වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මේ ඉවෙන්ට් දෙක කරයින් පස්සේ කටුකුරුන්ද පදින එකත් ගේමක් නැති වෙයි තමයි..කතරගම කොලම්බනම් ලේලන්ඩ් එක එලවල තියනවා මාතරින් එහා.. ඒ ඇතිවෙයි නේද..

    මූලික සුදුසුකම් නම් හරි

    138/154 පදින්නම වෙනවා මාමේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18431369 said:
    මූලික සුදුසුකම් නම් හරි

    138/154 පදින්නම වෙනවා මාමේ..
    ඉන්ටසිටි එලවලා පලපුරුද්ද තියෙනවා.. ලේලන්ඩ් නං :no:
    ඒකෙං බැරිද මොකුත් කර ගන්න ? අවුරුදු 5ක් පරණ බරවාහන ලයිසොං එකකුත් තියෙනවා :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ලංකාවේ පාරවල් වල ඔහොම යන්න එපා බන්.. හයිවේ එක ඇරෙන්න අනික් පාරවල් වල දෙපැත්තේ වැටක් ආවරණයක් නැති නිසා පාරක එකපාරටම සත්තු පනිනවා සහ ත්‍රී වීල් , මෝටර් සයිකල් දානවා.. එහෙම වෙලාවක අධික වේගය බොහොම භයානකයි..

    මම දෙපාරක් බේරිලා තියනවා 99 න් .. එක වතාවක් නුවර පාරේ රෑ දෙකට විතර සීය පන්නල යද්දී අතුරු පාරකින් ත්‍රී වීල් එකක් දැම්ම උගේ රෝද තුනම පොළොවේ නෙවෙයි ආවේ..

    120ය ටිකක් පෑගනවා බන්. ලන්කාවේ පාරවල් වලට 120 පට්ට.:):)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අරූව බය කරන්න එපා යකෝ :lol:

    මහේෂයා කාලෙකට පස්සෙ ලිං පතුලේ :lol:

    :lol:

    පොලත් ලිඳේ. අද පාන්දරම මොකෝ බං මේ වෙන්නෙ :lol:

    සිංහල කුකුල්ලු ටික නියුක් කරල දැම්ම:lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඉන්ටසිටි එලවලා පලපුරුද්ද තියෙනවා.. ලේලන්ඩ් නං :no:
    ඒකෙං බැරිද මොකුත් කර ගන්න ? අවුරුදු 5ක් පරණ බරවාහන ලයිසොං එකකුත් තියෙනවා :eek:

    බෑ බෑ... ත්‍රීවීල් එලවලා නැත්නම් මොකුත්ම කරන්න බෑ

    ඔය ආටා වල මීටරේ 60ට නේද බන් තියෙන්නේ? දවසක් මම 70වට යද්දි එකෙක් ඇවිත් ඉස්සර කලානේ බන්:eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18431427 said:

    බෑ බෑ... ත්‍රීවීල් එලවලා නැත්නම් මොකුත්ම කරන්න බෑ

    ඔය ආටා වල මීටරේ 60ට නේද බන් තියෙන්නේ? දවසක් මම 70වට යද්දි එකෙක් ඇවිත් ඉස්සර කලානේ බන්:eek::eek:
    ටාටා ලේලන්ඩ් 2ම 120 ට තියෙනවා.. ඊට වඩා යනවා :eek:
    ජපං පොඩි බස් වල 140 තියෙන්නේ.. අනිවා ඊට වඩා යනවා , පරණ ඒවාගේ නං කොහොමද දන්නෑ.. අපේ ඉස්කෝලෙට ග්තතා අළුත් සිවිලියන් එකක්.. ගාළු පාරේ ඌ පාගලා පෙන්නුවා 140 පනින්න :eek:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ටාටා ලේලන්ඩ් 2ම 120 ට තියෙනවා.. ඊට වඩා යනවා :eek:
    ජපං පොඩි බස් වල 140 තියෙන්නේ.. අනිවා ඊට වඩා යනවා , පරණ ඒවාගේ නං කොහොමද දන්නෑ.. අපේ ඉස්කෝලෙට ග්තතා අළුත් සිවිලියන් එකක්.. ගාළු පාරේ ඌ පාගලා පෙන්නුවා 140 පනින්න :eek:

    ආටා= ලැජ්ජා ටැක්සි = වීල් = ත්‍රීවීල් මචන්
    බස් නෙමේ
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    hybrid එකක් වගේ එකක්නම් හෝ බ්‍රෑන්ඩ් නිව් වගේ එකක්නම් වගකීමක් තියෙන කෙනෙක් ලව්ව්ව කරවන එක හොඳයි.. නැත්තම් සර්විස් කරන එකා නොදැනුවත් කමට කොහේ හරි අස්සකට වතුර අල්ලලා කෙළවෙන්න පුළුවනි.. පරණ වාහනයක් නම් මුදල් නාස්තියක් පමණයි..

