වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    isuzu diesel engine වලට අදටත් ගහන්න බැ මචන් බලපන් ලොරි දුවන දිවිල්ලක් බොඩි තමා ඉතින් වැස්සට අහු උනත් ඇති දිරනවා කියලානේ කියන්නේ

    ඉසුසු ලොරි ගැන කියන්න දෙයක් නෑ.. යාන්තම් තොපි වගේ අනාත කුකුල්ලු නිසා අර ටාටා උට්ටවල් දෙකට කර ගැහුවේ නෑ:yes::yes: එලකිරිය නිසා මම ගොඩගිය තැනක් ඒක

    සල්ලි නැතුව මිසක් නැත්නම් ලක්ශ 50ක් උනත් කමක් නෑ ආයේ ගන්නවනම් ගන්නේ බ්‍රෑන්ඩ්නිව් ඉසුසු භාන්ඩ දෙකක්.. මාත් පාවිචි කරලා පුතත් පාවිච්චි කරල උගේ පුතත් පාවිච්චි කරයි:love::love:
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රත්තරං;18429005 said:
    ඕකගේ බොරු. මූ දැන් කොලබනේ ඉන්නේ. නුවර ඉදන් කොලබ එන්න අව්ලක් නෑලු. හැබැයි කොලබ ඉදන් නුවර යද්දි කඩුගන්නාව අදින්නේ නෑලු මුගේ ජුලෝලා එක. ඕක කොලබ එකෙක්ට විකුනලා කොලබින් ටොයොටා එකක් අරන් ගෙදර යන්න කඩුගන්නාව අදින්නයි මුගේ කල්පනාව. ඒකයි ඇත්ත කතාව

    මාසයක් විතර සමයන් කියවන්න රිදෙයි:lol:

    :rofl::rofl::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18429839 said:

    සංසාරේ පතාගෙන ආපු හැටි බන්... ඕන්න බලපන් කවදා හරි නිසාන් පැට්‍රෝල් y60 එකක් ගන්න ගිය දවසටත් එකෙක් කිරි කිරි ඔටෝ වයි 60 ගෙනත් ගානෙන් බාගෙට මට විකුනනවා. අම්මපා බන් කියලා වැඩක් නෑ:no::no:
    :baffled: මොක ඔටෝ ගත්තත් ඒක නං ඔටෝ ගන්න එපා යකෝ.. :no:
    ඒකේ තියෙන ආතල් සේරම මැනුවල් එකේ නෙ..
    කොහොමද 80ට විතර පාගලා ආයේ ස්ලෝ වෙද්දි ටොප් එකෙං තර්ඩ් එකට ගහද්දි :cool::cool::love:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මගුලක් කියවනව

    :rolleyes::rolleyes::rolleyes:

    van engine නම් fargo තමා :D :lol:
    අම්මපා කියපං.. :rofl:
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ :rofl:
    හැබැයි දැං එහෙමමත් නෑ.. ෆාගෝ එකෙත් මාකට් එක හොදා :cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18429877 said:

    ඉසුසු ලොරි ගැන කියන්න දෙයක් නෑ.. යාන්තම් තොපි වගේ අනාත කුකුල්ලු නිසා අර ටාටා උට්ටවල් දෙකට කර ගැහුවේ නෑ:yes::yes: එලකිරිය නිසා මම ගොඩගිය තැනක් ඒක

    සල්ලි නැතුව මිසක් නැත්නම් ලක්ශ 50ක් උනත් කමක් නෑ ආයේ ගන්නවනම් ගන්නේ බ්‍රෑන්ඩ්නිව් ඉසුසු භාන්ඩ දෙකක්.. මාත් පාවිචි කරලා පුතත් පාවිච්චි කරල උගේ පුතත් පාවිච්චි කරයි:love::love:
    අනිවා එක නම් අැත්ත මචන් ලොරි නම් ඉතින් ආයේ අහන්න දෙයක් නැ බය නැතුව දුවන්න පුලුවන්
    අනික් එක කැන්ටර් එක එක අරක තරම් තෙල් කරන්නැ එකයි එකම අව්ල හැබැයි බරට එහේම මරු
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18429877 said:

    ඉසුසු ලොරි ගැන කියන්න දෙයක් නෑ.. යාන්තම් තොපි වගේ අනාත කුකුල්ලු නිසා අර ටාටා උට්ටවල් දෙකට කර ගැහුවේ නෑ:yes::yes: එලකිරිය නිසා මම ගොඩගිය තැනක් ඒක

