කෙල්ලෙක් එක්ක...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes:
    ඕකගේ බොරු බන් ,,,
    ඕකා ගෙදර එනවා ..උබම පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝ
    ඔච්චර ලග ඉදලා ඕකා අවුරුද්දක් ගෙදර යන්නේ නැතුව ඉදීද කියලා
    ඕකා වැඩ පලේ නතරවෙන්නේ බොසාගේ දුවට ඩේට් හැදෙන දවස්ටික විතරයි ..
    :shocked: මාර වේස මිනිහෙක් ඕයි.. කට ඇරියොත් කියන්නේ පචයක්මනේ :sorry:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    :):):)
    crazybuddy යා ගේ ගෙදර ,,,
    මමත් දෙතුන් පාරක් ගියා ..එල පොට් එක

    පරිස්සමින්... ඔකා බ්ගත්ත ගමන්ම තමයි හැමවෙලෙම..:nerd: දැන් රටේ ලෝකේ වෙන දේවල් ඇහුවාම බයත් හිතෙනවා :(
     
    • Like
    Reactions: Beeper

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :oo::frown:
    නොදකින් තමයි විලිලෑජ්ජාවේ බැහැ
    කතා කරොත් නම්
    ''අපි ගාල්ලේ පුක ලෑල්ලේ''
    හැබැයි මෙලෝ දෙයක් දන්නේ නැහැ ..
    ඒකට උඹලෑ පැත්ත ගැන අහපංකො නේහ්..
    සචියගෙං ගනේමුල්ල ගැන ඇහුවම වගේ :cool:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    කොට්ටව යන්න බැ බන් දුර වැඩියි, කොග්ගල බීච් කොහොමද? බොන සෙට් එහෙම එනවද? කෙල්ලත් ඉන්න නිසා Safety 100% ඕනේ...
    :oo:
    උබත් එක්ක ඉන්නැද්දී ඒ ළමයාට කොහෙන්ද බන් 100% safety :(
    එහෙනම් ඉතිං ගාල්ලේ පොලිසියට ගිහිං සතුටු සාමිචියේ යෙදියන්......
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    :oo::frown:
    නොදකින් තමයි විලිලෑජ්ජාවේ බැහැ
    කතා කරොත් නම්
    ''අපි ගාල්ලේ පුක ලෑල්ලේ''
    හැබැයි මෙලෝ දෙයක් දන්නේ නැහැ ..

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :growl::growl::growl:
    මොන කෙල්ලෝද බන්
    සචියයි මමයි ගියේ මුහුදේ නාන්න
    ඔයාලා කොහෙද නෑවේ.. ජැටියෙද, සීබාත් එකේද, ලේඩි සීබාත් එකේද..? ඊයා ඕවයෙ නාන්න බෑනේ.. ජැටියෙ තෙල් පාවෙනවා උඩ.. එක කාලෙකට පුකට කූනිස්සො අනිනවා.. සීබාත් එකේ වතුර නෑ.. වැනි නාන්න වෙන්නෙ.. ලේඩි සීබාත් එකේ ඉකිලියො ඉන්නවා.. තව අමුතු සත්තු වගයක් ඉන්නවා.. කොහොම නෑවද මන්දා..:lol:

    එකපාරක් කොල්ලො කට්ටියක් ඇවිත් මුහුදෙ නාන ගමන් සීබාත් එකේ ගලක් උඩට වෙලා සබන් ගානවා.. සචියද දන්නෑ.. දැන් අවුරුදු අටකට විතර කලින්.. පව් බං.. :(
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    :no:
    නැහැ බන් උන්ගේ ගෙදර ,,,
    ඌ සල්ලි ගන්නේ නැහැ බන්
    හවසට ක්‍රීම් ක්‍රැකර් එක්ක ප්ලේන්ටියකුත් දුන්නා ..