    වැඩෙත් හොඳට කරල ගානත් සාධාරණ විදිහට අයකරන electric වැඩ වලටයි, engine සහ අනෙකුත් repair වලට හොඳ තැන් මොනවද මාමෙ. කොච්චර දුර උනත් කමක් නෑ ඒ වගේ තැනකින් වාහනේ හදාගන්න තියනවනම් (ටොයොට 110 එකකට).
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    රත්තරං;18431153 said:
    ඩීලර් ගාවට යන්න එපා. සර්විස් බුක් එක අරන් කම්පැනියෙන් (වාහනේ හදපු කොම්පැනියෙන් ) අනුමත කරලා තියෙන පොතේ විදිහට සර්විස් ටික කරන් යන්න. හැබැයි ඔරිජිනල් බඩු දාන්න. බ්‍රෑන්ඩ්නිව් නම් ඒජන්ට් ගාවට යන්න

    එළ
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18431485 said:

    ආටා= ලැජ්ජා ටැක්සි = වීල් = ත්‍රීවීල් මචන්
    බස් නෙමේ
    ආ‍.. ආටා :sorry: ත්‍රී විල්... පරෙයි කූඩු :eek:
    ඒවාගේ 80ට මීටරේ තියෙනවා.. 70කට විතර යන්න ුපලුවං.. කාබ්ලේටර් කරකෝගෙන එහෙම 80 දක්වාම යන්නත් පුලුවං.. හැබැයි ඒ යද්දි ශටල් එකක් හදට යන්න හදනවා වගේ ඔක්කොම දෙදරනවා.. @@ ඉදං දෙදරනවා එලවන එකාගෙත් :dull:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    4A-GE Black top Complete engine, wire harness, ECU and 6speed gearbox
    Call us on 0773786426
    Real image attached
    Ideal for a project.

    11146101_497651760397400_3611580232909132532_n.jpg

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    රත්තරං;18431125 said:
    ඔය වයසක මනුස්සයට මොන ඉවෙන්ට්ද බන්. දැන් මේ ෆයිනල් ඉවෙන්ට් එක පදින්න ඔන්න මෙන්න. ඔන්න ඔහේ ඉන්න දීපන්. පුලුවන්නම් බන පොත් ටිකක් හොයල දීපන්

    මම මෙහෙම කිව්ව කියල පොලයියට කියන්න එපා. හොද හිත මෙව්ව වෙයි

    37351899.Old_deep_well.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ආ‍.. ආටා :sorry: ත්‍රී විල්... පරෙයි කූඩු :eek:
    ඒවාගේ 80ට මීටරේ තියෙනවා.. 70කට විතර යන්න ුපලුවං.. කාබ්ලේටර් කරකෝගෙන එහෙම 80 දක්වාම යන්නත් පුලුවං.. හැබැයි ඒ යද්දි ශටල් එකක් හදට යන්න හදනවා වගේ ඔක්කොම දෙදරනවා.. @@ ඉදං දෙදරනවා එලවන එකාගෙත් :dull:
    පරෙයි කූඩු :lol::lol::lol:

    යුද්දෙට යනවා වගේ යන්න ඕනේ ඇති.. ජීවිතේ ගැන ආසාව අත ඇරලා. මටනම් ඕකේ ඉදගත්ත වෙලාවේ ඉදලා පෙරලෙයි කියල හිතෙනවා:cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18432549 said:
    පරෙයි කූඩු :lol::lol::lol:

    යුද්දෙට යනවා වගේ යන්න ඕනේ ඇති.. ජීවිතේ ගැන ආසාව අත ඇරලා. මටනම් ඕකේ ඉදගත්ත වෙලාවේ ඉදලා පෙරලෙයි කියල හිතෙනවා:cool:
    :sorry:අපිටත් එකක් තිබ්බා නේ ඉස්සර.. ඔය IDG යි මායි ගියා වැස්ස දවසක ෆෝන් එක්ක ගන්න..
    මගදි එනවා මිට්සුබිශි කොම්පියුටර් ‍බොඩියක්.. බ්‍රේක් ගහන පාටකුත් නෑ..
    මං අයිංම කලා.. කොටිංම වම් පැත්ත තාප්පෙ ඇතිල්ලෙන්නම...
    අ යකා හෙන ගැහුවා වගේ වැදුනා.. ත්‍රීවිල් එක තාප්පෙට හේත්තු උන නිසා පෙරලුනේ නෑ.. :baffled:
    දකුණු පැත්ත කුඩු.. අර යකාගේ පෆර් එකේ පොඩි පැ්ලලමක් විතරයි.. :dull:
    ත්‍රීවිල් එක පරණ එකකුත් නෙවේ.. YG එකක්..
    එහෙමම හැදුවා.. දුන්නා... ගෙනාවා කාර් :cool: එදායිං පස්සේ මටත් ත්‍රීවීල් අරහං.. කිසි හයි හත්තියක් නෑ.. වැදිලම බලන්ඩ ඕනේ ඒකක් :eek:

