiye
    issarahatat ehemama innam

    අනේ දොස්තර මහත්තයෝ මම ඔබ තුමා වගේ මහ ලොකුවට ඉගෙන ගත්තු මිනිහෙක් නෙමෙයි. අපිට ඔබ තුමාලා වගේ මෙඩිකල් කොලෙජ් යන්න බැරි උනා තමයි. දන්නේ නැති නිසා ඇහුවේ නොදන්න දෙයක් දැන ගන්න. මොකද අපි කැමතියි දැනුම එකතු කරගන්න. අනික මම ඔබ තුමාට දොස්තර මහත්තයෝ කියලා කිව්වම ඔබතුමා ඒකට තරහා ගන්න එපා.

    පිරිටන් වලින් මොනාද වෙන්නේ කියන්න මම දන්නේ නෑනේ මහත්තයෝ අපි දොස්තර විභාග පාස් වෙලා ආවේ නැහැනේ. නමුත් ඔබ තුමා දන්නවා කියලා හිතලා තමයි දැනගන්න ඇහුවේ.

    ඔබ තුමා ලොකු ලයින් දීලද නැද්ද කියන්න මම නම් දැකලා නෑ. හැබැයි මේකේ කලින් දොස්තර මහත්වරුන්ගෙනුත් අපි ඔය වගේම ප්‍රශ්න ඇහුවම තරහා නොගෙන කියලා දීලා තියෙනවා. තරහා ගියානම් සමා වෙන්න. ඔබ තුමා වැනි අය මේ ත්‍රෙඩ් එකට අවශ්‍යයයි. අපිට පුලුවන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න විතරයි අපි හරියකට ඉගෙන ගත්තු නැති නිසා.

    තරහා නොගෙන අර ප්‍රශ්නෙට පොඩ්ඩක් විස්තර සහිතව පැහැදිලි කරන්න පුලුවන්නම් ඒක අගය කරනවා. ස්තූතියි..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :sorry::sorry::sorry::sorry: එක එච්චර ගණන් ගන්න එපා බන් අපි අපිනේ
    ඔය හිතා මතාම තරහා ගස්වන්න වූ හිත හොද එකා
    අවුලක ගන්න එපා මචන් :yes:

    හිතා මතා තරහා ගස්සන්න නෙමෙයි බං දැම්මේ. නොදන්න දෙයක් දැනුමට එකතු කරගන්න කියලා දැම්මේ. මොකද සෙම කර උනාම මොන වගේ වැඩද වෙන්නේ කියලා අපිත් දැනගන්න කැමතියි. මීට පස්සේ එතකොට පුලුවන් අසනීප උනොත් ඒකට අදාල විදිහට කටයුතු කරන්න. :(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    එක තමයි මටත් දැන් හිතුනේ
    පොර මොනවහරි අවුලෙන් ඉන්න ඇත්තේ
    ඇත්තටම සේම කර වෙනවා කියන්නේ මොකද්ද
    පිරිටෝන් ගත්තාම වෙලෙන එකද :sorry:
    නැත්ටම් මොකද්ද :sorry::sorry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එක තමයි මටත් දැන් හිතුනේ
    පොර මොනවහරි අවුලෙන් ඉන්න ඇත්තේ
    ඇත්තටම සේම කර වෙනවා කියන්නේ මොකද්ද
    පිරිටෝන් ගත්තාම වෙලෙන එකද :sorry:
    නැත්ටම් මොකද්ද :sorry::sorry:

    මම දන්නෙත් නෑ බං. නොදන්න දෙයක් දැනගන්න ඇහුවේ දොස්තර මහත්තයෙක්ගෙන්. එකට මට බැනලා පණ්ඩිතයා වගේ කියවනවා කිව්වම හරිද?? :(:(
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මම දන්නෙත් නෑ බං. නොදන්න දෙයක් දැනගන්න ඇහුවේ දොස්තර මහත්තයෙක්ගෙන්. එකට මට බැනලා පණ්ඩිතයා වගේ කියවනවා කිව්වම හරිද?? :(:(
    අවුලක් ගන්න එපා ;)
    එයා කියන එක ඇත්තනේ බන් අපි දොසත්රලද :sorry::sorry:
    මන් කිබුලගේ ක්ලිනික් එකේදී තමා අර කනට දාන එක දාලා මගේ හාර්ට් එක ඇහුවේ :cool:
    දන්නා කියන කෙනෙක් කියන දේ අහමු :yes:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මේ දවස්වල රස්නෙයි දාඩියයි නිසාද කොහෙද, ඉකිලි කහන්ඩ ගත්තා, අඩුරන ඩොකෙක්ට කියුවහම මේන් බේත අරන් නාල වතුර මාත්තු කරලා හොදට ගාන්ඩ කියුවා, බලමු හොද වෙයිද කියලා....කට්ටියට දැනගන්ඩත් එක්ක දාන්ඩ හිතුනා......
    4845-micogel-miconazole-cream.jpg
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අවුලක් ගන්න එපා ;)
    එයා කියන එක ඇත්තනේ බන් අපි දොසත්රලද :sorry::sorry:
    මන් කිබුලගේ ක්ලිනික් එකේදී තමා අර කනට දාන එක දාලා මගේ හාර්ට් එක ඇහුවේ :cool:
    දන්නා කියන කෙනෙක් කියන දේ අහමු :yes:

