Driving in Switzerland

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    රත්තරං;18426364 said:
    vauxhall astra එක මචන් හැච් බැක් කාර් එකක් එකක් කියලයි යුරෝපේ විකුනන්නේ

    ඕකේ උස 1510mm දිග 4419mm පලල 1814mm

    මෙහෙ හොන්ඩ විසෙල් කියලා ජරාවක් තියෙනවා

    උස 1525mm දිග 3955mm පලල 1695mm

    මෙහෙ උන් හිතන් ඉන්නේ ඒ හුන්ඩු ඩක්කුව SUV එකක් කියලා:lol::lol::lol:

    යුරෝපියන් වාහනනම් පට්ට බන්:yes::yes::yes::yes:

    Milan wala indan aye eddi videos tikak dannam Italy Swiss border crossing ekai Swiss France Border crossing ekai.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ආයෙ එනකොට පින්තුර , වීඩියෝ දාපන් . යනකොට ගතපු පින්තුරත් තියෙනවනම් දාපන්. එනකොට පුලුවනිනම් වෙන පාරකින් වරෙන් ආපු පාරේම එන්නේ නැතුව..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    oya giya eka road ekakawath machan toll roads thibbe nadda? free eke yanna puluwanda? anika maximum speed eka keeyada? :)

    Swiss wala machan toll roads naha, France and Italy thiyenawa. Swiss wala api sticker ekak ganna ona mulu awuruddatama. Eka £30 withara wenne. Eka gahuwama full year ekama cover machan.

    Swiss - 120
    Francd and Italy - 130
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ආයෙ එනකොට පින්තුර , වීඩියෝ දාපන් . යනකොට ගතපු පින්තුරත් තියෙනවනම් දාපන්. එනකොට පුලුවනිනම් වෙන පාරකින් වරෙන් ආපු පාරේම එන්නේ නැතුව..

    අනිවා එනකොට දැන්නම් මචන්, යද්දී වැඩිය ගත්තේ නැහැ ලොක්කා
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ela machan sira :cool::)

    Habai poddak awul mokada dial eka thiyenne mph walin.Kmph yatin podiyata thiyenne, ekath okkoma naha 30, 60, 90 wage thiyenne

    yuefu0j.jpg
     

    megsmith

    Member
    Mar 3, 2013
    204
    6
    0
    1st Video eke andan inna denim kalisama dekka nisa misak, aththa kiyala hithenne ne.

    NFS game eka wage. camera eka hellena widiyata, koi wele heppeida kiyala sure ne.:confused::confused:

    France wala video ekanao niyamai. palu patai.

    Thanks.
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    1st Video eke andan inna denim kalisama dekka nisa misak, aththa kiyala hithenne ne.

    NFS game eka wage. camera eka hellena widiyata, koi wele heppeida kiyala sure ne.:confused::confused:

    France wala video ekanao niyamai. palu patai.

    Thanks.
    Na na okkoma atta, habai drive karala balanna ona athal eka. Aye UK eddi dannam thawa videos
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හරි මුල ඉඳන් කියන්නම්කො. මම ගිය මගේ වන්ඩියේ. දන්න තරමින් Ferry එකේ Dover වල ඉඳන් France යන්න පුළුවන් car එක දාගෙන නැත්නම් folkestone Euro tunnel එකේ යන්න පුළුවන්. Tunnel එකේ ගියොත් ඉක්මනටම යන්න පුළුවන් විනාඩි 35 වගේ යන්නේ Ferry එකේ පැය එකා මාරක් විතර යනවා. හැබැයි Ferry එකේ ලාබයි.

    මට UK passport තියෙනවා මචන් wife ට තාම ලංකාවේ එක තියෙන්නේ. ඒක හින්ද schengen visa ගන්න ඕන උනා. මෙහෙ වැඩ කරන ඉගෙන ගන්න ඕන එකෙක්ට schengen ගන්න පුළුවන් ලේසියෙන්ම. අපි ගත්තේ ඉතාලියට මොකද වැඩි දවසක් ඉන්නේ එහෙ හින්ද. Hotel වියදම් නම් ගියේ නැහැ මොකද wife ගේ අම්මලාගේ දිහා හිටියේ ඉතාලියේ. ඔක්කොම ඉතාලියේ ඉඳන් one day trip තමා ගියේ මචන්.

    මම ගියේ මචන් France -> Swiss -> Italy route එකේ. යන්න ගොඩක් වෙලාවට tomtom එකයි iPhone (Google maps) එකයි තමා පාවිච්චි කලේ. දැන් ආයේ ඉතාලියේ ඉඳන් එනකොට photos ටිකකුයි video ටිකකුයි දාන්නම් මචන්.
    patta machan....
    11.gif
    car ekath pattai...
    සුවපහසු හින්දා ගමන් මහන්සියක් නැති තරම් වෙන්න ඇති....:yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    patta machan....
    11.gif
    car ekath pattai...
    සුවපහසු හින්දා ගමන් මහන්සියක් නැති තරම් වෙන්න ඇති....:yes:

    තැන්කු මචෝ, car එකටත් වඩා පාරවල් හොඳ හින්ද හොඳයි. නැත්නම් එපා වෙනවා. :yes:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    uba Germany gigihlla nadda? paarawal walin 65% ka speed limit naha :cool::D

    Ahala thiyenawa godak un car test karanne yanne German highway wala kiyala. mamanam giye na machan habayi aye paarak awoth aniwa yanawa. Mehe machan on the spot fines gahuwwoth thama awula, speed ticket ewwath nathath echchara awulak naha car eka UK hinda :P mata gewanne nathuwa maga arinna puluwan. Hitapan mama Mont Blanc tunnel eke video ekak dannam, me upload kara kara inne :yes:
     

    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Ahala thiyenawa godak un car test karanne yanne German highway wala kiyala. mamanam giye na machan habayi aye paarak awoth aniwa yanawa. Mehe machan on the spot fines gahuwwoth thama awula, speed ticket ewwath nathath echchara awulak naha car eka UK hinda :P mata gewanne nathuwa maga arinna puluwan. Hitapan mama Mont Blanc tunnel eke video ekak dannam, me upload kara kara inne :yes:

    ow samahara Germany wala samahara thana wala road sign thiyenawa 130 ta aduwen yanna ba kiyala kohomada athal eka :cool::D

    ow ow uba UK walin pita nisa awulak na fines walata :yes: habai ubata fine wadichcha rate nawathinna giyoth passe kaleka ledak watei machan fines gewuwe na kiyala.

    ela ela dapan :cool: