වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මචන් නොදන්නා කමට අහන්නේ.. අපිට රේස් පදින්න සෙට් වෙනවනම් කොහොමද ඒක කරන්න ඕන.. මටත් හරිම ආසාවක් තියනව එකක් පදින්න .. ලොකු විශ්වාසයක් තියනවා පැද්දොත් ප්ලේස් එකක් ගහන්න පුළුවන් කියල..

    මෙහෙමයි මාමේ.. ඉස්සෙල්ලම ත්‍රී වීල් එකක් අරන් හොද සෙට් එකක් ගහන් "ගාමන්ට් ටයිප්" සිංදු දාන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට පස්සේ ලේලන්ඩ් බස් එකක් 138 එලවන්න ඕනේ. ඔන්න ඊට පස්සේ කටුකුරුන්ද ගේමක් නෑ.:cool::cool:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    රත්තරං;18431070 said:
    මෙහෙමයි මාමේ.. ඉස්සෙල්ලම ත්‍රී වීල් එකක් අරන් හොද සෙට් එකක් ගහන් "ගාමන්ට් ටයිප්" සිංදු දාන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට පස්සේ ලේලන්ඩ් බස් එකක් 138 එලවන්න ඕනේ. ඔන්න ඊට පස්සේ කටුකුරුන්ද ගේමක් නෑ.:cool::cool:

    :lol::lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ පාරවත් මහ ආණ්ඩුවෙන් අරන් දෙන වන්ඩිය වික්කාම book balance එක + ශේෂයක් එන විදිහේ එකක් අරන් දීපන්..

    කරීනා කරීනා...... කඩුගන්නාව අදින්නත් එපැයි:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඩොල්පින් ලංකාවට ආපු අලුත හුඟක් එව්වයේ ගෑස්කට් ගියා.. හේතුව නම් දන්නේ නැහැ මොකද මමත් ඒ කාලේ හිච්චි එකා සන්දියේ .. උඹල ඒ වෙද්දී මම හිතන්නේ කලිසමේ චූ දාගන්න වයසෙ ..

    දන්න තරමින් නම් හෙඩ් එකට වෝටර් කූල් ලයින් එකක් තිබිලා ඒකේ වෑල් එකක් තිබ්බලු. ඒක වැඩකරන්නේ නැතුව යනවලු. එතකොට හීට් වෙනවලු

    ඇත්තද දන්නේ නෑ:nerd::nerd: වෑන් ගැන දන්නේ පැත්තේ දොර අරින්නේ පස්සට ඇදලා කියල විතරයි:nerd::nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ තියෙන්නේ පුදුම රැල්ලක් බන්.. බලපන් වාහනේ පාරට දැම්මාම වාහන සීයක් පහුවෙද්දී විස්සක්වත් වෙසල් යන්නෙ .. එත් ගත්තු ගත්තු එකා කියන්නේ ගන්නනම් එපා මල ජරාවක් කියල.. ඒ වගේම තමයි KDH රැල්ලත්.. දැන් අර තිබ්බ පරණ 113 පාරේ දකින්නත් නැති තරම්.. වෑන් දහයක් දැක්කොත් පහක් KDH . අපේ ගමේ වෑන් පාරක් එකේ දැන් 113 දුවපු හැම එකාම දුවන්නේ KDH . ලක්ස 60ක් 70ක් දීල වාහන ගෙනල්ල හයර් දුවල කවද හම්බුකරන්නද කියල හිතෙනවා... වෙලාවකට හිතෙනවා බන් මගේ ව්‍යාපාර ඥානය අවුල්ද උන්ගේ මොලේ අවුල්ද කියල..

    අම්මපා මටත් හිතෙනවනේ ඔහොම්මම

    අපි මේ රස්සාවත් තිබිලා ලක්ශ 25ක ලොරි කටුවක් අරන් බිස්නස් එකට දානකොට දහසක් හිතනවා.මහ ගෙවල් ලග බුවෙක් කෙලින්ම තැපැල් නයින්ටිය විකුනලා ෆුල් ලීස් එකක් දාලා කේඩීඑච් එකක් ගෙනත් හයර් දුවනවා. මනසික ව්‍යාකූල තත්වෙට පත්වෙලා ඉන්නේ බන්:nerd::nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාසෙට අවම 4000 ක් වත් දුවන්නේ නැත්තම් ඩීසල් එකක් ගන්න එක තේරුමක් නැහැ.. එත් මචන් සන් තියන අලුත් පෙට්රෝල් කාර් එකක් අරන් රෙපෙයාර් වලට වියදම් කරනවට වඩා ලාභයි ඩීසල් 110 එකක් අරන් දුවන් එක.. අලුත් පෙට්රෝල් වාහන වල සෙන්සරයක් එහෙම ගියොත් කොළඹ ඇරෙන්න රෙපෙයාර් කරනවා බොරු..

