වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :lol::lol: මාත් එක්ක වැඩ කරන එකෙක් ඇල්ටොඑකක් ගත්තා මීට මාස 8 කට විතර කලින්. :eek: මම ඉතිං ඕක ගන්න කලින් කිව්වා මූ ඇහුවෙ නෑ :nerd: මාත් ඉතිං වැඩිය කියන්න ගියේ නෑ මොකද මේක හිතුවොත් බ්‍රැන්නිව් එකක් ගන්න එකට මම ඉරිසියා වෙලා කියලා. :lol: දැන් මිනිහා කියනවා ඒක කාටහරි විකුණලා 110 එකක් වත් ගන්න බලන්න ඕනෙ කියලා :lol::lol: මම වැඩි දෙයක් කරේ නෑ ඌ කාර් එක සර්විස් එකට දාපු දවසේ අපේ 110 එකෙන් ඌවයි, උගේ වයිෆ්වයි සර්විස් එකට ඇරලගෙන මම ගෙදර ආපු එක විතරයි කරේ. :lol:

    අනේ මන්ද..උගේ වයිෆ් කියන්න ඇති ඔයාගේ ඇල්ටෝ කටුව වගේද අනේ ටෝමාගේ 110 එක කියල... ඊට පස්සේ උගේ වයිෆ් දවසට වරක් උඹේ 110 එක ගැන කියවන්න ගන්න ඇති..පස්සෙන් පහු උගේ වයිෆ් පැයකට වරක් වගේ උඹේ 110 එක ගැන කියවන්න ගන්න ඇති.. ගෑනුන්ට ඉවසීමක් නැහැ බන් අල්ලපු ගෙදර එකා ගතපු එකක්ම ගන්නකම්.. එහෙම හරි ඇල්ටෝ මරාලෙන් නිදහස් වෙනවනම් ඉතින් හොඳයි.. එත් ටික පාඩු වෙයි ඌ ඕක විකුනද්දී..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18422844 said:
    නෑ නෑ... හයි ස්පීඩ් පොලිසියෙන් අල්ලලා.. බඩ පෙන්නලා මූ කියලා ඌ ප්‍රෙග්නන්ට් ඩිලිවරි එකටයි යන්නේ කියලා. ඒ පාර නිදහස් කරලා

    ඔන්න ඔහොම සීන් එකක්. නාකි යුරාජ් ආතට මම කිව්ව කියල කියන්න එපා. මෙතන අඩයි

    එහෙම එකක් අපි දන්නේ නැහැනේ..
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    රත්තරං;18422877 said:
    02.jpg


    හා මේ මොකක්ද කියපල්ලා... මම ගානේ පරන රේඩියේටරයක් දෙනවා තේ හදන් බොන්න:cool::cool:

    1. සෙල්ලම් කාර් එකක ඩෑශ් බෝර්ඩ් එකක්
    2. කෝප්ප පිගන් හදන ප්ලාස්ටික් වලින් කරනලද අත්කම් නිර්මානයක්
    3. චීන වීඩියෝ ගේම් කොන්සෝල් එකක්
    4. පියාබන පීරිසියක හරස්කඩක්

    මචං ෙමය ද්විත්ව Steering wheel සහිත අැම්ඩා කාරයකි.:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ මන්ද..උගේ වයිෆ් කියන්න ඇති ඔයාගේ ඇල්ටෝ කටුව වගේද අනේ ටෝමාගේ 110 එක කියල... ඊට පස්සේ උගේ වයිෆ් දවසට වරක් උඹේ 110 එක ගැන කියවන්න ගන්න ඇති..පස්සෙන් පහු උගේ වයිෆ් පැයකට වරක් වගේ උඹේ 110 එක ගැන කියවන්න ගන්න ඇති.. ගෑනුන්ට ඉවසීමක් නැහැ බන් අල්ලපු ගෙදර එකා ගතපු එකක්ම ගන්නකම්.. එහෙම හරි ඇල්ටෝ මරාලෙන් නිදහස් වෙනවනම් ඉතින් හොඳයි.. එත් ටික පාඩු වෙයි ඌ ඕක විකුනද්දී..

    ඔව් බං බ්‍රෑන් නිව් ගත්තු එකනේ :dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18422833 said:
    මැනුවල් fb15 එකේ ඔටෝ fb15 එකටත් අරින්න පුලුවන් කැද හැලෙන්න..