    :lol: pattane oi... uu mata penne yatin gema gahanne
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    කෙල්ලො එක්ක කවදාවත් ගාල්ලෙ එන්න එපා.. උඹලට කොටුවෙ ඇවිදින්න විතරයි තියෙන්නෙ.. ඒකත් බෑ පොලීසියෙන් දැක්කොත් ID බලලා චාටර් කරලම දානවා.. අනික අව්වෙ කරවෙවී ඉන්න වෙන්නෙ.. මල් වත්තෙ ඉන්න බෑ අතින් ඇල්ලුවොත් ඇති එලවල දානවා..:lol:

    එහෙනම් කොහෙද බන් යන්නේ...? කෙල්ල ගාල්ලේ, එක දවසයි තියෙන්නේ... යන තැනක් ඉතින් ගාල්ල අවට තමයි...
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :shocked: මාර වේස මිනිහෙක් ඕයි.. කට ඇරියොත් කියන්නේ පචයක්මනේ :sorry:
    :(
    ඔව් බන් ,,ඕකා කිව්වොත් බොරු
    බලපන් වෙන ත්‍රෙඩ් එකක එහෙම නම් ඕකා මෙතන post නාවනවා
    දැන් එකක් දාලා දැක්කේ නැහැ වගේ ඉන්නවා
    ආයේ beeper කෑල්ලත් එක්ක ගාලු ගිහිං එනකම් ඕකා offline..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :(
    ඔව් බන් ,,ඕකා කිව්වොත් බොරු
    බලපන් වෙන ත්‍රෙඩ් එකක එහෙම නම් ඕකා මෙතන post නාවනවා
    දැන් එකක් දාලා දැක්කේ නැහැ වගේ ඉන්නවා
    ආයේ beeper කෑල්ලත් එක්ක ගාලු ගිහිං එනකම් ඕකා offline..
    :sorry: ආත්මාර්ථකාමියා :growl::growl:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පරිස්සමින්... ඔකා බ්ගත්ත ගමන්ම තමයි හැමවෙලෙම..:nerd: දැන් රටේ ලෝකේ වෙන දේවල් ඇහුවාම බයත් හිතෙනවා :(
    :)
    ඒ අතින් බයවෙන්න දෙයක් නැහැ බන්
    මොකද ඕකා ගෙදරට එන්නේ නැහැ
    බීලා බීලා ගෙවල් ලග පාත කාණුවක තමයි නිදියන්නේ ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පරිස්සමින්... ඔකා බ්ගත්ත ගමන්ම තමයි හැමවෙලෙම..:nerd: දැන් රටේ ලෝකේ වෙන දේවල් ඇහුවාම බයත් හිතෙනවා :(
    මම දැන් බොන්නෙ නෑ බං.. බොන්න සල්ලිත් නෑ.. බීලා කෙලවගත්තා උපරිමේටම..:(

    :shocked: මාර වේස මිනිහෙක් ඕයි.. කට ඇරියොත් කියන්නේ පචයක්මනේ :sorry:
    මම යනව යකෝ.. වැඩිය ගෙදර යැවෙන්නෑ ඉතිං.. ඒක බොරු නෙමේ.. බොලා වගේ උදේ වැඩට ගිහින් හවස ගෙදර යන්නෙ නෑ..:no: උඹලට සල්ලි තියෙනවා.. බස් තියෙනවා, වෑන් තියෙනවා, අයිපෝන් තියෙනවා.. මට ඔය කිසිම දෙයක් නෑ..:no: බයික් එකක් විතරයි තියෙන්නෙ..:sorry: මං හම්බකලේ නැත්තං අම්මයි තාත්තයි බඩගින්නෙ.. තාත්තා ලොකු ජොබ් කලේ නෑ.. ඉතිං හම්බකරන සොච්චරම කෑමට බීමට වියදම් කලා.. මට ඉන්න තැනක් තිබ්බෙ නෑ හරියට.. තේරුනයි..:sorry:

    යකෝ අවුරුද්ද කාලෙ ඇඳුම් ගත්තෙ, අම්මට තාත්තට ඇඳුම් අරන් දුන්නෙ, ගෙදර වැඩ වගයක් කලේ කෙල්ල දීපු සල්ලි වගයකින්.. නැත්තං මං නන්නත්තාරයි.. ඕක තමා මගේ ජීවිතේ.. උඹල වගේ නෙමෙයි මං..:no:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    :oo:
    උබත් එක්ක ඉන්නැද්දී ඒ ළමයාට කොහෙන්ද බන් 100% safety :(
    එහෙනම් ඉතිං ගාල්ලේ පොලිසියට ගිහිං සතුටු සාමිචියේ යෙදියන්......