    රත්තරං;18432555 said:
    මයිනර් එකක් අරන් තිබ්බනම් පාරේ ඉන්න උන් හොලමන් කරන්න තිබ්බ:lol:
    මයිනර් එකට තියාගත්ත පුලුවං වෙයිද දන්නෑ :eek:
    මං මේ බැලුවේ KE 20වලේ එකකට තිබ්බා නං :cool:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    මටත් හැමදාම හිතෙනව මෙහෙ යන යෑම වෙන රටක යන්න බෑ කියල. ඔය අනිවත්ත පැත්තෙ එහෙම මම මහ දවලුත් යනව 90-100 වෙලාවකට :nerd:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;18432555 said:
    මයිනර් එකක් අරන් තිබ්බනම් පාරේ ඉන්න උන් හොලමන් කරන්න තිබ්බ:lol:
    :sorry:අපිටත් එකක් තිබ්බා නේ ඉස්සර.. ඔය IDG යි මායි ගියා වැස්ස දවසක ෆෝන් එක්ක ගන්න..
    මගදි එනවා මිට්සුබිශි කොම්පියුටර් ‍බොඩියක්.. බ්‍රේක් ගහන පාටකුත් නෑ..
    මං අයිංම කලා.. කොටිංම වම් පැත්ත තාප්පෙ ඇතිල්ලෙන්නම...
    අ යකා හෙන ගැහුවා වගේ වැදුනා.. ත්‍රීවිල් එක තාප්පෙට හේත්තු උන නිසා පෙරලුනේ නෑ.. :baffled:
    දකුණු පැත්ත කුඩු.. අර යකාගේ පෆර් එකේ පොඩි පැ්ලලමක් විතරයි.. :dull:
    ත්‍රීවිල් එක පරණ එකකුත් නෙවේ.. YG එකක්..
    එහෙමම හැදුවා.. දුන්නා... ගෙනාවා කාර් :cool: එදායිං පස්සේ මටත් ත්‍රීවීල් අරහං.. කිසි හයි හත්තියක් නෑ.. වැදිලම බලන්ඩ ඕනේ ඒකක් :eek:

    මයිනර් එකට තියාගත්ත පුලුවං වෙයිද දන්නෑ :eek:
    මං මේ බැලුවේ KE 20වලේ එකකට තිබ්බා නං :cool:
    මයිනරේ යකඩ ගොඩක්නේ :no: ke20 50 b211 නම් මරු ;)

    තාප්පේ තිබුන නිසා 2න්නා බෙරුනා නැත්තම් අද අත් කකුල් නැ වැස්ස දවසක් අරුගේ ABS වැඩ නැ වංගුව ගන්න කපලා බ්‍රේක් කරා රොද හැරුනාට වැස්ස නිසා රොද ලොක් උනා වාහනේ කෙලින්ම ආවා :growl:
    මුනටම ආවා කරන්න දෙයක් නැ ඹන රෙද්දක් කියලා දිනුෂ කැපුවා අහකට අරු ආපු පාර කෙලින්ම පිටිපස්සේ මඩ්ගාඩ් එකේ ඉදලා ඇදගෙන ගියා මම පිටිපස්සේ හිටියේ :shocked:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,475
    17,475
    113
    Auckland
    මයිනරේ යකඩ ගොඩක්නේ :no: ke20 50 b211 නම් මරු ;)

    තාප්පේ තිබුන නිසා 2න්නා බෙරුනා නැත්තම් අද අත් කකුල් නැ වැස්ස දවසක් අරුගේ ABS වැඩ නැ වංගුව ගන්න කපලා බ්‍රේක් කරා රොද හැරුනාට වැස්ස නිසා රොද ලොක් උනා වාහනේ කෙලින්ම ආවා :growl:
    මුනටම ආවා කරන්න දෙයක් නැ ඹන රෙද්දක් කියලා දිනුෂ කැපුවා අහකට අරු ආපු පාර කෙලින්ම පිටිපස්සේ මඩ්ගාඩ් එකේ ඉදලා ඇදගෙන ගියා මම පිටිපස්සේ හිටියේ :shocked:

    :shocked::shocked::shocked::shocked::dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    4A-GE Black top Complete engine, wire harness, ECU and 6speed gearbox
    Call us on 0773786426
    Real image attached
    Ideal for a project.

    11146101_497651760397400_3611580232909132532_n.jpg

    අරුගේ කටේම තියෙන්නේ sr20de හැබැයි ඹකත් මරු කියක් කියනවාද දන්නැ ?3න් එහා නම් වැඩි ke20 b211 එකකට 7K එකක් හොදටම ඇති
     
    Status
    Not open for further replies.