    සල්ලි නැතුව මිසක් නැත්නම් ලක්ශ 50ක් උනත් කමක් නෑ ආයේ ගන්නවනම් ගන්නේ බ්‍රෑන්ඩ්නිව් ඉසුසු භාන්ඩ දෙකක්.. මාත් පාවිචි කරලා පුතත් පාවිච්චි කරල උගේ පුතත් පාවිච්චි කරයි:love::love:
    ලංකාදීපෙ ඒ කාලෙ ඉදං ම වෑන් ගන්නවා නං යුනයිටඩ් එකෙං po5 ගන්නවා
    ලොරි නං isuzu.. B/N පට්ට යකෝ.. ඇතුල කාර් වගේ :cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දන්නවානේ බුවාගේ හැටි ඉතින් :D
    බුවා වාහනේට හොදට වියදං කරනවා නේ.. ඇන්ජිම ගෙවුනත් ආයේ අළුතෙන් නේ තියන්නෙ..
    ඉතිං බය නෑ :cool:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18429824 said:
    හොන්ඩා කාර්ද බාආආආන්... ඕවා ජපන්නු හදන්නේ ටොයොටා හදලා ඉතුරු වෙන යකඩවලින් කාවයියෝ ට්‍රාන්ස්පෝර්ට් කරන්න:rofl::rofl::rofl::rofl:

    Nuburgring Timing

    Chevrolet Corvette C5 Z06 (7:56)
    Porsche 911 Turbo – 996 (7:56)
    Porsche Panamera Turbo (7:56)
    Caterham R500 Superlight (7:55)
    Ferrari F430 F1 (7:55)
    2008 Nissan GT-R (7:54)
    Porsche 911 Turbo – 997 (7:54)
    Renault Megane RS 275 Trophy-R (7:54)
    Mercedes CLK DTM AMG (7:54)
    Lamborghini Gallardo LP 560-4 (7:52)

    Civic Type R (7.50.63)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :baffled: මොක ඔටෝ ගත්තත් ඒක නං ඔටෝ ගන්න එපා යකෝ.. :no:
    ඒකේ තියෙන ආතල් සේරම මැනුවල් එකේ නෙ..
    කොහොමද 80ට විතර පාගලා ආයේ ස්ලෝ වෙද්දි ටොප් එකෙං තර්ඩ් එකට ගහද්දි :cool::cool::love:
    අලුත් ඹටො ගියර් නම් ටිකක් හොදයි එත් ලොකුවටම නැ ඉතින් මොනා කරත් මැනුවල් තරම් ගතියක් නැ
    2Q==

    මේ වගේ තියෙනවානම් අපිට ඹනෙ වෙලාවට shift කරන්න පුලුවන් නේද දන්නේ නැති නිසා අහන්නේ ඹටො වාහන පදින්නෙම නැති තරම්
    අම්මපා කියපං.. :rofl:
    සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ :rofl:
    හැබැයි දැං එහෙමමත් නෑ.. ෆාගෝ එකෙත් මාකට් එක හොදා :cool:
    අඑ තිලකයා දුවන වැන් එක අරන් ආවේ නිකන් ලක්ෂ 2කද කොහේද finance එක ගෙවාගන්න බැරුව ඹය දුවන්නේ හෙන ගැහුවා වගේ
    දැන් අර පරන වැන් කටුත් ලක්ෂ 10ට යන්නේ
    ඉස්සර browny දිගන්න බැරුව හිටියේ එකට දැන් අල්ලන්නවත් බැ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලංකාදීපෙ ඒ කාලෙ ඉදං ම වෑන් ගන්නවා නං යුනයිටඩ් එකෙං po5 ගන්නවා
    ලොරි නං isuzu.. B/N පට්ට යකෝ.. ඇතුල කාර් වගේ :cool:
    අලුත් isuzu එක නම් තනිකරම කාර් එකක් වගේ වැඩිය සද්ද බද්ද නැ බලද්දි ගිහින් ඉවරයි ටර්බො එක ස්පුල් වෙන සද්දේ එහේම මරුවට තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :baffled: මොක ඔටෝ ගත්තත් ඒක නං ඔටෝ ගන්න එපා යකෝ.. :no:
    ඒකේ තියෙන ආතල් සේරම මැනුවල් එකේ නෙ..
    කොහොමද 80ට විතර පාගලා ආයේ ස්ලෝ වෙද්දි ටොප් එකෙං තර්ඩ් එකට ගහද්දි :cool::cool::love:

