BMW E30 ගැන උදව්..

intel_inside

Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    normal_P4020019.JPG


    BMW E30 එක ගැන කවුද දන්නෙ වහනෙ කොහොමද?

    පරනයි නම් තමයි ටිකක් :dull: year 1989 - 1990 තමයි බලුවෙ :rolleyes:
     
    Last edited:

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    happa ehemada :baffled: ai bun parts nadda ?

    පාට්ස් නන් හොයාගන්න ඇති. හැබැයි හෙනම කට්ටක් කාලා ලක්ස ගනන් වියදන් කරලා තමයි හොයා ගන්න වෙන්නෙ. පරණ ජපනක් ගනින් ඔිනිමනන්.
     

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    පාට්ස් නන් හොයාගන්න ඇති. හැබැයි හෙනම කට්ටක් කාලා ලක්ස ගනන් වියදන් කරලා තමයි හොයා ගන්න වෙන්නෙ. පරණ ජපනක් ගනින් ඔිනිමනන්.

    apoi ehemada Modify karanna honda aduwata ekak tibbe meka thamai bun :( ekai baluwe
     
    Last edited:

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,296
    1,334
    113
    i love this i think its a coupe and expensive only u need to do is puut 19inch deep wheel thats all mate love this car even in here australia its gonna cost 6000

    Really ? i think it has a good demand :) according to my knowledge 6000$ for 1989 car in AU is bit expensive right ? :rolleyes:
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔව්වා ගන්න එපා.. ඒ කාලේ තෙල් ගනන් නැ. ඔවා තෙල් බලලා හදපු මොඩල් නෙමෙයි. දැන් ඔකක් අරන් අවුරුද්දක් දිව්වොත් උබට වාහනේ වටිනාකමට වඩා තෙල් ගහලා තියෙයි..
     

    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    කැලණියේ මිල්රෝයි ලග ඔක්කොම හදන්න පුළුවන්.. පාට්ස් තියනවා. ටිකක් ගණන් හැබැයි පැවැත්ම හොදයි. පෙට්‍රල් නම් 9යි 10 තමයි ඉතින්. හොද වන්ඩියක් නම් කියන තරම් යකා කළු නෑ. එත් හොදට හොයල බලලා ගන්න ඕනි..