ඕකගේ බොරු බන් ,,,
ඕකා ගෙදර එනවා ..උබම පොඩ්ඩක් කල්පනා කරලා බලපන්කෝ
ඔච්චර ලග ඉදලා ඕකා අවුරුද්දක් ගෙදර යන්නේ නැතුව ඉදීද කියලා
ඕකා වැඩ පලේ නතරවෙන්නේ බොසාගේ දුවට ඩේට් හැදෙන දවස්ටික විතරයි ..
මාර වේස මිනිහෙක් ඕයි.. කට ඇරියොත් කියන්නේ පචයක්මනේ 

crazybuddy යා ගේ ගෙදර ,,,
මමත් දෙතුන් පාරක් ගියා ..එල පොට් එක
දැන් රටේ ලෝකේ වෙන දේවල් ඇහුවාම බයත් හිතෙනවා 
ඔය මං කිව්වේ
මොන කෙල්ලෝද බන්
සචියයි මමයි ගියේ මුහුදේ නාන්න

ඒකට උඹලෑ පැත්ත ගැන අහපංකො නේහ්..
නොදකින් තමයි විලිලෑජ්ජාවේ බැහැ
කතා කරොත් නම්
''අපි ගාල්ලේ පුක ලෑල්ලේ''
හැබැයි මෙලෝ දෙයක් දන්නේ නැහැ ..

කොට්ටව යන්න බැ බන් දුර වැඩියි, කොග්ගල බීච් කොහොමද? බොන සෙට් එහෙම එනවද? කෙල්ලත් ඉන්න නිසා Safety 100% ඕනේ...

නොදකින් තමයි විලිලෑජ්ජාවේ බැහැ
කතා කරොත් නම්
''අපි ගාල්ලේ පුක ලෑල්ලේ''
හැබැයි මෙලෝ දෙයක් දන්නේ නැහැ ..

මොන කෙල්ලෝද බන්
සචියයි මමයි ගියේ මුහුදේ නාන්න

නැහැ බන් උන්ගේ ගෙදර ,,,
ඌ සල්ලි ගන්නේ නැහැ බන්
හවසට ක්රීම් ක්රැකර් එක්ක ප්ලේන්ටියකුත් දුන්නා ..
pattane oi... uu mata penne yatin gema gahanne
උබත් එක්ක ඉන්නැද්දී ඒ ළමයාට කොහෙන්ද බන් 100% safety
එහෙනම් ඉතිං ගාල්ලේ පොලිසියට ගිහිං සතුටු සාමිචියේ යෙදියන්......

කෙල්ලො එක්ක කවදාවත් ගාල්ලෙ එන්න එපා.. උඹලට කොටුවෙ ඇවිදින්න විතරයි තියෙන්නෙ.. ඒකත් බෑ පොලීසියෙන් දැක්කොත් ID බලලා චාටර් කරලම දානවා.. අනික අව්වෙ කරවෙවී ඉන්න වෙන්නෙ.. මල් වත්තෙ ඉන්න බෑ අතින් ඇල්ලුවොත් ඇති එලවල දානවා..
මාර වේස මිනිහෙක් ඕයි.. කට ඇරියොත් කියන්නේ පචයක්මනේ
![]()

ඔව් බන් ,,ඕකා කිව්වොත් බොරු
බලපන් වෙන ත්රෙඩ් එකක එහෙම නම් ඕකා මෙතන post නාවනවා
දැන් එකක් දාලා දැක්කේ නැහැ වගේ ඉන්නවා
ආයේ beeper කෑල්ලත් එක්ක ගාලු ගිහිං එනකම් ඕකා offline..
ආත්මාර්ථකාමියා 

පරිස්සමින්... ඔකා බ්ගත්ත ගමන්ම තමයි හැමවෙලෙම..දැන් රටේ ලෝකේ වෙන දේවල් ඇහුවාම බයත් හිතෙනවා
![]()

පරිස්සමින්... ඔකා බ්ගත්ත ගමන්ම තමයි හැමවෙලෙම..දැන් රටේ ලෝකේ වෙන දේවල් ඇහුවාම බයත් හිතෙනවා
![]()