    ඔව් බං. ඒක ඇත්ත. ඒ නිසා තමයි බං දොස්තර මහත්තයෝ කියලා කිව්වෙත් තවම කැම්පස් ගිහින් ඉගෙන ගන්න දෙවනි වසරේ මල්ලි කෙනෙක් උනත්. ඒ උනාට ඒකට ඩෝන් යන්න ඕනේද බං. මම නම් දෙයක් දන්නෙ නැත්නම් දන්නේ නෑ කියනන් ලැජ්ජ වෙන්නේ නෑ. ඒකයි දැනගන්න ඇහුවේ. මම හිතනවා අපිට පැහැදිලි කරලා දේවි කියලා ආයේ ලොග් උන වෙලේක.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    අනේ දොස්තර මහත්තයෝ මම ඔබ තුමා වගේ මහ ලොකුවට ඉගෙන ගත්තු මිනිහෙක් නෙමෙයි. අපිට ඔබ තුමාලා වගේ මෙඩිකල් කොලෙජ් යන්න බැරි උනා තමයි. දන්නේ නැති නිසා ඇහුවේ නොදන්න දෙයක් දැන ගන්න. මොකද අපි කැමතියි දැනුම එකතු කරගන්න. අනික මම ඔබ තුමාට දොස්තර මහත්තයෝ කියලා කිව්වම ඔබතුමා ඒකට තරහා ගන්න එපා.

    පිරිටන් වලින් මොනාද වෙන්නේ කියන්න මම දන්නේ නෑනේ මහත්තයෝ අපි දොස්තර විභාග පාස් වෙලා ආවේ නැහැනේ. නමුත් ඔබ තුමා දන්නවා කියලා හිතලා තමයි දැනගන්න ඇහුවේ.

    ඔබ තුමා ලොකු ලයින් දීලද නැද්ද කියන්න මම නම් දැකලා නෑ. හැබැයි මේකේ කලින් දොස්තර මහත්වරුන්ගෙනුත් අපි ඔය වගේම ප්‍රශ්න ඇහුවම තරහා නොගෙන කියලා දීලා තියෙනවා. තරහා ගියානම් සමා වෙන්න. ඔබ තුමා වැනි අය මේ ත්‍රෙඩ් එකට අවශ්‍යයයි. අපිට පුලුවන් මේ ත්‍රෙඩ් එක බම්ප් කරන්න විතරයි අපි හරියකට ඉගෙන ගත්තු නැති නිසා.

    තරහා නොගෙන අර ප්‍රශ්නෙට පොඩ්ඩක් විස්තර සහිතව පැහැදිලි කරන්න පුලුවන්නම් ඒක අගය කරනවා. ස්තූතියි..
    :eek::eek::eek::eek:
    magul kiyawanna epa ban igena ganna oneda mekata enna
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    hodama advise eke ugura amaru hadigena nam enne hadaganin macho
    owata beheth aran sema kara unama puduma dukak minissu windinne

    ow machan matath oka hithuna godak welawata sema hadunama beheth walata adu unath ai tika dawasakin mathu wenawa:yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    Kane kaladuru hadunama kan hadi pawichi karala ewa ain karanna hoda na neda ? Ithin kohomada owa ain karanne mokak hari chemical ekak thiyenawada ?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :eek::eek::eek::eek:
    magul kiyawanna epa ban igena ganna oneda mekata enna

    නෑ මචං ඉතින් අපි මේ ත්‍රෙඩ් එකේ ඉන්න එක සහ නොදන්න දෙයක් ඇසීම මදි පුංචි කමක් ද දන්නේ නෑනේ මචං. මට හිතුනොත් මම ආයේ මේ ත්‍රෙඩ් එකේ කමෙන්ට් කරන්නේ නෑ මචං. මම නිසා වැදගත් වෛද්‍යය ශිෂ්‍යයෝ ත්‍රෙඩ් එක දාලා යන්න ඕනේ නෑනේ. :(:(:nerd:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :sorry::sorry:man hithuwe nikan kiyala

    danna tharamin periton walata sema welenawa:eek::eek:

    patta nidimathakuth enawa

    සෙම වේලනවා කියලා මමත් අහලා තියෙනවා බං. ඒ උනාට මම හැමදාම හෙම්බිරිස්සාවක් හැදීගෙන එද්දිම පෙරිටන් දෙකක් ගහනවා. එතකොට ටක්ගාලා වේලිලා හොඳ වෙනවා. දැන් අපේ දොස්තරමහත්තයා කියන විදිහට පෙරිටන් නොබී සෙම හදාගන්න එක හොඳයි ලුනේ. ඒකට හේතුව ඇහුවේ දන්නේ නැති හින්දනේ බං. ඒකට මළ පැනලා කෑගහන්න ඕනේද. සෙම කර උනාම මොනාද වෙන්නේ කියලා අපිත් දැනගන්න කැමතියි.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    HIV aids hadunama badu gahanna berida?

