Etisalat 550 - Due 3246/= - WTF?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මගේ Etisalat 550 (20GB) package එකේ limit පැනල දැන් disconnect වෙලා .
    Due 3246/=
    මෙහෙම වෙන්ඩ පුලුවන්ද?
    මේගොල්ලෝ ගද්දි කිවේ credit limit ඒක 750/= කියලනේ. එක හින්ද බය නැතුව පාවිච්චි කලා.
    මාසේ ඉවර වෙන්ඩ ලග හින්ද ඊයේ ඔක්කොම බැව. වැඩිපුර 2GB යන්ඩ ඇති.
    මෙයාලගේ usage meter stuck වෙලා තිබ්බේ. ඊයේ පෙරේද වෙනකම් 6GB පෙන්නුවේ.
    එයාලට call කරොත් මොනවා හරි කරගන්ඩ පුලුවන්ද?
    නැත්තම් ගෙවන් නැතුව connection disconnect වෙලාම තිබ්බොත් නඩු දායිද?

    Thanks

    P.S:
    මම Customer care call කරහම උන් කියනවා "mypage.etisalat.lk" වැඩ නෑ අපිට call කරලා තමා මේ package එකේ balance එක බලන්ඩ තියෙන්නේ කියල. :rolleyes:
    යකෝ මාර package එකක්නේ මේක :angry:
    මම උන්ට කලින් කීවා මේකේ "mypage.etisalat.lk" වැඩ නෑ හදල දෙන්ඩ කියල
    උන් හදලත් දුන්න. මම "mypage.etisalat.lk" බල බල තමා බෑවේ. ඒක stuck වෙලා තිබිල තියෙන්නේ. :(
    ඒක වැඩ නැත්තම් කලින් කියන්ඩ තිබ්බනේ.:frown:
    මම කීවා බිලට මොකක් හරි කරන්ඩ කියල. අපි අදාල අංශ දනුවන් කරන්නම් කීවා :confused:
    බලමුකෝ මොකද වෙන්නේ කියල :nerd:
     
    Last edited:

    Mozilla

    Well-known member
  • මේක මහා ගූ ගොඩක් බං.මාත් බයෙන් බයෙන් use කරන්නේ.හැමවෙලම usage එක බලපන්.ඒ මගුල වඩා කරන්නත් නැ සමහරවෙලාවට ස්පීඩ් එකත් ගූ....මාත් ටිකක් දවස් බලලා අයින් කරන්න ඉන්නේ
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Etisalat hora heththa ... customer care call karamath salli kapanawa ... me wage pajathi company ekak dekkamai

    Unge usage meter eke (pre paid) eka welawakadi data godak ithurui kiyala pennala thawa peyakin data iwarai kiyala message enawa

    Gewanna kiyai customer care call karoth
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    man aran satiyen limit penna kiwwa, den deparak 500 ,500 demma, dawas 2k 3k yaddi you are nearing credit limit huttak ewanawa oka use karannama be ban
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    ගෙව්වෙ නැත්නම් නඩු දානවා කියල ලියුම් දෙක තුනක් එවයි. ඊට පස්සෙ උන් අතෑරල දානව

    No. Then they send people to home for collecting money.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,030
    12,551
    113
    මගේ Etisalat 550 (20GB) package එකේ limit පැනල දැන් disconnect වෙලා .
    Due 3246/=
    මෙහෙම වෙන්ඩ පුලුවන්ද?
    මේගොල්ලෝ ගද්දි කිවේ credit limit ඒක 750/= කියලනේ. එක හින්ද බය නැතුව පාවිච්චි කලා.
    මාසේ ඉවර වෙන්ඩ ලග හින්ද ඊයේ ඔක්කොම බැව. වැඩිපුර 2GB යන්ඩ ඇති.
    මෙයාලගේ usage meter stuck වෙලා තිබ්බේ. ඊයේ පෙරේද වෙනකම් 6GB පෙන්නුවේ.
    එයාලට call කරොත් මොනවා හරි කරගන්ඩ පුලුවන්ද?
    නැත්තම් ගෙවන් නැතුව connection disconnect වෙලාම තිබ්බොත් නඩු දායිද?

    Thanks

    මන් හිතන්නේ නඩු දාන එකක් නැහැ මමත් සිම් එකක් අරන් පැත්තකට දාලා තියන්නේ. රු 3000/= විතර බිල් එකක් තියෙනවා එකේ . මටනම් කිසිම අවුලක් උනේ නැහැ දැන් අවුරුදු 5ක් විතර වෙනවා
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,030
    12,551
    113
    ගෙව්වෙ නැත්නම් නඩු දානවා කියල ලියුම් දෙක තුනක් එවයි. ඊට පස්සෙ උන් අතෑරල දානව