    මටනම් පුදුම කරුමයක් බන්. සේරම ඔටෝමයි සෙට් වෙන්නේ. හදන කෲසර් කටුවත් ඔටෝ. හැබැයි ඉස්සරහට මාකට් වෙන්නේ ඔටෝ විතරයි.

    දාහක් වැඩ කටයුතු ඔලුවේ තියාගෙන මැනුවල් පදින එක තවත් එක කරදරයක් විතරයි බන්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උගේ වයිෆ් කියනවා ඇති අනේ අපිත් මේ විල්බැරැක්කේ විකුණලා කාර් එකක් ගමු. මොකක්ද ඔයා මේ කාර් එකක් කියල ගත්තු අටමගලේ කියලා.
    හැබැයි ඌ මට ඔය ගැන මුකුක් නියන්නෙ නෑ. ඌ කියන්නේ ඇල්ටො එක හොදයි කියල :lol: ඒත් විකුණන්නත් ඕනි ලු :lol:

    අහපන් හොඳනම් මොකද විකුනන්නේ කියල.. ඕකත් තියාගෙන 110 එකක් ගන්න කියහන්...
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මන්ද..උගේ වයිෆ් කියන්න ඇති ඔයාගේ ඇල්ටෝ කටුව වගේද අනේ ටෝමාගේ 110 එක කියල... ඊට පස්සේ උගේ වයිෆ් දවසට වරක් උඹේ 110 එක ගැන කියවන්න ගන්න ඇති..පස්සෙන් පහු උගේ වයිෆ් පැයකට වරක් වගේ උඹේ 110 එක ගැන කියවන්න ගන්න ඇති.. ගෑනුන්ට ඉවසීමක් නැහැ බන් අල්ලපු ගෙදර එකා ගතපු එකක්ම ගන්නකම්.. එහෙම හරි ඇල්ටෝ මරාලෙන් නිදහස් වෙනවනම් ඉතින් හොඳයි.. එත් ටික පාඩු වෙයි ඌ ඕක විකුනද්දී..

    ඔය වල් ටොමා කරන්නේ පවුල් කඩාකප්පල් වෙන වැඩ :rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :rolleyes: එහෙම පෝස්ට් ගානක් මෙච්චරයි කියලා නෑ පොල් මාමේ...... :no: අපේ ත්‍රෙඩ් එක හින්දා කිරිය ස්ලෝ වෙනවා කියලා තේරුනහම...... ඈඩ්මින් මාමි ඔයාට PM එකක් එවයි..... දැන් අළුත් ත්‍රෙඩ් එකක් ඕපන් කරගත්තොත් හොදා කියලා...... :yes:

    එහනම් අපි බලා ඉමු ඇඩ්මින් pm එක එවනකම්..
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18422904 said:
    සිරාවටම. ඒ කිව්ව කතාවටනම් ලග උන්නනම් වටේ උන් ඉන්න උන් කොලු කාරයෙක් කියල හිතුවත් කමක් නෑ කියල උබට උම්ම එකක් දෙනවා:lol::lol::lol:

    :shocked::shocked::shocked:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔය පැන්ඩව දූශණය කරන එක නවත්තපල්ල බං... :sorry: ගොඩක් මිනිස්සු ආසාවට ඕවා ගන්නෙ නෑ... නැති කමට සහ නොදන්න කමට ගන්නේ... :(

    මෙහෙම ගිහින් panda ගත්තු එවුන් එල්ලිලා මැරෙන්න ගත්තොත් panda කොම්පැනියෙන් පාතාලෙට කොන්ත්‍රාත් එකක් දේවි එළකිරියේ panda කන එවුන් ටික ඉවරයක් කරලා දාපියව් කියල..
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව් බං ඒ අතිං ඉසුසු ලොරි, කැබ්, ජීප් බලපංකෝ පට්ට පරණ වුනත් හොදට තියනවා. 80 ගනං වල ජිප් තියන්නේ බං ඔය ටිකක් වත් දිරන්නේ නැතුව. මහින්ද්‍රා බලාගෙන ඉන්දෙද්දි පස් වෙනවා. ඒවගේම පාට්ස් ගෙවෙනවත් වැඩිනේ බං. ජොලිම වැඩේ කියන්නේ එකක් අරං කිලෝමීටර් ලක්ෂයක් පැදලා ආයි 0 කරලා විකුණන්න පුලුවන් :rofl: දිරන තැන් තමයි ඉවසන්න බැරි. වින්ඩ්ස්ක්‍රින් එකට උඩින් පීලි ගහල තියන්නේ හරිහ ආතල් විදිහකට. පිල්ල තනිකරම රව්මක් යනවා. වතුර වැක්කෙරෙන්න ඕනෙ නිසා දෙපැත්තේ කොන් දෙකෙන් හිල් දෙකක් විදල තියනවා :rofl: ඒ මුලු දෙකෙනුයි, වතුර වැක්කෙරෙන තැනිනුයි දිරන්න ගත්තම ආතල් තමයි. :lol::lol:

