Diet plans

donshelf

Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    බය්සිකල් පැදපන්, නොන් ෆැට් බීපන්, වේල් දෙකක් කාපන්, සීනි එපා, සෙට් එක දාපන් suppliment walata carb වැඩි ඒවා ගගන්ඩ එපා, amino acid තියෙන එකක් ඕනනම් ගන්ඩ leucine isoleusin ආදිය, උබට 16.5 slim fit adinna puluwnneda bn. anika 79kg godak wadi ne.. usa 5.10knm ideal 70 kg wat tya ganin mchn :)
     
    Mozilla

    Well-known member
  • බය්සිකල් පැදපන්, නොන් ෆැට් බීපන්, වේල් දෙකක් කාපන්, සීනි එපා, සෙට් එක දාපන් suppliment walata carb වැඩි ඒවා ගගන්ඩ එපා, amino acid තියෙන එකක් ඕනනම් ගන්ඩ leucine isoleusin ආදිය, උබට 16.5 slim fit adinna puluwnneda bn. anika 79kg godak wadi ne.. usa 5.10knm ideal 70 kg wat tya ganin mchn :)

    methana godak ewa mata karanna ba ban.gedara idan karanna tikak kiyahanko :confused:
     
    chimpa

    Junior member
  • Aug 18, 2006
    170
    7
    18
    Oats nikan kanna bee.
    Kanna puluwan widihata hada ganna danna aya poddak kiyanna monada daanne kiyala.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    රෑට බත් කන්න එපා සිංහලයො
    cool drinks නවත්තන්න. coke pepsi
    සීනි පැණිරස කෑම නවත්තන්න.
    රෑට එලවලුවක් මස් කෑල්ලක් උඩ කිව්වා වගේ oats කන්න
    cardio exercise කරන්න- දුවන්න පීනන්න බයිසිකල් පදින්න.
    Gym එකකට යන්න. නැත්තං නෙට් එකෙන් බලලා බඩට කරන්න පුලුවන් exercise ටිකක් ගෙදර කරන්න. eg- Plank.

    රෑට පිගන් දෙක තුන බත් කෑවම නිකංම බඩ එනවා තමා.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Ude negitta gaman warm water cup ekakata bee honey 1 table spoon and 1/2 lime daala bonna.

    Google karala balannako, godak details thiyenawa.

    eta passe udeta oats kanna.

    mama oka karala 5 kg aduwuna 2 months walin
     
    amaris NO 1

    Member
    Apr 11, 2015
    625
    98
    0
    දුවන්න පුළුවන් නම් දුවපං මචං .. අඩුම වී 45 වත්. swimming කරපං පුළුවන් නම් ..
    වෙලාවක් තියනවා නම් GYM එකකට පලයන් මචං

    අත් දැකීමෙන් කියන්නේ අඩු වෙන්ව අනිවා.. carbs අඩු කරලා protein වැඩි කෑම වේලකට පලයන් මචං.. පලතුරු කාපං

    උබේ කැපවීම තමයි ඉතින් අපි මොනව කිව්වත්
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    රෑට බත් කන්න එපා සිංහලයො
    cool drinks නවත්තන්න. coke pepsi
    සීනි පැණිරස කෑම නවත්තන්න.
    රෑට එලවලුවක් මස් කෑල්ලක් උඩ කිව්වා වගේ oats කන්න
    cardio exercise කරන්න- දුවන්න පීනන්න බයිසිකල් පදින්න.
    Gym එකකට යන්න. නැත්තං නෙට් එකෙන් බලලා බඩට කරන්න පුලුවන් exercise ටිකක් ගෙදර කරන්න. eg- Plank.

    රෑට පිගන් දෙක තුන බත් කෑවම නිකංම බඩ එනවා තමා.

    Plank එකෙන් සිරා effect එකක් තියෙනවද බං crunches, sit ups වලට වඩා? :oo:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,860
    113
    අද නම් හදට ආවා
    මට රැට තමයි බං බත් වැඩියෙන්ම කැවෙන්නේ..පිගන් 2-3ක් විතර කනවනේ :dull: එක තමයි අඩු කර ගන්න ඕන..උදේට මොනාද බං කන්නේ?රැට ඩයට් එකේ විස්තර ටිකක් කියහන්කෝ තව

    mata rata kawenwa ambanata.
    ude,dawal nm limit dn.rata thama case eka
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Plank එකෙන් සිරා effect එකක් තියෙනවද බං crunches, sit ups වලට වඩා? :oo:
    ගොඩක් ම මේ exercise පාවිච්චි වෙන්නෙ abs ගන්න මචන්. plank එකේදි ගොඩක් muscles use වෙනවා.
    කොහොම වුනත් flat belly එකක් ගන්නනම් මුලින්ම cardio කරලා fat burn කරගන්න ඕනෙ.
    ඊට පස්සෙ abs වලට හරියට exercise කලානං බඩ අඩු කරගන්න එක එච්චර අමාරු නෑ.
    Plank, Crunches, Situps, heel touch, leg raises මේ ඔක්කොම හොද ab exercise.
    මේ ඔක්කොම reps 15 ගානෙ set තුනක් විනාඩි 20ක් 30ක් කලානන් අනිවා බඩ අඩුවෙනවා.

    හැබැයි මේවා කරලා ගෙදර ඇවිත් මල පෙරේතයා වගේ බත් පිගන් දෙක තුන කෑවොත් ඉතින් බඩ අඩු වෙන්නෙ නෑ :P
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    ගොඩක් ම මේ exercise පාවිච්චි වෙන්නෙ abs ගන්න මචන්. plank එකේදි ගොඩක් muscles use වෙනවා.
    කොහොම වුනත් flat belly එකක් ගන්නනම් මුලින්ම cardio කරලා fat burn කරගන්න ඕනෙ.
    ඊට පස්සෙ abs වලට හරියට exercise කලානං බඩ අඩු කරගන්න එක එච්චර අමාරු නෑ.
    Plank, Crunches, Situps, heel touch, leg raises මේ ඔක්කොම හොද ab exercise.
    මේ ඔක්කොම reps 15 ගානෙ set තුනක් විනාඩි 20ක් 30ක් කලානන් අනිවා බඩ අඩුවෙනවා.

    හැබැයි මේවා කරලා ගෙදර ඇවිත් මල පෙරේතයා වගේ බත් පිගන් දෙක තුන කෑවොත් ඉතින් බඩ අඩු වෙන්නෙ නෑ :P

    එල විස්තරේට තෑන්ක්ස් මචං... :)
    රෑට නං දැං බත් කන්නෙ නැහැ, පැනි රස, තෙල් කෑම තමයි කන්ට්‍රෝල් කරන්න අමාරු :D
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එල විස්තරේට තෑන්ක්ස් මචං... :)
    රෑට නං දැං බත් කන්නෙ නැහැ, පැනි රස, තෙල් කෑම තමයි කන්ට්‍රෝල් කරන්න අමාරු :D
    ඒ දෙකත් කොහොමහරි කන්ට්‍රෝල් කරගන්න බලන්න.
    ඉදලා හිටලා කෑවට අවුලක් නෑ ඉතින් ;)