මීගමුවෙ ඇවෙන්ඩ්රා හොටෙල් එකේ.....
Rolls Royce එක දැකල ඇඩුන. කවුද දන්නේ නැ පින්වතා?
මීගමුවෙ ඇවෙන්ඩ්රා හොටෙල් එකේ.....
රත්තරං;18426176 said:කොරියන් ජරාවක් වැටුනනම් දවසෙන් මුලු වැවේම වතුර මලකඩ පාට වෙනවා![]()
රත්තරං;18426339 said:අද හවස 60ට විතර සර්විස් රෝඩ් එකක ගිහින් හයිවේ එකකට දාලා 80ට පාගලා ලයින් චේන්ජ් කලා. හෙඩ් චෙක් කරලා හයිවේ එකට දැම්මේ. අදුර වැටීගෙන එන වෙලාවේ, ලයිට් ඕෆ් කරගත්ත ලෑන්ඩ් කෲසර් j200 v8 එකක් කොහෙන් ආවද මන්දා මචන් හිටගෙන බ්රේක් ගැහුවා බරාස් ගාලා. මම දැක්කා මිරර් එකෙන් උගේ හෙඩ් ලයිට් එක පාරට පාරට ලයිට් එක වදින ගානට පාත් වෙනවා. බරාස් ගාද්දිම මට තේරුනා පස්සෙන් එකෙක් හේත්තුව දාන්න එන්නේ කියලා. ඇක්සිලේටරේ පෑගුවා පුලුවන් උපරිමෙන්. දෙයියනේ කියලා සිලින්ඩර් 8ම ඩිපරන්සලේ අබරලා දුන්නා වාහනේ හිටගන්න ගානට. මම නිකමට බ්රේක් කලානම් හෝ පාගලා කෲසර් එකේ එකාට නවත්තගන්න ඉඩ අරන් නොදුන්නනම් මේක ලියන්න රත්තරං නෑ.
තාම පපුව ඩික් ඩික් ගානවා. පැය ගානක් ගිහිනුත්
මට එනගමන් හිතුනේ අපේ රටේ මෝඩ "ගෙඩියලා" පැට්රල් පොඩ්ඩේ සාගින්දරේට ඇල්ටො පැන්ඩා මරුටි ජරාව පදිනවා. අනේ අම්මේ 1970 හරි කමක් නෑ ලොකු කාර් ගනිල්ලා..
කොච්චර පරන උනත් මේවා ඇතුලේ යන උන්ට බෝම්බයක් ගැහුවත් බේරෙන්න පුලුවන්
![]()
හදිසි බ්රේක් පාරක් ගහල කන්නාඩියෙන් පස්ස බලන්න පුරුද්දක් තිබුන නිසා උඹ බේරුනා පුතේ.. නැත්තම් ඉතින් බෙල්ල කැඩෙනවා වදින ඉම්පැක්ට් එකට.. මමත් ගිය අවුරුද්දේ ස්නෝ වල ලිස්සල බ්රේක් කරලා ඔහොම පස්ස බැලුව පුරුද්දට. එහෙම බලද්දී පිටිපස්සේ කාර් එක එනවා හිමේ රවුමට කරකැවෙන ගමන්. හනික අක්සිලේටර් එක අඩියටම පාගල දශමෙන් බේරාගත්තේ නැත්තම් ඉතින් කාර් එකේ පිටිපස්සයි මගේ බෙල්ලයි කඩෙන් ගෙන්න වෙනව අනිවා..ඒ වගේද මෙහෙ ඇක්සිඩන්ට් එකක් උනාම ඉන්සුරන්ස් එක උඩ යනවා ආයේ වාහනේ දිහා නොබලන්නම..
