BMW E30 එක ගැන කවුද දන්නෙ වහනෙ කොහොමද?
පරනයි නම් තමයි ටිකක්
year 1989 - 1990 තමයි බලුවෙ 
Last edited:
year 1989 - 1990 තමයි බලුවෙ 
happa ehemadaai bun parts nadda ?
පාට්ස් නන් හොයාගන්න ඇති. හැබැයි හෙනම කට්ටක් කාලා ලක්ස ගනන් වියදන් කරලා තමයි හොයා ගන්න වෙන්නෙ. පරණ ජපනක් ගනින් ඔිනිමනන්.
ekai baluweapoi ehemada Modify karanna honda aduwata ekak tibbe meka thamai bunekai baluwe





මොඩිෆයි කරන්න ජපන් එකක් හොයාගනින් බන්... යුරෝ වාහන මොඩිෆයි කරනවද?

Modify karanawa num honda civic ekak aran modify karapanowa loka leda
![]()

i love this i think its a coupe and expensive only u need to do is puut 19inch deep wheel thats all mate love this car even in here australia its gonna cost 6000
according to my knowledge 6000$ for 1989 car in AU is bit expensive right ? 