වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18426176 said:
    කොරියන් ජරාවක් වැටුනනම් දවසෙන් මුලු වැවේම වතුර මලකඩ පාට වෙනවා:lol::lol:

    මිනිස්සු ඔහොම ලිඳේ දාන්න එපා බන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අද හවස 60ට විතර සර්විස් රෝඩ් එකක ගිහින් හයිවේ එකකට දාලා 80ට පාගලා ලයින් චේන්ජ් කලා. හෙඩ් චෙක් කරලා හයිවේ එකට දැම්මේ. අදුර වැටීගෙන එන වෙලාවේ, ලයිට් ඕෆ් කරගත්ත ලෑන්ඩ් කෲසර් j200 v8 එකක් කොහෙන් ආවද මන්දා මචන් හිටගෙන බ්‍රේක් ගැහුවා බරාස් ගාලා. මම දැක්කා මිරර් එකෙන් උගේ හෙඩ් ලයිට් එක පාරට පාරට ලයිට් එක වදින ගානට පාත් වෙනවා. බරාස් ගාද්දිම මට තේරුනා පස්සෙන් එකෙක් හේත්තුව දාන්න එන්නේ කියලා. ඇක්සිලේටරේ පෑගුවා පුලුවන් උපරිමෙන්. දෙයියනේ කියලා සිලින්ඩර් 8ම ඩිපරන්සලේ අබරලා දුන්නා වාහනේ හිටගන්න ගානට. මම නිකමට බ්‍රේක් කලානම් හෝ පාගලා කෲසර් එකේ එකාට නවත්තගන්න ඉඩ අරන් නොදුන්නනම් මේක ලියන්න රත්තරං නෑ.

    තාම පපුව ඩික් ඩික් ගානවා. පැය ගානක් ගිහිනුත්

    මට එනගමන් හිතුනේ අපේ රටේ මෝඩ "ගෙඩියලා" පැට්‍රල් පොඩ්ඩේ සාගින්දරේට ඇල්ටො පැන්ඩා මරුටි ජරාව පදිනවා. අනේ අම්මේ 1970 හරි කමක් නෑ ලොකු කාර් ගනිල්ලා..

    කොච්චර පරන උනත් මේවා ඇතුලේ යන උන්ට බෝම්බයක් ගැහුවත් බේරෙන්න පුලුවන්

    w116-9.jpg
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18426339 said:

    හදිසි බ්රේක් පාරක් ගහල කන්නාඩියෙන් පස්ස බලන්න පුරුද්දක් තිබුන නිසා උඹ බේරුනා පුතේ.. නැත්තම් ඉතින් බෙල්ල කැඩෙනවා වදින ඉම්පැක්ට් එකට.. මමත් ගිය අවුරුද්දේ ස්නෝ වල ලිස්සල බ්රේක් කරලා ඔහොම පස්ස බැලුව පුරුද්දට. එහෙම බලද්දී පිටිපස්සේ කාර් එක එනවා හිමේ රවුමට කරකැවෙන ගමන්. හනික අක්සිලේටර් එක අඩියටම පාගල දශමෙන් බේරාගත්තේ නැත්තම් ඉතින් කාර් එකේ පිටිපස්සයි මගේ බෙල්ලයි කඩෙන් ගෙන්න වෙනව අනිවා..ඒ වගේද මෙහෙ ඇක්සිඩන්ට් එකක් උනාම ඉන්සුරන්ස් එක උඩ යනවා ආයේ වාහනේ දිහා නොබලන්නම..
     
    මම තත්පර 10-15කට සැරයක් මිරර් චෙක් කරනවා බන් එක දෙක තුන කියල තුනම. පස්ස නොබලා බ්‍රේක් කරන්නේ නෑ. හැබැයි අදනම් පස්ස බැලුනේ කෲසර් එකාගේ ටයර් සද්දෙට. අනික ඔය වෙලාවට හුගක් උන් කරන්නේ කෝකටත් තයිලය වගේ බ්‍රේක් ගහනවා. ඇක්සිලේට් කරන්න හිතන්නේ නෑ. බැරි වෙලාහරි කෲසර් කාරයා ෆෝන් කෝල් එකක වගේ ආවනම් මෙලහට මම අල්ල ගාව කන්‍යාවෝ 72 ස්ටොර්ස් වලින් විඩ්‍රෝ කරන ගමන්. විස්වාස කරනවනම් විස්වාස කරපන් මගේ එකේ රිවස් සෙන්සර් බීප් කලා තත්පර දෙකක් විතර වගේ.. අරූ වීදුරුව පාත් කරලා කුනුහරප වර්ශාවක් එල්ල කලා. මාත් ඇහුවා ලයිට් ඕෆ් කරන් හැමනෙන්න යනවද කියලා. හැබැයි වැරැද්ද මගේ. කෲසරේ තිබ්බේ බ්ලයින්ඩ් ස්පොට් එකේ. හෙඩ් චෙක් එකට අහු උනේ නෑ