රත්තරං;18426339 said:අද හවස 60ට විතර සර්විස් රෝඩ් එකක ගිහින් හයිවේ එකකට දාලා 80ට පාගලා ලයින් චේන්ජ් කලා. හෙඩ් චෙක් කරලා හයිවේ එකට දැම්මේ. අදුර වැටීගෙන එන වෙලාවේ, ලයිට් ඕෆ් කරගත්ත ලෑන්ඩ් කෲසර් j200 v8 එකක් කොහෙන් ආවද මන්දා මචන් හිටගෙන බ්රේක් ගැහුවා බරාස් ගාලා. මම දැක්කා මිරර් එකෙන් උගේ හෙඩ් ලයිට් එක පාරට පාරට ලයිට් එක වදින ගානට පාත් වෙනවා. බරාස් ගාද්දිම මට තේරුනා පස්සෙන් එකෙක් හේත්තුව දාන්න එන්නේ කියලා. ඇක්සිලේටරේ පෑගුවා පුලුවන් උපරිමෙන්. දෙයියනේ කියලා සිලින්ඩර් 8ම ඩිපරන්සලේ අබරලා දුන්නා වාහනේ හිටගන්න ගානට. මම නිකමට බ්රේක් කලානම් හෝ පාගලා කෲසර් එකේ එකාට නවත්තගන්න ඉඩ අරන් නොදුන්නනම් මේක ලියන්න රත්තරං නෑ.
තාම පපුව ඩික් ඩික් ගානවා. පැය ගානක් ගිහිනුත්
මට එනගමන් හිතුනේ අපේ රටේ මෝඩ "ගෙඩියලා" පැට්රල් පොඩ්ඩේ සාගින්දරේට ඇල්ටො පැන්ඩා මරුටි ජරාව පදිනවා. අනේ අම්මේ 1970 හරි කමක් නෑ ලොකු කාර් ගනිල්ලා..
කොච්චර පරන උනත් මේවා ඇතුලේ යන උන්ට බෝම්බයක් ගැහුවත් බේරෙන්න පුලුවන්

පොඩි පුතා;18424796 said:ඔන්න පොඩි කට්ටක් ලියන්න කියල මටත් හිතුන.
මට තියනව මචන් කියුබ් 3 ලේලන්ඩ් කාගො ටිපර් එකක් ෆිනෑන්ස් වාරිකෙත් 65000 ක් නිසා මම එක හයර් එකක්වත් මිස් වෙනවට
රත්තරං;18426339 said:අද හවස 60ට විතර සර්විස් රෝඩ් එකක ගිහින්
........................
........................
........................
![]()
රත්තරං;18426394 said:මම තත්පර 10-15කට සැරයක් මිරර් චෙක් කරනවා බන් එක දෙක තුන කියල තුනම. පස්ස නොබලා බ්රේක් කරන්නේ නෑ. හැබැයි අදනම් පස්ස බැලුනේ කෲසර් එකාගේ ටයර් සද්දෙට. අනික ඔය වෙලාවට හුගක් උන් කරන්නේ කෝකටත් තයිලය වගේ බ්රේක් ගහනවා. ඇක්සිලේට් කරන්න හිතන්නේ නෑ. බැරි වෙලාහරි කෲසර් කාරයා ෆෝන් කෝල් එකක වගේ ආවනම් මෙලහට මම අල්ල ගාව කන්යාවෝ 72 ස්ටොර්ස් වලින් විඩ්රෝ කරන ගමන්. විස්වාස කරනවනම් විස්වාස කරපන් මගේ එකේ රිවස් සෙන්සර් බීප් කලා තත්පර දෙකක් විතර වගේ.. අරූ වීදුරුව පාත් කරලා කුනුහරප වර්ශාවක් එල්ල කලා. මාත් ඇහුවා ලයිට් ඕෆ් කරන් හැමනෙන්න යනවද කියලා. හැබැයි වැරැද්ද මගේ. කෲසරේ තිබ්බේ බ්ලයින්ඩ් ස්පොට් එකේ. හෙඩ් චෙක් එකට අහු උනේ නෑ
![]()
එක සැරයක් ත්රෙඩ් එකකදී මම විටින් විට මිරර් චෙක් කරන්න කිව්වම එකෙක් කියනවා එහෙම මිරර් බල බල යන්න ඕනෙ නෑලු. උගේ තියරිය අනුව වාහනේ හරවනවනම් හෝ රිවස් කරනව නම් විතරයි මිරර් බලන්න ඕනේ. අනේ මෙහෙමත් හිපාටුවෝ. අද උදේ (30) කැරියර් එකෙන් බෑවේ මාමේ...