    උපන් නැකත අවුල්:oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18429960 said:
    උපන් නැකත අවුල්:oo:
    නෑ ..
    නැන්දම්මාගේ අපලයක් තියෙන්නෙ..
    වෙසල් එකක් අරං දීලා පැත්තකට කලාම ඕක නැති වෙලා යනවා :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාදීපෙ ඒ කාලෙ ඉදං ම වෑන් ගන්නවා නං යුනයිටඩ් එකෙං po5 ගන්නවා
    ලොරි නං isuzu.. B/N පට්ට යකෝ.. ඇතුල කාර් වගේ :cool:

    මන්දා මගේ ඒවගෙනම් ඇතුලේ කොන්ඩම් විතරයි තාම නැත්තේ. හැබැයි තාම වැද්දුවේ කෙරුවෙනම් නෑ, මුන්ට හරියන්නේ ටාටා වල වගේ ටකරන් කැබින්. ඒසී කටවල් වල විට ඔතල ගහනවා බන්.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18429756 said:

    සල්ෆර් වලට commonrail ඉලෙක්ට්‍රොනික් ඉන්ජෙක්ටර් සවුත්තු වෙනවා.

    ඔය කොමන් රේල් එකක ඉලෙක්ට්‍රොනික් ඉන්ජෙක්ටරයක් අතට ඇල්ලුවොත් අත හිල් වෙන්න පැට්‍රල් පාර වදිනවා. ලන්කාවේ භූමිතෙල් වගේ පෙට්‍රල් ගැහුවහම සවුත්තු නොවී තියෙයියෑ. සමහර ශෙඩ් වල වතුරයුඉ මලකඩයි ෆ්‍රී දෙනවා. ඔය සමූපකාර පරන ශෙඩ් වලින් ජීවිතේට ගහන්න එපා

    අලුත් ඒවා upto 44,000 psi:P

    හිතපන්කෝ පොල්තෙල් වගේ පෙට්‍රෝල් ගැහුවම වෙන දේ :baffled:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Nuburgring Timing

    Chevrolet Corvette C5 Z06 (7:56)
    Porsche 911 Turbo – 996 (7:56)
    Porsche Panamera Turbo (7:56)
    Caterham R500 Superlight (7:55)
    Ferrari F430 F1 (7:55)
    2008 Nissan GT-R (7:54)
    Porsche 911 Turbo – 997 (7:54)
    Renault Megane RS 275 Trophy-R (7:54)
    Mercedes CLK DTM AMG (7:54)
    Lamborghini Gallardo LP 560-4 (7:52)

    Civic Type R (7.50.63)

    ඔයාව මම දෙවෙනි වටයට තෝරන්නේ නෑ.. මදි:P:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුත් ඹටො ගියර් නම් ටිකක් හොදයි එත් ලොකුවටම නැ ඉතින් මොනා කරත් මැනුවල් තරම් ගතියක් නැ
    2Q==

    මේ වගේ තියෙනවානම් අපිට ඹනෙ වෙලාවට shift කරන්න පුලුවන් නේද දන්නේ නැති නිසා අහන්නේ ඹටො වාහන පදින්නෙම නැති තරම්

    අඑ තිලකයා දුවන වැන් එක අරන් ආවේ නිකන් ලක්ෂ 2කද කොහේද finance එක ගෙවාගන්න බැරුව ඹය දුවන්නේ හෙන ගැහුවා වගේ
    දැන් අර පරන වැන් කටුත් ලක්ෂ 10ට යන්නේ
    ඉස්සර browny දිගන්න බැරුව හිටියේ එකට දැන් අල්ලන්නවත් බැ
    සෙමි ඔටෝ එක ද ? ඒකේ පුලුවං නේ..
    ට්‍රිප්ටොනික් ??

    තිලකයා ගෙනෙද්දි මාකට් තිබ්බේ නෑ නෙ බං දැං දෙන්න පුලුවං..
    බ්‍රව්නි 15ං එහා :oo:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අලුත් isuzu එක නම් තනිකරම කාර් එකක් වගේ වැඩිය සද්ද බද්ද නැ බලද්දි ගිහින් ඉවරයි ටර්බො එක ස්පුල් වෙන සද්දේ එහේම මරුවට තියෙනවා
    :yes::yes: ටර්බෝ සද්දෙ :love:
    ඩීසලුත් වැඩ කරනවාලු නේ හොදට
     
    Status
    Not open for further replies.