    image001.gif
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18426339 said:
    අද හවස 60ට විතර සර්විස් රෝඩ් එකක ගිහින් හයිවේ එකකට දාලා 80ට පාගලා ලයින් චේන්ජ් කලා. හෙඩ් චෙක් කරලා හයිවේ එකට දැම්මේ. අදුර වැටීගෙන එන වෙලාවේ, ලයිට් ඕෆ් කරගත්ත ලෑන්ඩ් කෲසර් j200 v8 එකක් කොහෙන් ආවද මන්දා මචන් හිටගෙන බ්‍රේක් ගැහුවා බරාස් ගාලා. මම දැක්කා මිරර් එකෙන් උගේ හෙඩ් ලයිට් එක පාරට පාරට ලයිට් එක වදින ගානට පාත් වෙනවා. බරාස් ගාද්දිම මට තේරුනා පස්සෙන් එකෙක් හේත්තුව දාන්න එන්නේ කියලා. ඇක්සිලේටරේ පෑගුවා පුලුවන් උපරිමෙන්. දෙයියනේ කියලා සිලින්ඩර් 8ම ඩිපරන්සලේ අබරලා දුන්නා වාහනේ හිටගන්න ගානට. මම නිකමට බ්‍රේක් කලානම් හෝ පාගලා කෲසර් එකේ එකාට නවත්තගන්න ඉඩ අරන් නොදුන්නනම් මේක ලියන්න රත්තරං නෑ.

    තාම පපුව ඩික් ඩික් ගානවා. පැය ගානක් ගිහිනුත්

    මට එනගමන් හිතුනේ අපේ රටේ මෝඩ "ගෙඩියලා" පැට්‍රල් පොඩ්ඩේ සාගින්දරේට ඇල්ටො පැන්ඩා මරුටි ජරාව පදිනවා. අනේ අම්මේ 1970 හරි කමක් නෑ ලොකු කාර් ගනිල්ලා..

    කොච්චර පරන උනත් මේවා ඇතුලේ යන උන්ට බෝම්බයක් ගැහුවත් බේරෙන්න පුලුවන්

    අද උදේ (30) කැරියර් එකෙන් බෑවේ මාමේ... :yes::yes:
    2014/10...
    3ක් ගෙනාවා මාමේ...
    එකක් Showroom යැව්වා මාමේ...
    මේ දෙක Modellista කරන්න යන්නේ මාමේ...

    20150530_082109%20Small_zpsaeil4iuc.jpg

    20150530_082142%20Small_zpskagtlnqw.jpg

    20150530_082209%20Small_zps0bkrod2i.jpg

    20150530_082121%20Small_zpsudnrxft3.jpg

    20150530_082132%20Small_zpsabmcyten.jpg

    20150530_082155%20Small_zps2ih8f1lw.jpg

    20150530_082218%20Small_zpsghar5pig.jpg

    20150530_093239%20Small_zps3vpl7bq9.jpg

    20150530_093251%20Small_zpsojif4sxt.jpg

    20150530_093933%20Small_zpstpgxp349.jpg
     
    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    පොඩි පුතා;18424796 said:
    ඔන්න පොඩි කට්ටක් ලියන්න කියල මටත් හිතුන.

    මට තියනව මචන් කියුබ් 3 ලේලන්ඩ් කාගො ටිපර් එකක් ෆිනෑන්ස් වාරිකෙත් 65000 ක් නිසා මම එක හයර් එකක්වත් මිස් වෙනවට

    appe machan lorry wala wena seen nam loweth naha.katha karanawa nam katuth ematai.ape massina gawath oya kiyana bandayak thiyanawa.uth auruddakata sarayak mokak hari keliyak kara gannawa.uge ekanam u duwanne.aithi karaya duwanne nathiwa finance gewala nadaththu karala padi ehema gewanna amaruine ban.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18426339 said:
    අද හවස 60ට විතර සර්විස් රෝඩ් එකක ගිහින්
    ........................
    ........................
    ........................

