Diet plans

Sam Rock

Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    රෑට බත් කන්න එපා. රෑට පුලුවන් තරම් සැහැල්ලු අහාරයක් ගන්න
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,012
    1,692
    113
    Matara
    :P ow ehema thama kanne nam. hebai uba oya kiyana film seen eka nam balanne nethuwa kiyanna be ban. wena mona harida danneth ne. :D

    he samahara film wala dakala thiyenwa ban..:P
    thnx

    Look eka nang habala pethi wage...
    Kaden podi packet ekak arang kaala balahang...
    Cholesterol, sugar okkotama hondai...
    Results thiyenawa :yes:

    ela thnx machan..balamu ko...mageth bada thiyenwa ban ekai
     

    Mozilla

    Well-known member
  • excersises videos tikak dennada uba karanawada?

    දියන් මචං ගෙදර ඉදලා කරන්න පුළුවන් ඒවා නේද?

    Look eka nang habala pethi wage...
    Kaden podi packet ekak arang kaala balahang...
    Cholesterol, sugar okkotama hondai...
    Results thiyenawa :yes:

    මචං මේකෙන් වෙන්නේ බර අඩු වෙනවද නැත්තම් කෑම කොට්‍රෝල් වෙන නිසා එහෙම සීන් එකක් ද?කියක් විතර වෙනවද බං කඩේ?
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,398
    6,614
    113
    Gedara
    දියන් මචං ගෙදර ඉදලා කරන්න පුළුවන් ඒවා නේද?



    මචං මේකෙන් වෙන්නේ බර අඩු වෙනවද නැත්තම් කෑම කොට්‍රෝල් වෙන නිසා එහෙම සීන් එකක් ද?කියක් විතර වෙනවද බං කඩේ?

    https://www.youtube.com/watch?v=fcN37TxBE_s

    Oken patan ganin niyameta bara adu karaganna puluwan..athdakeemen kiyanne:cool::cool:
     
    • Like
    Reactions: Mozilla

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    welawak nae ban :dull: anika sathiyak giyoth masa dekak gedara ban :rofl: shift ekath ekka patta amarui karanna night weteddi ehama puka irenawa yanna giyahama :baffled:

    uba shift base da. ehenam amarui thama ban :sorry: bath kana eka adu karanna thama wenne. man eka welai bath kanne. eth adu wenne ne ban. :(
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    මචං මේකෙන් වෙන්නේ බර අඩු වෙනවද නැත්තම් කෑම කොට්‍රෝල් වෙන නිසා එහෙම සීන් එකක් ද?කියක් විතර වෙනවද බං කඩේ?

    බත් වෙනුවට ඕට්ස් කෑවොත් බර අඩු වෙනව, බඩ අඩු වෙනව, සීනි අඩු වෙනව, කොලෙස්ටරෝල් අඩු වෙනව...
    හැබැයි උඹ ඕක කෑව කියල වැඩක් නැහැ, පැනිරස කෑම, තෙල් සහිත කෑම ගොඩක් කෑවොත්
    බොනවනං ඒකත් අඩු කරපං...
    හොඳට වතුරත් බීපං...
    දවසට විනාඩි 30ක් වත් ව්‍යායාම කරපං...
    500g ටින් එක Rs.580 මම නං මාසෙකට වැඩිය කනව රෑට විතරක් කාල