    නඩු දැම්මත් බය වෙන්න ඕනේ නැහැ . එතනින් කියන්නේත් ඕක පුළු පුලුවන් විදියට මාසෙට රුපියල ගානේ හරි ගෙවන්න කියලා :lol::lol::lol::lol:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම කිව්වා තොපිලට උන්ගේ හොර වැඩ. යකෝ ඔය system error නෙවෙයි. උන් හිතලා කරන්නේ. තොපිලා ගොන්නු වගේ අහු වුනා. දැන් ඉතින් නොගෙවා ඉඳපන්. නඩු දාන්නේ නෑ. ආයේ උඹට offer එකක් ගන්න දවසට ඕක ගෙවන්න වෙන්නේ. etisalat ආයේ පැත්ත පළාතේ යන්නේ නැත්තම් ගෙවන්න ඕනේ නෑ. දැන්වත් හදියන් ඔය හොර etisalat ගන්නේ නැතුව
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මම Customer care call කරහම උන් කියනවා "mypage.etisalat.lk" වැඩ නෑ අපිට call කරලා තමා මේ package එකේ balance එක බලන්ඩ තියෙන්නේ කියල. :rolleyes:
    යකෝ මාර package එකක්නේ මේක :angry:
    මම උන්ට කලින් කීවා මේකේ "mypage.etisalat.lk" වැඩ නෑ හදල දෙන්ඩ කියල
    උන් හදලත් දුන්න. මම "mypage.etisalat.lk" බල බල තමා බෑවේ. ඒක stuck වෙලා තිබිල තියෙන්නේ. :(
    ඒක වැඩ නැත්තම් කලින් කියන්ඩ තිබ්බනේ.:frown:
    මම කීවා බිලට මොකක් හරි කරන්ඩ කියල. අපි අදාල අංශ දනුවන් කරන්නම් කීවා :confused:
    බලමුකෝ මොකද වෙන්නේ කියල :nerd:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    නඩු දැම්මත් බය වෙන්න ඕනේ නැහැ . එතනින් කියන්නේත් ඕක පුළු පුලුවන් විදියට මාසෙට රුපියල ගානේ හරි ගෙවන්න කියලා :lol::lol::lol::lol:
    ඔව්. ඔතනට එන්නේ ක්‍රෙඩිට් කාඩ් නීතියමයි. හැබැයි හරියට උබ ලොයර් කෙනෙක් ඇල්ලුවොත් කතා කලොත් එතිසලාට් උන් තමා වැරදි. උබේ පැකේජ් විස්තරේ අනුව උබේ ක්‍රෙඩිට් ලිමිට් එක 750ක් නම්. උන්ට 1000ක් උපරිම ගියහැකි ඒත් තුන්දාස් ගානක් කියන්නේ ක්‍රෙඩිට් ලිමිට් එක වගේ තුන් ගුනයක්. උන්ට බැ එහෙම කරන්න. උබේ ඇග්‍රිමන්ට් එක උනුයි කඩලා තියෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    yup they are 3rd party mony collectors.
    නය විකුනන එක බිස්නස් එකක්. ඩෙට් කලෙක්ටින් ඒජන්සි කියලා ජාතියක් තියනවා. උන් කරන්නේ ෆිනැන්ස්, ලොන්, ක්‍රෙඩිට් වගේ කොම්පැනිවලින් නය නොගෙවපු උන්ගේ නය සල්ලි දීලා ගන්නවා. ඊට පස්සේ අදාල කොම්පැනිය නෙමෙයි කස්ටමර් නය. කස්ටමර් නය අර මම කිව්ව ඩෙට් කලෙක්ශන් ඒ ජන්සියට. ඒක සම්පූර්න ලීගල්.. ඊට පස්සේ නය ඉල්ලගෙන ගෙදරට එන්නේ අර ඒජන්සියෙන්..
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,030
    12,551
    113
    ඔව්. ඔතනට එන්නේ ක්‍රෙඩිට් කාඩ් නීතියමයි. හැබැයි හරියට උබ ලොයර් කෙනෙක් ඇල්ලුවොත් කතා කලොත් එතිසලාට් උන් තමා වැරදි. උබේ පැකේජ් විස්තරේ අනුව උබේ ක්‍රෙඩිට් ලිමිට් එක 750ක් නම්. උන්ට 1000ක් උපරිම ගියහැකි ඒත් තුන්දාස් ගානක් කියන්නේ ක්‍රෙඩිට් ලිමිට් එක වගේ තුන් ගුනයක්. උන්ට බැ එහෙම කරන්න. උබේ ඇග්‍රිමන්ට් එක උනුයි කඩලා තියෙන්නේ.

    ඕව මචන් මන් සිම් එක විසි කරේ Tigo කලේ. එතකොට දෙපොසිට් එක 1000/= එත් මුන් 3000/= යැව්වා. මමනම් එකමයි ගෙව්වේ නැත්තේ

    මොබි ටෙල් එකෙනුත් මගේ 1500/= ඩිපොසිට් සිම් එකට 11000 බිල් එකක් හදලා නඩු දානවා කිව්වා. මමනම් සත පහක් දුන්නේ නැහැ.