    දැන් ඉස්සර වගේ වාහන හදන්නෙ නැහැ බන්. ඉක්මනට ‍කැඩෙන්න තමයි දැන් හදන්නෙ.
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔය පැන්ඩව දූශණය කරන එක නවත්තපල්ල බං... :sorry: ගොඩක් මිනිස්සු ආසාවට ඕවා ගන්නෙ නෑ... නැති කමට සහ නොදන්න කමට ගන්නේ... :(

    සමහරැ දේශප්රේමයටත් ගන්නෙ...... :dull::dull:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඒක තමයි... ගොඩක් අය පලවෙනි වාහනේ ගන්න කට්ටිය... මම කාර් එක ගන්න කලින් ඕකක් බැලුවා... මට නම් එපා වුනා ඒකේ බාල ප්ලාස්ටික් ගතිය දැකලා... ඒත් වාහනයක ගන්න ආසාව තියෙන කෙනෙක් ඕවා බලන්නේ නෑ... අපේ මිනිස්සුන්ට කොලිටිය ගැන අවබෝදයක් නෑ බං... නැත්නම් ඉතිං ඉන්දියාවේ හදන මහින්ද්‍රා වගේ දොරවල් වලට යකඩ සරනේරු දාලා තියෙන ජීප් ගනීද බං... :sorry:

    :lol::lol::lol:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙම ගිහින් panda ගත්තු එවුන් එල්ලිලා මැරෙන්න ගත්තොත් panda කොම්පැනියෙන් පාතාලෙට කොන්ත්‍රාත් එකක් දේවි එළකිරියේ panda කන එවුන් ටික ඉවරයක් කරලා දාපියව් කියල..

    ඉස්සල්ලම vezel ඊට පස්සේ panda ඊළඟට මොකක්ද? :lol:
    වේගා කාර් වහන්සේ?:rofl:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :growl: කිව්වා කියලා හිතා ගනු..... :growl:

    :no: නෑ බං වයිෆ් ගේ ලොකු මාමා නැති වෙලා..... එහේ ගියා.... ආයේ හෙට යන්න ඕනා බණ + දානේ..... :(

    මාමිගේ නෝනගේ ලොකු මාමගේ අභාවය පිළිඹඳ කටු මිතුරන්ගේ බලවත් කනගාටුව ...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :yes: ඔව් ඔව් ටාටා නම් තහනම් කරන්නම ඕනි....... :yes: බ්‍රේක් නැති ලදරම්..... :angry:

    ඒ වගේද පිකප්.. ලේලන්ඩ් අනාතයි...
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩි පුතා;18424796 said:
    ඔන්න පොඩි කට්ටක් ලියන්න කියල මටත් හිතුන.
    ........................
    ........................
    ........................
    ........................
    ........................

    පහුවදා අපේ ඩ්‍රයිවර්ට ආවම තමයි හයර් එක සම්පූරන උනේ​

    TFS මචං :)
    +13
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොඩි පුතා;18424796 said:
    ඔන්න පොඩි කට්ටක් ලියන්න කියල මටත් හිතුන.

    මට තියනව මචන් කියුබ් 3 ලේලන්ඩ් කාගො ටිපර් එකක් ෆිනෑන්ස් වාරිකෙත් 65000 ක් නිසා මම එක හයර් එකක්වත් මිස් වෙනවට පොඩ්ඩක්වත් කැමති නෑ :P, දාහෙන් හොයාගන්න බැරි ඩ්‍රයිවර් කෙනෙක් මටත් හිටියෙ, :D මිනිහ එයාගෙ වාහනේ වගේම මේක පරිස්සම් කලා..
    දවසක් මෙයාගෙ ලමයගෙ කේස් එකකට නිවාඩුවක් ගන්නව කියල මට කල් තියාම දැනුම් දුන්න:nerd:

