හොල්මනක් දැක්ක සිඞ්හලු :O

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    උබ නාලා ඇදුම් නැතිව කාමරේට යනවා බලන්න හොල්මන එන්න ඇති. පතිරණයද දන්නෙත් නැ

    holmana duwanna athi muwa dakala ne ban :rofl:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    හෙන ගොන්
    මෝඩ මුසලයෙක්තමන්ගේ හෙවනැල්ලට බය වෙන යහපාලන ගොබ්බයෙක්

    යහපලානේ ට කතිරේ ගහල ආත්මේ පවල දුන්නට උඹලට ඔය පටන් ගත්ත විතරයි . විඳවන්න වෙනවා සදහටම. යහපලානේ කළු හෙවනැලි

    හික් හික්

    හෙන කයිය උනාට හොල්මන් වලට බයයි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    හොලමනක් වෙන්න ඇති මචන්....
    එහෙම ඉන්නවා මැරිච්ච එවුන් ගෙවල් වල....
    උන් බන් සමහර වෙලාවට උඹ යන තැනට පස්සෙන් එනවා..
    උඹේ ඇඳ උඩ ඉඳගෙන ඉන්නවා...
    උඹ පුටුවක ඉඳන් වැඩ කරද්දි උඹේ පිටිපස්සේන් ඉන්නවා

    සමහර අමනුශ්යන් බන් තනිකර කුනු වෙලා.. ගඳ ගනහනවා...
    මුන කුනු වෙලා සෙවල වගේ බේරෙනවා.. ඇස් බොලේ කුනු වෙලා පනුවො නලියනවා
    කුනු වෙලා කෑලු ගැලවිච්ච අඩි 4-5ක් දිග දිව උඹේ දිහාට දික් කරගෙන උඹේ පිටිපස්සෙන් පොලව්ට පොඩ්ඩක් උඩින් පා වෙනවා

    නැත්තන් බිත්තියේ එල්ලිලා ඉන්නේ වවුලො වගේ..
    සිවිලිමෙ එහාට මෙහාට ඇදිලා යනවා ..

    සමහර විට උඹ නිදා ගත්තම උඹ එක්කම ඇඳට වෙලා ඉන්නා වෙන්න පුලුවන් උඹේ එහා පැත්තෙන් පිටිපස්සෙන්

    භයානකයි සින්හලයො.. :eek: :eek:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    :dull: :dull: :dull: :dull:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නෑ මේ දවස් ටිකේ තනියම :no: :no:

    වැඩිය හිතන්න එපා.. තුන් සුත්‍රය කියල නිදාගන්න.. මේ පිරිත් ටික දාල තියන්න හිත ටිකක් භය උනානම්..

    https://www.youtube.com/watch?v=8X2jD0oxB04

    මමත් දැකල තියනවා.. හිත භය කරගන්න එපා...
     
    • Like
    Reactions: markhaloce

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    හොලමනක් වෙන්න ඇති මචන්....
    එහෙම ඉන්නවා මැරිච්ච එවුන් ගෙවල් වල....
    උන් බන් සමහර වෙලාවට උඹ යන තැනට පස්සෙන් එනවා..
    උඹේ ඇඳ උඩ ඉඳගෙන ඉන්නවා...
    උඹ පුටුවක ඉඳන් වැඩ කරද්දි උඹේ පිටිපස්සේන් ඉන්නවා

    සමහර අමනුශ්යන් බන් තනිකර කුනු වෙලා.. ගඳ ගනහනවා...
    මුන කුනු වෙලා සෙවල වගේ බේරෙනවා.. ඇස් බොලේ කුනු වෙලා පනුවො නලියනවා
    කුනු වෙලා කෑලු ගැලවිච්ච අඩි 4-5ක් දිග දිව උඹේ දිහාට දික් කරගෙන උඹේ පිටිපස්සෙන් පොලව්ට පොඩ්ඩක් උඩින් පා වෙනවා

    නැත්තන් බිත්තියේ එල්ලිලා ඉන්නේ වවුලො වගේ..
    සිවිලිමෙ එහාට මෙහාට ඇදිලා යනවා ..

    සමහර විට උඹ නිදා ගත්තම උඹ එක්කම ඇඳට වෙලා ඉන්නා වෙන්න පුලුවන් උඹේ එහා පැත්තෙන් පිටිපස්සෙන්

    භයානකයි සින්හලයො.. :eek: :eek:

    ai ban...kara uda innath puluwan neda ban.

    thread eke cmnt tika balanawa athi..holmanath :P
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හෙන ගොන්
    මෝඩ මුසලයෙක්තමන්ගේ හෙවනැල්ලට බය වෙන යහපාලන ගොබ්බයෙක්

    යහපලානේ ට කතිරේ ගහල ආත්මේ පවල දුන්නට උඹලට ඔය පටන් ගත්ත විතරයි . විඳවන්න වෙනවා සදහටම. යහපලානේ කළු හෙවනැලි

    හික් හික්

    හෙන කයිය උනාට හොල්මන් වලට බයයි

    මං උඹත් එක්ක කතා කරන්න ඕන්නං පී එම් එකක් දානවනෙ බං..
    උඹව මගෙ ත්‍රෙඩ් වලට වද්දගන්න තියෙන අකමැත්ත නිසයි මං උඹට පී එම් දාන්නෙ කියල තේරෙන්නෙ නැද්ද බං ?
    වදයක් වෙනව කියල ඔහොම වදයක් වෙන්න එපා බං..
    ඉස්සෙල්ල උඹව වදයක් බවවත් තේරුම් ගන්න පොඩ්ඩක් උත්සාහ කරපං.
    බලපං දැන් උඹ ඇවිත් මෙතන පිස්ස වගේ කෑගැහුවාම මගෙ නම්බුවට මොකද වෙන්නෙ ?
    අනේ මන්ද උඹලව තරහ කරගෙනත් බෑ ලං කරගෙනත් බෑ..
    පොඩ්ඩක් සද්ද නැතුව ඉඳපං මං මෙතන ලොකු ප්‍රශ්නෙකනෙ..
    නිවාඩු තියෙන වෙලාවට උඹත් එක්ක පෞද්ගලිකව කතා කරන්නං..
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    FlS54OB.gif
     
    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,162
    562
    113
    Dubai
    මචන් උඹගේ හිතේ චකිතය මේ තියෙන්නේ? අද ඊයේ හොල්මන් ෆිල්ම් එකක් එහෙම බැලුවද? උබ නාල එන වෙලාවෙම කරන්ට් යන්න ඇති මොකක් හරි හේතුවක් නිසා. උබට පිටිපස්සෙන් ආව මොකක් හරි එලියක් නිසා උබේ හෙවනැල්ල උඹටම හොල්මනක් වගේ පෙනිලා. හොල් ( සෙලවෙන ) මන් ( මනස ). සෙලවෙන මනස නොහොත් හොල්මනට තමයි උඹ බය වෙලා තියෙන්නේ. හිත අවුල් කර ගන්න එපා බන්. උබ ඔහොම හොල්මන් කියලා කියනවා නම් බොරැල්ල කනත්ත අවට ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලයි කනත්ත අවටයි හොල්මන් ගම්මාන ඇතිනේ. මනස්ගාත අත ඇරපන් සිංහලයෝ. හවසට ගෙදර පිරිත් ටිකක් දාපන්