පද පේළී - EK LYRICS THREAD PART 2

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
Damith Asanka............


මට හීනයක් වෙලා ඔබේ ඔය ආදරේ~
සිත තාම දන්නෙනෑ මා ඇයිද පෙම් කලේ..
සඳ රාජිනී නුඹයි මගේ හද මන්දිරේ~
සදා වෙනස් නොවේ මගේ ආදරේ..
 
  • Like
Reactions: C h o p p e

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මියෙන්නට පෙර ඔබ ලඟට එන්නම්..
    එක් වරක් යලි, මා සිනාසෙන්නම්..
    එක කඳුලක් මා වෙනුවෙන්,
    ඔබ දෑසින් ගිලිහී, මා තෙමාවිදෝ...
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    මේ සඳ වුනත් පායා ඇවිත් ඉස්සර වගෙ එලිය දුන්නා වුනත්
    මේ සුලග මත් ආයෙත් ඇවිත් නුබ ඉද්දි දුන් සිසිල දුන්නා වුනත්
    පෙර හැමදේම නුබ නැතුව ලැබුනා වුනත්
    මේ හෙට රෑට නුබ නැතුව තැවෙනා දෙනෙත්..
    හෙට එන රෑට නුබ නැතුව කෙලෙසක මම පවසම් දෝ
    මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ
    ආයේ නම් රෑය අවසන් වේ..

    ආයේ හිරු නෑ,හෙට හුලඟත් නෑ
    නුඹ ආවත් මේ රැය නෑ..
    ආයේ නුඹ නෑ, දුක් කදුලුත් නෑ
    රැය ආවත් මම නෑ..
    මේ ගෙවෙන්නෙ අවසන් රෑයම වේ
    ආයේ නම් රෑය අවසන් වේ..

     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113

    ගඟකට සයුරක් මුණ ගැසේවී..
    රළකට වෙරළක් මඟ හිදීවී..
    නියඟට වැස්සක් ඇද හැලේවී..
    නුඹටත් කෙනෙක් හිදීවී - දවසක සොයාන ඒවී..

    හිදීවි කොතැනක හෝ..
    හිමිකාරයා උපන් නුඹේ නමින්
    වඩීවි කෙදිනක හෝ..
    ඒ එනතුරා හිත හදාගෙන හිදින්..//


     
    • Like
    Reactions: DAMER

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,804
    2,950
    113
    සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
    ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
    ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
    හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා

    මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
    සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
    සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
    සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්

    සුනිල්වන් නුවන් යුග...

    රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
    මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
    මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
    හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්

    සුනිල්වන් නුවන් යුග...


    ගායනය - සෝමතිලක ජයමහ
     
    • Like
    Reactions: DAMER and rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං නුඹෙම ද අහන හිතින්...

    මං නුඹෙම ද අහන හිතින්
    නුඹ මගෙමද හිතනවානම්
    මං විතරද අහන මුවින්
    මගෙ විතරද කියනවා නම්...

    සාගරේ හඬ දිගේ
    මේ ගඟ ගලනවානම්
    මං නුඹේ නුඹ මගේ
    අපි අපේ විතර නම්...

    සඳ අහසට රළු පොළව දුරයි කියනවා
    එක ඉවුරේ දෙතැනක ඇයි අහනවා
    කිසිවක් නොඅසා ගං දිය පහර ගලා යනවානම්
    අපි ගැන දන්නා කවුරුත් තව නෑ
    අපි අපේ විතර නම්...

    -ජගත් වික්‍රමසිංහ-
     
    • Like
    Reactions: C h o p p e

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Dilshan Weerasinghe.............


    යනෙන දිගු ගමනේ~
    හෙවනැල්ල වෙන්නම්..
    මගෙ හුස්ම දවටා~
    නුඹ ළඟ තියන්නම්..
    පපුතුරේ..ගැඹුරේ රැඳී~
    මැවෙනා..හීනේ ඔයා..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Chitral Somapala................