    ඩ්‍රයිවර් නන් කිව්වෙ කාවවත් දාල දුවන්න එපා වාහනේ කයි මම දවසයි නිවාඩු ගන්නෙ කියල, මටත් ඉතින් ඒ දවස් වල එක හයර් එකක් නැති උනොත් පපුවෙ අමාරුව හැදෙන සයිස් , :dull: මම කරපු වැඩේ හතර අතේ පනිවිඩ යවල යාලුවෙකුගෙ මාර්ගයෙන් එදාට දුවන්න ඩ්‍රයිවර් කෙනෙක් හොයා ගත්ත කියමුකො. මම ඌ ගැන මෙලෝ දෙයක් දන්නෙ නෑ, ඒත් මොකෝ මට ඕනි කොහොමහරි වැඩේ කෙරෙන්නනෙ, මමත් මිනිහව දාල එදා හයර් එක දුවන්න හිතා ගත්ත :rolleyes:

    ඔන්න ඉතින් හයර් එක 120 කි.මී , වෙලාවට අර ඩ්‍රයිවර් උන්නැහෙත් ආව, මම ඉතින් මිනිහත් එක්ක ගල ක්‍රශර් එක ගාවට ගියා, මොකද මිනිහ දන් නෑනෙ, ඔන්න ඒබීසී ලෝඩ් එකත් පටෝගෙන එන්න පිටත් උනා, :rofl: ක්‍රශර් එක ලග ඉන්දන් මහ පාරට යන්න තියෙන්නෙ හෙන පටු පාරක අපි එනකොට තව ටිපර් එකක් මුනට හම්බ උනා, මු ටිකක් බය වෙලා වගේ දඟලල දඟලල අයින් කලා ලාවට ක්ලච් එකේ ගඳාආව මමත් එච්චර හිතුවෙ නෑ ,:dull: අපේ ගෙවල් ලගට ආවම මම වාහනෙන් බැහැල පරිස්සමින් යන්න කියල ගෙදර ගියා.:D

    දැන් ඉතින් මාර සතුටක් මචන් මට තියෙන්න ඇයි ඩ්‍රයිවර් නැතත් හයර් එක ගියානෙ, මම ඉතින් පොඩ්ඩක් ෆෝන් එකත් ඕෆ් කරල දාල නිදා ගත්ත, :dull: පැය දෙකකින් විතර ඇහැරිලා ෆෝන් එක ඔන් කරල බලනකොට ඇලට් එනව කියහන්කො එකසිය ගානට , බැලින්නම් අර ඩ්‍රයිවර්ගෙන්, මම ගත්ත කෝල් එකක් මු කියනව මගත්තය මාර වැඩේ උනේ කිමී 60 ක් විතර යනකොට පල්ලමක් බස්සද්දි එක පාරටම ඩෝන් ගෑව හෙන ගහන්න වගේ දැන් වාහනේ රේස් වෙනව විතරයි එක තැන කියල, මටත් හීන් දාඩිය දැම්ම, :shocked::shocked::shocked: ඇයි යකෝ ගැරජ් එකකුත් නෑ එහෙ, මෙහෙන්ම බාස්ල ගෙනියන්න වෙනව, :angry:

    මමත් සිහියක් නැතුව අපේ වෙනද වැඩ කරන බාස ගාවට දිව්ව, මුට කියල ඩ්‍රයිවරයට කෝල් එකක් අරන් දුන්න දැන් දොස්තර අහනව ලෙඩේ.... මු නිතිමට ෆෝන් එක තියල කියනව, ලොකු කේස් එකක් වග ක්ලච් එකයි ප්‍රෙශර් ප්ලේට් එකයි ගිහින් වගේ, මටනන් අද ගොඩක් වැඩ අනික ලෝඩ් එක බාන්න ඕනි නැතුව මාරු කරන්න බෑ, ඔයාල ලෝඩ් එක බාල තිබුනොත් මම රෑට පුලුවන් උනොත් එන්නම් කියල, :rolleyes: යකෝ පාර මැද්දෙ අර ගල් ලෝඩ් එකක් බාන්න පුලුවන්ද, ඒ අස්සෙ ඩ්‍රයිවරය කෝල් කරනව පාර බ්ලොක් වෙලා කියල පොලිස්සියෙන් අයින් කරන්න කියනව කියල, :baffled:

