Driving in Switzerland

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ela
    11.gif

    Oya deka iye dakala upload kale bang.
     

    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    ඔක්කොම ටික බැලුව සහෝ.... කවද හරි යනවා කියල හිතනවා.. එත් කොහොමද කියල නම් දන්නේ නෑ... එල ජයවේවා....
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    ehemada elaz
    Ow lokka.


    ela ela TFS

    Thanks macho

    ඔක්කොම ටික බැලුව සහෝ.... කවද හරි යනවා කියල හිතනවා.. එත් කොහොමද කියල නම් දන්නේ නෑ... එල ජයවේව ...

    Europe රටකට ආව නම් හරි. ඊට පසේ ඕන එකකට යත හැක
     

    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    රත්තරං;18429290 said:
    කුකුලෝහ්.. ලන්කාවේ වාහන ගනන් තමා. ඒත් ලන්කාවේ නැති වාහනයක් කියපන්? කොලබ තියෙන වාහන සිංගප්පූරුවෙවත් නෑ බන්:P:P. ඒකට හේතුව දන්නවද? ලෝකේ හොදටම හම්බ කරගන්න පුලුවන් රටක් තමා ලංකාව. ඒකට ලංකාවේ උන් 99%කට නැති දේවල් දෙකක් උබ ගාව තියෙන්න ඕනේ

    1. උත්සාහය
    2. මොලය

    99%කට ඕක නැති නිසා ඕක තියෙන 1% ගෝනි වලින් දාහේ කොල ලොඩ් කරන්නේ. ඉන්න තරමක් ඉන්නේ අද්‍යාපනය ඕලෙවල්, ඒලෙවල්, ඩිග්‍රි එකෙන් ඉවරයක් කරලා දාලා හම්බෙච්ච රස්සාව කරන්, පඩියෙන් හව්සින් ලෝන් එකයි කාර් ලීස් එකයි ගෙවන් ඉතුරු ටිකෙන් එදා වේල ටුවර්ස් ගහන උන්.. උගත්කම තිබ්බත් මොලේ නෑ අපේ කුකුලන්ට

    ඔය දෙක නැති එකාට වාහන මිල අහස උසට තියෙන බව පේනවා. ඔය දෙක ඇති එකාට වාහන මිල අහස උසට තියෙන බව පෙනුනට ඒ අහසට වඩා උඩින් ඌ ඉන්න නිසා ඌට ඒක සොච්චමක් වගේ පේනවා. කොටින්ම කොලඹ තියෙන V8 J200 තොගේ වෙන ආසියාවේ කොයි රටේද ඔච්චර දකින්න තියෙන්නේ කියපන් බලන්න

    100% true machn
     
    Feb 26, 2009
    849
    62
    0
    මෙතන
    Danna widiyata 100 EUR thama habai ithin unge use karanne Swiss Franks ne eka hinda ita samaana gaanak wenna athi. Mama nam Cruise control on karagannawa ethakota baya wenna deyak naha limit paninne naha. Ehema nathnam Limit eka on karanawa 120. :yes:

    swiss වල මිනිහගේ තත්වේ හැටියටත් දඩ වදිනවලු. ලොකු business කාරයන්ට එහෙම පොඩි වෙරදී වලටත් franc 50,000 ක් උනත් දඩ ගහනවලු. අපේ car එකටත් මේ මාසේ පළවෙනිදා franc 40ක් ගහල තිබ්බ පාර්ක් කරලා විනාඩි 12යි පරක්කු උනේ වාහනේ අයින් කරගන්න. swiss වලනම් දඩ සැරයි උන්ගේ පඩිත් වැඩිනේ. . :sorry:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK

    තැන්ක්ස් මචන්


    තැන්කු

    Switzerland wala monawada karanne? just travelling da naththan job ekak karanawada?

    මම UK මචන් ඉන්නේ, නිවාඩුවට ගියා :)

    100% true machn

    swiss වල මිනිහගේ තත්වේ හැටියටත් දඩ වදිනවලු. ලොකු business කාරයන්ට එහෙම පොඩි වෙරදී වලටත් franc 50,000 ක් උනත් දඩ ගහනවලු. අපේ car එකටත් මේ මාසේ පළවෙනිදා franc 40ක් ගහල තිබ්බ පාර්ක් කරලා විනාඩි 12යි පරක්කු උනේ වාහනේ අයින් කරගන්න. swiss වලනම් දඩ සැරයි උන්ගේ පඩිත් වැඩිනේ. . :sorry:

    ඒක නම් දන්නේ නැහැ මචන් හැබැයි තාම දඩ කොල්යක්නම් අවේ නැහැ :D

    patta pata pata macho....uba luck karaya :D

    Shengen ගහගෙන වරෙන් Europe පැත්තේ
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    nodakin ape naada sanahure ekekwath naane ohoma wasanawatha rataka :(
    idapanko mama kawada hari enawa.... :dull:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,418
    2,135
    113
    Leeds, UK
    එනකොට ගහපු පින්තුර ටික දාහන්කො බලන්න..

    තාම video upload කරගන්න බැරි උනා මචන්, මේ සති අන්තේ දාන්නම්.:) මෙන්න එද්දී France Calais port එකේ photo ටිකක්

    2r3knlk.jpg


    flefcm.jpg


    5n85k8.jpg


    i5azx5.jpg


    2yyp3md.jpg


    xcszkh.jpg


    2qdwqk6.jpg