    w116-9.jpg

    මනිස්සු සෙල්ලංබඩු වගේ කාර් ගන්නකොට සේෆ්ටිය ගැන හිතන්නෙම නෑනේ බං. :baffled:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18426394 said:
    මම තත්පර 10-15කට සැරයක් මිරර් චෙක් කරනවා බන් එක දෙක තුන කියල තුනම. පස්ස නොබලා බ්‍රේක් කරන්නේ නෑ. හැබැයි අදනම් පස්ස බැලුනේ කෲසර් එකාගේ ටයර් සද්දෙට. අනික ඔය වෙලාවට හුගක් උන් කරන්නේ කෝකටත් තයිලය වගේ බ්‍රේක් ගහනවා. ඇක්සිලේට් කරන්න හිතන්නේ නෑ. බැරි වෙලාහරි කෲසර් කාරයා ෆෝන් කෝල් එකක වගේ ආවනම් මෙලහට මම අල්ල ගාව කන්‍යාවෝ 72 ස්ටොර්ස් වලින් විඩ්‍රෝ කරන ගමන්. විස්වාස කරනවනම් විස්වාස කරපන් මගේ එකේ රිවස් සෙන්සර් බීප් කලා තත්පර දෙකක් විතර වගේ.. අරූ වීදුරුව පාත් කරලා කුනුහරප වර්ශාවක් එල්ල කලා. මාත් ඇහුවා ලයිට් ඕෆ් කරන් හැමනෙන්න යනවද කියලා. හැබැයි වැරැද්ද මගේ. කෲසරේ තිබ්බේ බ්ලයින්ඩ් ස්පොට් එකේ. හෙඩ් චෙක් එකට අහු උනේ නෑ

    image001.gif

    ගොඩක් එව්න් හිතන්නේ ඔය කන්නාඩි තියන්නේ රිවස් කරනකොට බලන්න විතරයි කියලා. :frown: එක සැරයක් ත්‍රෙඩ් එකකදී මම විටින් විට මිරර් චෙක් කරන්න කිව්වම එකෙක් කියනවා එහෙම මිරර් බල බල යන්න ඕනෙ නෑලු. උගේ තියරිය අනුව වාහනේ හරවනවනම් හෝ රිවස් කරනව නම් විතරයි මිරර් බලන්න ඕනේ. අනේ මෙහෙමත් හිපාටුවෝ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අද උදේ (30) කැරියර් එකෙන් බෑවේ මාමේ... :yes::yes:
    2014/10...
    3ක් ගෙනාවා මාමේ...
    එකක් Showroom යැව්වා මාමේ...
    මේ දෙක Modellista කරන්න යන්නේ මාමේ...

    20150530_093239%20Small_zps3vpl7bq9.jpg

    අෆ්ෆේ කිරි ටොයියලා. :D අපිට කොයිද සිඞහලු බූල් බල්ලෝ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ගොඩක් එව්න් හිතන්නේ ඔය කන්නාඩි තියන්නේ රිවස් කරනකොට බලන්න විතරයි කියලා. :frown: එක සැරයක් ත්‍රෙඩ් එකකදී මම විටින් විට මිරර් චෙක් කරන්න කිව්වම එකෙක් කියනවා එහෙම මිරර් බල බල යන්න ඕනෙ නෑලු. උගේ තියරිය අනුව වාහනේ හරවනවනම් හෝ රිවස් කරනව නම් විතරයි මිරර් බලන්න ඕනේ. අනේ මෙහෙමත් හිපාටුවෝ.

    උබ කියන එක හරියටම හරි.

    ඕකතමා කියන්නේ හරියට උගන්නන එකෙක් ගාවට යන්න ඕනේ කියල ඉගෙන ගන්න. මුන් ගෙදර වාහන පැදලා ලයිසන් ගන්නවා ඉටපස්සේ පාරේ පිස්සු කෙලිනවා. මට උගන්නපු එකා නම් කියුවේ side mirror දෙකයි, ඉස්සරහයි හැම වෙලාවේම මොලේ වැඩ කරන්න ඕනේ කියල. නැතුව හරවන වෙලාවට විතරක් නෙමේ.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගොඩක් එව්න් හිතන්නේ ඔය කන්නාඩි තියන්නේ රිවස් කරනකොට බලන්න විතරයි කියලා. :frown: එක සැරයක් ත්‍රෙඩ් එකකදී මම විටින් විට මිරර් චෙක් කරන්න කිව්වම එකෙක් කියනවා එහෙම මිරර් බල බල යන්න ඕනෙ නෑලු. උගේ තියරිය අනුව වාහනේ හරවනවනම් හෝ රිවස් කරනව නම් විතරයි මිරර් බලන්න ඕනේ. අනේ මෙහෙමත් හිපාටුවෝ.