    බැරි කමක් නැහැ. හැබැයි කොණ්ඩම් වැනි යමක් අනිවාරයයෙන් භාවිත කලයුතුයි. මොකද ඇයගෙන් ඔබට HIV ආසාධනය විය හැකි හෝ ඔබගෙන් ඇයට HIV ආසාධනය විය හැකි බැවින්.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    mage atha awurudu 3kata kalin innek hitapu thanaka asid daala pichchuwa athath pichchuna dn ethana scar eka thiyanawa kiloid scar ekak eeka makaaganna plastic cergery ekak karannada onada bn

    mata aayeth kunuhabba kiyanna baa me ekata answer eka diyan
    mage atha awurudu 3kata kalin innek hitapu thanaka asid daala pichchuwa athath pichchuna dn ethana scar eka thiyanawa kiloid scar ekak eeka makaaganna plastic cergery ekak karannada onada bn

    කුණුහරුපෙන් බැන වැදීම යෝග්‍යය වන්නේ නැහැ සහෝදරයා. මදක් ඉවසීමට පුරුදු වන්න.

    ඔබගේ අතේ keloids මතු වන්නේ නම් එය ඔබගේ ජාන වල ගැටලුවක්. සමහර පුද්ගලයින්ගේ සුලු තුවාලයක් ඇති වුවද එය සරළව සුව විය යුතු අවස්ථා වලදී එය අතිශය හම වැවීමක් සිදුවී ඉහලට මතු වී පෙනෙන්නට ගනී. සමහර ගැහැණු දරුවන්ගේ කණ විදිමද කීලෝයිඩ තත්ත්ව වලින් අවසන් විය හැක.එය කාලයත් සමඟ ඉබේ නොපෙනී යාමක් සිදු නොවේ.

    කීලෝයිඩ් ඇතිවන්නේ නම් ඔබට ශල්‍යයකර්මයක් වැනි කැපුමක් සිදු කල විටද එම කැපුම් තුවාල සුව වන විට කීලෝයිඩ් මතු වීම සිදු විය හැක. එය ජාන වල ගැටලුවක් බැවින් වැලැක්විය නොහැක. සුදුසුම දේ වන්නේ එවැනි තත්තව හැකි තාක් මග හැරවාගෙන ආරක්ෂා වීමයි. ජාන වල බලපෑමෙන් එය සිදු වූවද ගැඹුරට සිදුවන හම පිලිස්සුම් වලදී හා දරුණු කැපුම් වලදී සාමාන්‍යය පුද්ගලයින්ගේද එලෙස කීලොයිඩ් ඇති විය හැක.

    කිලොයිඩ් ඉවත් කිරීමට ඔබ පවසන පරිදි ප්ලාස්ටික් සැත්කමක් මඟින් කල හැක. ඊට අමතරව Superficial external beam radiotherapy (SRT), Cryotherapy වැනි ප්‍රතිකාර ක්‍රම වලටද භාජනය කිරීමෙන් සුව කල හැක. හොඳම දෙය නම් ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධ වෛද්‍යය වරයෙකු හමු වීමයි.
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    ugure amaruwak thiyenawa machan ugura ridenawa monawa hari patalenawa wage duwilla gihinda manda :( mekata karanna ona mokadda ?

    උගුර රිදීම ඔබට සෙම ඇති වීමට මූලිකම දෙය විය හැක. කටහඬ වෙනස් වීමක් හෝ උගුර බැ‍රැන්ඩි වීමක් නොමැතිනම් මද රස්නේ උණුවතුර කෝප්ප භාගයක ලුණු තේ හැන්දක් දිය කරගෙන උදේ හවස උගුර සෝදන්න. සෝදා පැය භාගයක් යන තුරු කිසිවත් අහාරයට හෝ පානයට නොගන්න. සෙම කහ පාටට යන්නේ නම් හෝ හො‍ටු දියර ගලන්නේ නම් ඒ සඳහා එය නැවැත්වීමට බෙහෙත් ලබා දිය යුතුය. ඒ සඳහා ලඟම සිටින වෛද්‍යය වරයා හමුවන්න.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    what is this wali in this tread????

    වෛද්‍යවරු හෝ වේවා, වෛද්‍ය ශිෂ්‍යයන් හෝ වේවා සුළු දේවල් පැත්තකට කර සමාජ මෙහෙවරක් ලෙස මේ හුයේ රැදී සිටීමයි වඩා වැදගත්.....