isuzu diesel engine වලට අදටත් ගහන්න බැ මචන් බලපන් ලොරි දුවන දිවිල්ලක් බොඩි තමා ඉතින් වැස්සට අහු උනත් ඇති දිරනවා කියලානේ කියන්නේ
ඉසුසු ලොරි ගැන කියන්න දෙයක් නෑ.. යාන්තම් තොපි වගේ අනාත කුකුල්ලු නිසා අර ටාටා උට්ටවල් දෙකට කර ගැහුවේ නෑ

එලකිරිය නිසා මම ගොඩගිය තැනක් ඒකසල්ලි නැතුව මිසක් නැත්නම් ලක්ශ 50ක් උනත් කමක් නෑ ආයේ ගන්නවනම් ගන්නේ බ්‍රෑන්ඩ්නිව් ඉසුසු භාන්ඩ දෙකක්.. මාත් පාවිචි කරලා පුතත් පාවිච්චි කරල උගේ පුතත් පාවිච්චි කරයි




මොක ඔටෝ ගත්තත් ඒක නං ඔටෝ ගන්න එපා යකෝ.. 

