අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ......
ඉම ඔබ රැඳුනේ.....
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ......
ඉම ඔබ රැඳුනේ.....


ගලා හැලෙන නිල් නදිය ඔබයි...
දොරේ ගලයන සෙනෙහේ ඔබයි...
හිමිදිරි උදයේ සුවය ඔබයි..
මගේ දිවියේ හිමිකාරි ඔබයි.....
....