2014/10...
3ක් ගෙනාවා මාමේ...
එකක් Showroom යැව්වා මාමේ...
මේ දෙක Modellista කරන්න යන්නේ මාමේ...
![]()
අපිට කොයිද සිඞහලු බූල් බල්ලෝ ගොඩක් එව්න් හිතන්නේ ඔය කන්නාඩි තියන්නේ රිවස් කරනකොට බලන්න විතරයි කියලා.එක සැරයක් ත්රෙඩ් එකකදී මම විටින් විට මිරර් චෙක් කරන්න කිව්වම එකෙක් කියනවා එහෙම මිරර් බල බල යන්න ඕනෙ නෑලු. උගේ තියරිය අනුව වාහනේ හරවනවනම් හෝ රිවස් කරනව නම් විතරයි මිරර් බලන්න ඕනේ. අනේ මෙහෙමත් හිපාටුවෝ.
ගොඩක් එව්න් හිතන්නේ ඔය කන්නාඩි තියන්නේ රිවස් කරනකොට බලන්න විතරයි කියලා.එක සැරයක් ත්රෙඩ් එකකදී මම විටින් විට මිරර් චෙක් කරන්න කිව්වම එකෙක් කියනවා එහෙම මිරර් බල බල යන්න ඕනෙ නෑලු. උගේ තියරිය අනුව වාහනේ හරවනවනම් හෝ රිවස් කරනව නම් විතරයි මිරර් බලන්න ඕනේ. අනේ මෙහෙමත් හිපාටුවෝ.
උබ කියන එක හරියටම හරි.
ඕකතමා කියන්නේ හරියට උගන්නන එකෙක් ගාවට යන්න ඕනේ කියල ඉගෙන ගන්න. මුන් ගෙදර වාහන පැදලා ලයිසන් ගන්නවා ඉටපස්සේ පාරේ පිස්සු කෙලිනවා. මට උගන්නපු එකා නම් කියුවේ side mirror දෙකයි, ඉස්සරහයි හැම වෙලාවේම මොලේ වැඩ කරන්න ඕනේ කියල. නැතුව හරවන වෙලාවට විතරක් නෙමේ.
රත්තරං;18427092 said:ලංකාවේ බොහොම ලේසියෙන් ඩ්රයිවින් ලයිසන් දෙන වැරැද්ද තමයි ඉතින් ඔය. අඩුම ගානේ හත් අට පාරක් වත් ෆේල් කරලා දෙන්න ඕනේ
රත්තරං;18427108 said:
හරිම ක්රමේ දන්නවද? සෑම තත්පර 5කටම වරක් සෙන්ටර් මිරර් රයිට් සයිඩ් මිරර් ලෙෆ්ට් සයිඩ් මිරරි එක දෙක තුන කියලා චෙක් කරන්න ඕනේ. ලයින් චේන්ජ් කරද්දි උරහිස්සෙනුත් බලන්න ඔනේ. ඒකට කියන්නේ බ්ලයින්ඩ් ස්පොට් කියලා. කන්නාඩි 3ටම නොපෙනෙන තැනක් දෙපැත්තේ තියෙනවා
නික බ්රේක් කරද්දි අනිවා බලන්න ඕනේ. පස්සේ එක පිබගෙන ආවොත් පුක සුන්
ඇත්ත ඇත්ත ජපන් එක බර නිසා තමයි ගිලුනේ. ඒකට කියා එකක් වැටුනනම්. යසට හංසබෝට්ටුව වගේ පාවි පාවී තියෙයි.![]()
රත්තරං;18426176 said:කොරියන් ජරාවක් වැටුනනම් දවසෙන් මුලු වැවේම වතුර මලකඩ පාට වෙනවා![]()