    ආච්චිට හාල් ගරන්න, යකෝ ඇස්දෙක වගේ රැක ගන්නේ, මෙයා මගුලක් කියනවා, කතා කරන්න බන් යන්නේ... අහවල් එවුවා කොරන්න උබලගෙන් අහන්නේ නැනේ...
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,276
    648
    113
    Classified
    :(
    ඔව් බන් ,,ඕකා කිව්වොත් බොරු
    බලපන් වෙන ත්‍රෙඩ් එකක එහෙම නම් ඕකා මෙතන post නාවනවා
    දැන් එකක් දාලා දැක්කේ නැහැ වගේ ඉන්නවා
    ආයේ beeper කෑල්ලත් එක්ක ගාලු ගිහිං එනකම් ඕකා offline..

    :lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම දැන් බොන්නෙ නෑ බං.. බොන්න සල්ලිත් නෑ.. බීලා කෙලවගත්තා උපරිමේටම..:(

    මම යනව යකෝ.. වැඩිය ගෙදර යැවෙන්නෑ ඉතිං.. ඒක බොරු නෙමේ.. බොලා වගේ උදේ වැඩට ගිහින් හවස ගෙදර යන්නෙ නෑ..:no: උඹලට සල්ලි තියෙනවා.. බස් තියෙනවා, වෑන් තියෙනවා, අයිපෝන් තියෙනවා.. මට ඔය කිසිම දෙයක් නෑ..:no: බයික් එකක් විතරයි තියෙන්නෙ..:sorry: මං හම්බකලේ නැත්තං අම්මයි තාත්තයි බඩගින්නෙ.. තාත්තා ලොකු ජොබ් කලේ නෑ.. ඉතිං හම්බකරන සොච්චරම කෑමට බීමට වියදම් කලා.. මට ඉන්න තැනක් තිබ්බෙ නෑ හරියට.. තේරුනයි..:sorry:

    යකෝ අවුරුද්ද කාලෙ ඇඳුම් ගත්තෙ, අම්මට තාත්තට ඇඳුම් අරන් දුන්නෙ, ගෙදර වැඩ වගයක් කලේ කෙල්ල දීපු සල්ලි වගයකින්.. නැත්තං මං නන්නත්තාරයි.. ඕක තමා මගේ ජීවිතේ.. උඹල වගේ නෙමෙයි මං..:no:
    සුජීව ප්‍රසන්න ආරච්චිගේ නවකථා කොපි කරලා මෙතන දාලා බොරු අනුකම්පාව නං ඉල්ලන්න එපා සහෝ.. ඔයා ඔහොම නෙවෙයි ඔළුවෙං හිටං කිව්වත් දැං අපි පිලිගන්නෑ...:no:
    ඒකත් හරි කියමුකෝ.. එතකොට අර කෝටිපති වයාපාරිකයෙක්ගේ දියනියක් සරණ පාවා ගන්න යන්නෙ හිගා කන්න වෙන්න ඇති එහෙනං නේ..:shocked:
    අනේ පල වේශි :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙනම් කොහෙද බන් යන්නේ...? කෙල්ල ගාල්ලේ, එක දවසයි තියෙන්නේ... යන තැනක් ඉතින් ගාල්ල අවට තමයි...
    යන්න තැනක් මාත් දන්නෙ නැහැ බං.. මං වැඩිය ඇවිදින්නෙ නෑ.. කෙල්ලට මොනා හරි ගන්න ඕන උනොත් කඩේකට එහෙම යනවා එයා එක්ක.. රෑ වෙලාවට ෆ්‍රී එකක් තිබ්බොත් ඒකි එක්ක රවුමක් දාලා එනවා.. නැවතිලා කතා කරකර ඉන්නෙ නෑ මං..

    :(
    ඔව් බන් ,,ඕකා කිව්වොත් බොරු
    බලපන් වෙන ත්‍රෙඩ් එකක එහෙම නම් ඕකා මෙතන post නාවනවා
    දැන් එකක් දාලා දැක්කේ නැහැ වගේ ඉන්නවා
    ආයේ beeper කෑල්ලත් එක්ක ගාලු ගිහිං එනකම් ඕකා offline..
    :(:(:(
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒකට උඹලෑ පැත්ත ගැන අහපංකො නේහ්..
    සචියගෙං ගනේමුල්ල ගැන ඇහුවම වගේ :cool:
    :cool::cool::cool:
    අනිවා සංඛේ ,,,
    මුට කෑල්ලත් එක්ක යටියන්තොට ටවුම මැද්දේ ඉන්න ඕනි කිව්වානම්
    ටවුමේ සෙනග ගෙදර යවලා මුවයි කෑල්ලවයි විතරක් තියනවා ..