Ow lokka.ehemada elaz
ela ela TFS
ඔක්කොම ටික බැලුව සහෝ.... කවද හරි යනවා කියල හිතනවා.. එත් කොහොමද කියල නම් දන්නේ නෑ... එල ජයවේව ...
රත්තරං;18429290 said:කුකුලෝහ්.. ලන්කාවේ වාහන ගනන් තමා. ඒත් ලන්කාවේ නැති වාහනයක් කියපන්? කොලබ තියෙන වාහන සිංගප්පූරුවෙවත් නෑ බන්. ඒකට හේතුව දන්නවද? ලෝකේ හොදටම හම්බ කරගන්න පුලුවන් රටක් තමා ලංකාව. ඒකට ලංකාවේ උන් 99%කට නැති දේවල් දෙකක් උබ ගාව තියෙන්න ඕනේ
1. උත්සාහය
2. මොලය
99%කට ඕක නැති නිසා ඕක තියෙන 1% ගෝනි වලින් දාහේ කොල ලොඩ් කරන්නේ. ඉන්න තරමක් ඉන්නේ අද්යාපනය ඕලෙවල්, ඒලෙවල්, ඩිග්රි එකෙන් ඉවරයක් කරලා දාලා හම්බෙච්ච රස්සාව කරන්, පඩියෙන් හව්සින් ලෝන් එකයි කාර් ලීස් එකයි ගෙවන් ඉතුරු ටිකෙන් එදා වේල ටුවර්ස් ගහන උන්.. උගත්කම තිබ්බත් මොලේ නෑ අපේ කුකුලන්ට
ඔය දෙක නැති එකාට වාහන මිල අහස උසට තියෙන බව පේනවා. ඔය දෙක ඇති එකාට වාහන මිල අහස උසට තියෙන බව පෙනුනට ඒ අහසට වඩා උඩින් ඌ ඉන්න නිසා ඌට ඒක සොච්චමක් වගේ පේනවා. කොටින්ම කොලඹ තියෙන V8 J200 තොගේ වෙන ආසියාවේ කොයි රටේද ඔච්චර දකින්න තියෙන්නේ කියපන් බලන්න
Danna widiyata 100 EUR thama habai ithin unge use karanne Swiss Franks ne eka hinda ita samaana gaanak wenna athi. Mama nam Cruise control on karagannawa ethakota baya wenna deyak naha limit paninne naha. Ehema nathnam Limit eka on karanawa 120.![]()

Switzerland wala monawada karanne? just travelling da naththan job ekak karanawada?

100% true machn
swiss වල මිනිහගේ තත්වේ හැටියටත් දඩ වදිනවලු. ලොකු business කාරයන්ට එහෙම පොඩි වෙරදී වලටත් franc 50,000 ක් උනත් දඩ ගහනවලු. අපේ car එකටත් මේ මාසේ පළවෙනිදා franc 40ක් ගහල තිබ්බ පාර්ක් කරලා විනාඩි 12යි පරක්කු උනේ වාහනේ අයින් කරගන්න. swiss වලනම් දඩ සැරයි උන්ගේ පඩිත් වැඩිනේ. .![]()

patta pata pata macho....uba luck karaya![]()
අනිවා එනකොට දැන්නම් මචන්, යද්දී වැඩිය ගත්තේ නැහැ ලොක්කා
එනකොට ගහපු පින්තුර ටික දාහන්කො බලන්න..
මෙන්න එද්දී France Calais port එකේ photo ටිකක්