මාර වේස මිනිහෙක් ඕයි.. කට ඇරියොත් කියන්නේ පචයක්මනේ
![]()
උඹලට සල්ලි තියෙනවා.. බස් තියෙනවා, වෑන් තියෙනවා, අයිපෝන් තියෙනවා.. මට ඔය කිසිම දෙයක් නෑ..
බයික් එකක් විතරයි තියෙන්නෙ..
මං හම්බකලේ නැත්තං අම්මයි තාත්තයි බඩගින්නෙ.. තාත්තා ලොකු ජොබ් කලේ නෑ.. ඉතිං හම්බකරන සොච්චරම කෑමට බීමට වියදම් කලා.. මට ඉන්න තැනක් තිබ්බෙ නෑ හරියට.. තේරුනයි..

උබත් එක්ක ඉන්නැද්දී ඒ ළමයාට කොහෙන්ද බන් 100% safety
එහෙනම් ඉතිං ගාල්ලේ පොලිසියට ගිහිං සතුටු සාමිචියේ යෙදියන්......
ඔව් බන් ,,ඕකා කිව්වොත් බොරු
බලපන් වෙන ත්රෙඩ් එකක එහෙම නම් ඕකා මෙතන post නාවනවා
දැන් එකක් දාලා දැක්කේ නැහැ වගේ ඉන්නවා
ආයේ beeper කෑල්ලත් එක්ක ගාලු ගිහිං එනකම් ඕකා offline..

සුජීව ප්රසන්න ආරච්චිගේ නවකථා කොපි කරලා මෙතන දාලා බොරු අනුකම්පාව නං ඉල්ලන්න එපා සහෝ.. ඔයා ඔහොම නෙවෙයි ඔළුවෙං හිටං කිව්වත් දැං අපි පිලිගන්නෑ...මම දැන් බොන්නෙ නෑ බං.. බොන්න සල්ලිත් නෑ.. බීලා කෙලවගත්තා උපරිමේටම..
මම යනව යකෝ.. වැඩිය ගෙදර යැවෙන්නෑ ඉතිං.. ඒක බොරු නෙමේ.. බොලා වගේ උදේ වැඩට ගිහින් හවස ගෙදර යන්නෙ නෑ..උඹලට සල්ලි තියෙනවා.. බස් තියෙනවා, වෑන් තියෙනවා, අයිපෝන් තියෙනවා.. මට ඔය කිසිම දෙයක් නෑ..
බයික් එකක් විතරයි තියෙන්නෙ..
මං හම්බකලේ නැත්තං අම්මයි තාත්තයි බඩගින්නෙ.. තාත්තා ලොකු ජොබ් කලේ නෑ.. ඉතිං හම්බකරන සොච්චරම කෑමට බීමට වියදම් කලා.. මට ඉන්න තැනක් තිබ්බෙ නෑ හරියට.. තේරුනයි..
යකෝ අවුරුද්ද කාලෙ ඇඳුම් ගත්තෙ, අම්මට තාත්තට ඇඳුම් අරන් දුන්නෙ, ගෙදර වැඩ වගයක් කලේ කෙල්ල දීපු සල්ලි වගයකින්.. නැත්තං මං නන්නත්තාරයි.. ඕක තමා මගේ ජීවිතේ.. උඹල වගේ නෙමෙයි මං..

එහෙනම් කොහෙද බන් යන්නේ...? කෙල්ල ගාල්ලේ, එක දවසයි තියෙන්නේ... යන තැනක් ඉතින් ගාල්ල අවට තමයි...
ඔව් බන් ,,ඕකා කිව්වොත් බොරු
බලපන් වෙන ත්රෙඩ් එකක එහෙම නම් ඕකා මෙතන post නාවනවා
දැන් එකක් දාලා දැක්කේ නැහැ වගේ ඉන්නවා
ආයේ beeper කෑල්ලත් එක්ක ගාලු ගිහිං එනකම් ඕකා offline..

ඒකට උඹලෑ පැත්ත ගැන අහපංකො නේහ්..
සචියගෙං ගනේමුල්ල ගැන ඇහුවම වගේ![]()