    ලංකාවේ බොහොම ලේසියෙන් ඩ්‍රයිවින් ලයිසන් දෙන වැරැද්ද තමයි ඉතින් ඔය. අඩුම ගානේ හත් අට පාරක් වත් ෆේල් කරලා දෙන්න ඕනේ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    උබ කියන එක හරියටම හරි.

    ඕකතමා කියන්නේ හරියට උගන්නන එකෙක් ගාවට යන්න ඕනේ කියල ඉගෙන ගන්න. මුන් ගෙදර වාහන පැදලා ලයිසන් ගන්නවා ඉටපස්සේ පාරේ පිස්සු කෙලිනවා. මට උගන්නපු එකා නම් කියුවේ side mirror දෙකයි, ඉස්සරහයි හැම වෙලාවේම මොලේ වැඩ කරන්න ඕනේ කියල. නැතුව හරවන වෙලාවට විතරක් නෙමේ.

    හරිම ක්‍රමේ දන්නවද? සෑම තත්පර 5කටම වරක් සෙන්ටර් මිරර් රයිට් සයිඩ් මිරර් ලෙෆ්ට් සයිඩ් මිරරි එක දෙක තුන කියලා චෙක් කරන්න ඕනේ. ලයින් චේන්ජ් කරද්දි උරහිස්සෙනුත් බලන්න ඔනේ. ඒකට කියන්නේ බ්ලයින්ඩ් ස්පොට් කියලා. කන්නාඩි 3ටම නොපෙනෙන තැනක් දෙපැත්තේ තියෙනවා

    නික බ්‍රේක් කරද්දි අනිවා බලන්න ඕනේ. පස්සේ එක පිබගෙන ආවොත් පුක සුන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18427092 said:
    ලංකාවේ බොහොම ලේසියෙන් ඩ්‍රයිවින් ලයිසන් දෙන වැරැද්ද තමයි ඉතින් ඔය. අඩුම ගානේ හත් අට පාරක් වත් ෆේල් කරලා දෙන්න ඕනේ

    රත්තරං;18427108 said:

    හරිම ක්‍රමේ දන්නවද? සෑම තත්පර 5කටම වරක් සෙන්ටර් මිරර් රයිට් සයිඩ් මිරර් ලෙෆ්ට් සයිඩ් මිරරි එක දෙක තුන කියලා චෙක් කරන්න ඕනේ. ලයින් චේන්ජ් කරද්දි උරහිස්සෙනුත් බලන්න ඔනේ. ඒකට කියන්නේ බ්ලයින්ඩ් ස්පොට් කියලා. කන්නාඩි 3ටම නොපෙනෙන තැනක් දෙපැත්තේ තියෙනවා

    නික බ්‍රේක් කරද්දි අනිවා බලන්න ඕනේ. පස්සේ එක පිබගෙන ආවොත් පුක සුන්

    ලංකාවේ 80% ක් හාල් පාරුවෝ වගේ ඩ්‍රයිව් කලාට හරිම විදිහට ඩ්‍රයිව් කරනව කියන්නේ භාවනාවක් වගේ වැඩක්. හිත එක අරමුනක තියාගෙන වාහනේ එලවන්න ඕනේ. අපේ එව්න් ගැනිගේ ප්‍රශ්නයි, හොර ගැනීගේ ප්‍රශ්නයි ඔෆිස් එකේ ප්‍රශ්නයි ඒකෙ ඉන්න ගෑනු ගැනයි හැම මනස්ගාතයක්ම ඔලුවේ තියාගෙන වාහන එලවනවා. ඊටපස්සේ කියනව ඔහොම මිරර්ස් වලින් බැලුවොත් වාහනේ එලවන්න වෙන්නෙ නෑ කියලා.
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ඇත්ත ඇත්ත ජපන් එක බර නිසා තමයි ගිලුනේ. ඒකට කියා එකක් වැටුනනම්. යසට හංසබෝට්ටුව වගේ පාවි පාවී තියෙයි. :rofl:

    මානසිකව වට්ටන්න එපා දෙයියෝඕ
     
    Status
    Not open for further replies.