    නෑ බන්. අලුත් ඒවා අව්රුදු 10ක් ඇද නැතුව දිව්වහැකි ලන්කාවේ

    (හයිබ්‍රිඩ් උට්ටවල් නෙමේ)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ පාරවල් වල 60 යන්න මොකටද බන් performance :lol::lol::lol:. ගියර් තුනයි 600 CC එන්ජිමයි ඇති..:lol::lol::lol:

    මචන් මමනම් ලන්කාවේ තරම් වේගෙන් වෙන කිසිම රටක එලවලා නෑ. හැම රටේම අඩියෙන් අඩියට ස්පීඩ් කැමරා. පුත්තලම් පාරට රෑ 12ට එකට දාගත්තනම් හලාවතින් එහාට 180යි 200යි:lol:.හයිවේ එකෙත් බෑ:):)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18431097 said:
    කොයි ඇන්ජිමත් එහෙමයි;);)

    හීට් නොකර ගහන්න බෑ ඔය කොයි ඇන්ජිමටත්:cool::cool::cool:
    උදේ පාන්දර කුප්ප මෝඩ් ON :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18431111 said:

    මචන් මමනම් ලන්කාවේ තරම් වේගෙන් වෙන කිසිම රටක එලවලා නෑ. හැම රටේම අඩියෙන් අඩියට ස්පීඩ් කැමරා. පුත්තලම් පාරට රෑ 12ට එකට දාගත්තනම් හලාවතින් එහාට 180යි 200යි:lol:.හයිවේ එකෙත් බෑ:):)
    යාපනේ පාරත් පට්ට.. පාන්දර 4ට 5ට විතර වව්නියා චෙක් පොයින්ට් එක පැන්නට පස්සේ :cool::cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මාමි කොයි ඉවෙන්ට් එකද පදින්න බලාපොරොත්තු වෙන්නේ ????

    ඔය වයසක මනුස්සයට මොන ඉවෙන්ට්ද බන්. දැන් මේ ෆයිනල් ඉවෙන්ට් එක පදින්න ඔන්න මෙන්න. ඔන්න ඔහේ ඉන්න දීපන්. පුලුවන්නම් බන පොත් ටිකක් හොයල දීපන්

    මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18431125 said:
    ඔය වයසක මනුස්සයට මොන ඉවෙන්ට්ද බන්. දැන් මේ ෆයිනල් ඉවෙන්ට් එක පදින්න ඔන්න මෙන්න. ඔන්න ඔහේ ඉන්න දීපන්. පුලුවන්නම් බන පොත් ටිකක් හොයල දීපන්

    මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි
    පොලා වගා ලිදක :sorry:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඹය දන්න අය කියන්න බලන්න මෙකට උත්තරයක්
    වාහ‍නේ සර්විස් එකට ඩිලර් ගාවට යන එක සල්ලි විසික් කිරිමක්ද ? තෙරුමක් තියෙනවාද ? :confused:

    ඩීලර් ගාවට යන්න එපා. සර්විස් බුක් එක අරන් කම්පැනියෙන් (වාහනේ හදපු කොම්පැනියෙන් ) අනුමත කරලා තියෙන පොතේ විදිහට සර්විස් ටික කරන් යන්න. හැබැයි ඔරිජිනල් බඩු දාන්න. බ්‍රෑන්ඩ්නිව් නම් ඒජන්ට් ගාවට යන්න
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ ඉවෙන්ට් ගැන නොදනී.. මම උඹ තරම් රේස් ගැන දන්නේ නැහැ.. formula 1 පදින්නනම් කොහෙත්ම අදහසක් නැතෝ .. ඉස්සෙල්ලම පය තියන්න හොඳ එවෙන්ට් එක මොකක්ද බන්..