    ඔය අස්සෙ තාත්තගෙ හිතවත් බාස් කෙනෙක් ඉන්නව කියල මිනිහව හොයාගෙන ගියා, කියපු ගමන් මිනිහ් යමු බලමු කියල ආව. කිමි 60ක් විතර ඔන්න වීල් එකකුත් හයර් කරන් ගියා, බැලින්නම ක්ලච් එකට බඩු , ප්‍රෙශර් ප්ලේට් එක හොඳයි, :D ;) අපේ ඩ්‍රයිවරය කෙලගෙන ඇවිත් එක පාරටම පල්ලම දැකල ෆස්ට් එකට දාල අතෑරල ඒකලු ක්ලච් එක පුලුරල තියෙන්නෙ, :angry:

    ඔන්න ඉතින් ආපහු අපි ගැරජ් එකට ගියා, වෙලාව හවස 6, කඩත් වහල, දෙයියො බලල වගේ අලුත්ම ක්ලච් ප්ලේට් එකක් තිබ්බ බාස ගාව,:D ඒකත් අරන් බඩු ටිකත් අරන් අපි ආපහු යන්න පිටත් උනා, මගේ අසරනකම දැකලද කොහෙද බාසත් ත්‍රීවීල් ඕනි නෑ බස් එකේ යමු කියල බස් එකට නැග ගත්ත , බාසයි මමයි ගෝලයයි එතනට යනකොට 7:30 වගේ අපි එතනට ආපුන ගමන් අපේ අර ඩ්‍රයිවරය වයිෆ් ලෙඩ වෙලා කෝල් කරනව කියල එතනින් මාරු උනා :dull:

    බාස ඔක්කොම ගැජට් ටික ගෙනල්ල තිබුනෙ මුලින්ම බැට්‍රියට වයර් එකක් දාල බල්බ් එකක් පත්තුකර ගත්ත, ඊට පස්සෙ ඉතින් ගලවන්න පටන් ගත්ත, ආ කියන්න බැරි උනා මේ බාස හෙන වැඩ කාරයෙක් ලෝඩ් බාන කතා මොකුත් ඕනි නෑ දන්වැලක් දාල ගියර් පෙට්ටිය බෑව. දැන් ඔන්න එක පාරටම ලනුවක් ඕනි උනා ගෙදරකට කතා කරල ඒක ඉල්ල ගත්ත, තව ටිකක් වෙලා යනකොට ලාම්පු තෙල් ඕනි උනා, අර ගෙදරින්ම ඉල්ල ගන්න බැරි නිසා මම වෙන ගෙදරකට ගියා ඉල්ලන්න කියල, :D වෙලාවට මගෙ යාලුවෙක්ගෙ ගෙදරක් මම දන්නෙත් එතකොට උ එහෙ ඉන්නෙ කියල, මිනිහට විස්තරේ කිව්වම උත් ආව ලාම්පු තෙල් අරන්, ඔන්න දැන් වැඩේ යනව කරුවලේ අර බල්බ් එකේ එලියෙන්, පස්සෙ මගේ යාලුව මචන් ටක් ගාල එන්නම් කියල ගියා, මමත් ඉතින් හිති උට බැන බැන හිටිය මේ වගේ වෙලාවකවත් යාලුවෙක් වෙලා මුන්ට ලඟවත් ඉන්න බෑනෙ කියල, :angry::angry: ටිකක් වෙලා යනකොට මු උනුවතුර බුඕතලේකුයි පාර්සලේකුයි අරන් එනව කියහන්කො, මු අපිට කිබුල බනිසුයි තේයි ගෙනත් , බලපන්කො කොච්චර හොඳ යාලුවෙක්ද , අපි ඔහොම වැඩේකරගෙන ගියා, ඉවර වෙනකොට රෑ 12 පැනල, ඩ්‍රයිවරයත් ගිහින්නේ යාලුවගෙ ගෙදරත් ටිපර් එකක් දාන්න ඉඩ පහසුකම් නෑ,
    පස්සෙ යාලුව දන්න ගෙදරකට ගිහින් දැම්ම, ඒ පාරෙ බස් තියනව මචන් රෑ එලි වෙනව්කම් , කොලඹ බස් එකක එල්ලිලා අපි ගෙදර ගියා, 15000 න් විතර වැඩේ ගොඩ දාගත්ත , වැඩි තන්හාවට ගිහින් ඔන්න ඕකයි උනේ,
    පහුවදා අපේ ඩ්‍රයිවර්ට ආවම තමයි හයර් එක සම්පූරන උනේ​

    අඩෝ ජරා කට්ටක් එක නම්.. ඔය වගේ වෙලාවට අසරණ වෙන අසරණ විල්ල නම් කියලා වැඩක් න්ඈ... :(
     
    Status
    Not open for further replies.