    වසන්නයේ මල් පිපිලා~

    හදවතේ පතුලෙන් ආ..
    සුවඳක් වෙලා විසිරීලා~
    මං ආදරෙයි නුඹට මගේ ආදරී..
    එදා පටන් හදේහි රැඳුණු ඒ රුවේ~
    අපගේ හදේ තිබු ආදරේ තාමත් තියේ..
     

    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    If you think this is a drag
    then don't let me stop you
    If you think its gonna change
    then I hope that change mocks you
    I won't get in your way
    I've got nothing left to say but goodbye..

    Goodbye...

    I thought, that I would be lost
    without you, I was wrong..

    Goodbye...


     
    • Like
    Reactions: ^Buddhika^

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ගලා හැලෙන නිල් නදිය ඔබයි...

    දොරේ ගලයන සෙනෙහේ ඔබයි...

    හිමිදිරි උදයේ සුවය ඔබයි..

    මගේ දිවියේ හිමිකාරි ඔබයි.....

    Faxm7K0qYfdvsMfRaMoc0W068nTdRGL_rqzLVRn_H41IDwKtx5llMeSx1rzR4ouX5FhsXE92ISIWPC22G8-0JRqS32BEkoq_4dU9iq2kBeKeaTvSLmugn7l9sT05KXZAWFjV_aY-7s0yf5B01AogD4hxguurmKhPR4dKC-VfmM_-fB3m-DnodecgGw=w426-h639



     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගලා හැලෙන නිල් නදිය ඔබයි...

    දොරේ ගලයන සෙනෙහේ ඔබයි...

    හිමිදිරි උදයේ සුවය ඔබයි..

    මගේ දිවියේ හිමිකාරි ඔබයි.....



    11.gif
    මගෙත් ආසම සිංදු වලින් එකක් මචන්..
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Edward Jayakody.....................


    නෙතු දැහැන් බිඳී~
    හද විමන් වදී..
    සුරඟනක් වගෙයි කුමරී~
    සෙනෙහසින් බැඳී..
    සිත ගිමන් නිවී~
    පෙම්කවක් ලියයි මිහිරී..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සදාකාලික නොවූ ලෝකේ
    සදාකාලික ප්‍රේමයක්...
    සොයා නෙක ගම් දනවු පීරා
    ගෙවු කාලය සිහිනයක්...:(:(:(
     
    • Like
    Reactions: D@sun

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ....ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
    බැහැරී වෙලී උන්මාද වූයේ මා
    වෙනකෙකු දිහා බැලුමට යලිත්
    මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ......

    ආදරය සුන්දර වරදකි..
    කිසිදා සමාවක්‌ නම් නැති ..
    මට පෙන්නලා ආලේ හැටි..
    නුඹ දුන්නු දුක හොඳටම ඇති
    .......
     
    • Like
    Reactions: D@sun

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නුහුරුනෙතු දැල් ඉරා.. සිතක සිතුවම් වෙලා...

    මා පාරනා.. තරම් ආදරේ හැගුම් රහසේ...

    නාදුනන ආදරේ... සෙනෙහෙ ලියකම් මවා...

    මං මුලා වූ තරම්... ආදරේ හැඟුම් අහසේ.....

    Cry.jpg


    :love::love::love:

    Live Mp3 & Download
     
    • Like
    Reactions: rcccc and hmhm95

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ආපසු යන්නට පාර කියනවද
    දැන් සමුගන්න ළඟයි
    ආයෙත් දවසක අප හමුවන්නට
    කළ පිං මදිද සිතෙයි...


    යොදුන් ගණන් දුර ආවේ පසුකර
    මල් මාවතක නොවෙයි...
    ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ


    ආපසු යන්නට පාර......


    කල්ප කාලයක් පෙරුම් පිරුවේ
    හෙට සමුගන්න නොවෙයි...
    ඇයි ඔබ මට ඔබේ සෙනෙහස කීවේ
    ඇයි මා ඔබ ගැන සෙනෙහේ පිදුවේ


    ආපසු යන්නට පාර......

    Title :- Apasu yannata Para Kiyanawada
    Singer :- Chandrasena Hettiarachchi
    Lyrics :- Hesala Gunatilake
    Music :- Stanley M Fernando