    154 හෝ 138 තමා ඉස්සෙල්ලම.. කට්ටියම පටන් ගන්නේ ඕකෙන්:):)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18431070 said:
    මෙහෙමයි මාමේ.. ඉස්සෙල්ලම ත්‍රී වීල් එකක් අරන් හොද සෙට් එකක් ගහන් "ගාමන්ට් ටයිප්" සිංදු දාන් ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඊට පස්සේ ලේලන්ඩ් බස් එකක් 138 එලවන්න ඕනේ. ඔන්න ඊට පස්සේ කටුකුරුන්ද ගේමක් නෑ.:cool::cool:

    මේ ඉවෙන්ට් දෙක කරයින් පස්සේ කටුකුරුන්ද පදින එකත් ගේමක් නැති වෙයි තමයි..කතරගම කොලම්බනම් ලේලන්ඩ් එක එලවල තියනවා මාතරින් එහා.. ඒ ඇතිවෙයි නේද..
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    සොහොන් ලකුනු :dull::P
    අරූව බය කරන්න එපා යකෝ :lol:
    රත්තරං;18431073 said:
    කරීනා කරීනා...... කඩුගන්නාව අදින්නත් එපැයි:lol::lol:
    මහේෂයා කාලෙකට පස්සෙ ලිං පතුලේ :lol:
    රත්තරං;18431097 said:
    කොයි ඇන්ජිමත් එහෙමයි;);)

    හීට් නොකර ගහන්න බෑ ඔය කොයි ඇන්ජිමටත්:cool::cool::cool:
    :lol:
    රත්තරං;18431125 said:
    ඔය වයසක මනුස්සයට මොන ඉවෙන්ට්ද බන්. දැන් මේ ෆයිනල් ඉවෙන්ට් එක පදින්න ඔන්න මෙන්න. ඔන්න ඔහේ ඉන්න දීපන්. පුලුවන්නම් බන පොත් ටිකක් හොයල දීපන්

    මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි
    පොලත් ලිඳේ. අද පාන්දරම මොකෝ බං මේ වෙන්නෙ :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    යාපනේ පාරත් පට්ට.. පාන්දර 4ට 5ට විතර වව්නියා චෙක් පොයින්ට් එක පැන්නට පස්සේ :cool::cool:

    රත්තරං;18431111 said:

    මචන් මමනම් ලන්කාවේ තරම් වේගෙන් වෙන කිසිම රටක එලවලා නෑ. හැම රටේම අඩියෙන් අඩියට ස්පීඩ් කැමරා. පුත්තලම් පාරට රෑ 12ට එකට දාගත්තනම් හලාවතින් එහාට 180යි 200යි:lol:.හයිවේ එකෙත් බෑ:):)

    ලංකාවේ පාරවල් වල ඔහොම යන්න එපා බන්.. හයිවේ එක ඇරෙන්න අනික් පාරවල් වල දෙපැත්තේ වැටක් ආවරණයක් නැති නිසා පාරක එකපාරටම සත්තු පනිනවා සහ ත්‍රී වීල් , මෝටර් සයිකල් දානවා.. එහෙම වෙලාවක අධික වේගය බොහොම භයානකයි..

    මම දෙපාරක් බේරිලා තියනවා 99 න් .. එක වතාවක් නුවර පාරේ රෑ දෙකට විතර සීය පන්නල යද්දී අතුරු පාරකින් ත්‍රී වීල් එකක් දැම්ම උගේ රෝද තුනම පොළොවේ නෙවෙයි ආවේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලංකාවේ පාරවල් වල ඔහොම යන්න එපා බන්.. හයිවේ එක ඇරෙන්න අනික් පාරවල් වල දෙපැත්තේ වැටක් ආවරණයක් නැති නිසා පාරක එකපාරටම සත්තු පනිනවා සහ ත්‍රී වීල් , මෝටර් සයිකල් දානවා.. එහෙම වෙලාවක අධික වේගය බොහොම භයානකයි..

    මම දෙපාරක් බේරිලා තියනවා 99 න් .. එක වතාවක් නුවර පාරේ රෑ දෙකට විතර සීය පන්නල යද්දී අතුරු පාරකින් ත්‍රී වීල් එකක් දැම්ම උගේ රෝද තුනම පොළොවේ නෙවෙයි ආවේ..
    පියාමන පීරිසියක් :shocked::shocked:
     
    Status
    Not open for further replies.