වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Rumple

Banned
  • Nov 23, 2014
    688
    29
    28
    :D:D:D

    බලමුකෝ. මේ යකඩ ගොඩවල් දැක්කම ආසයි බයයි. පදින්නමයි හිතෙන්නෙ. මගෙ බයික් එකට මාරු කරන්න අහන්නෙ :baffled:

    :love::love::love:ganin y60 :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    sinhalayo
    FB15 and N16 deken thel karanne kookada wadiyenma. koccharakda. Auto/manual
    deken sapa pahasuma mokakda. trip ekak yanna rent karanna ban :yes:

    හැන්කුකුලෝ උඹ මැනුවල් අරගෙන මුළු ගමනම 1st එකේ ගිහින් එන්නද අහන්නේ?:lol:

    ඊට වඩානම් ඔටෝ ලාබවෙයි :lol:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පොල් අයියාහ්... ඔයාගේ වැනට් එ‍ෙකේ කොච්චර ඩීසල් වැඩ කලාද ? :eek:

    ඒ කාලේ ඩීසල් ගණන් නැහැ බන්.. ඒ හින්ද වැඩ කරපු තරම නම් කිලෝ මීටර් වලින් ගණන් හදල නැහැ කවදාවත්.. ඒ කාලේ ලයිට් ඒස් එක (CM 36 ) මරදානේ අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඩීසල් නොගහ ගිහින් නැවතිලා ආනන්දේ ඉස්සරහ තියන ෂෙඩ් එකෙන් ඩීසල් ගැහුවා තල්ලු කරන් ගිහින්.. ටැංකිය ෆුල් වෙන්න ඩීසල් වැදුනේ රුපියල් 540 යි.. දැන් ඒ වගේද...:shocked::shocked::shocked: අදටත් හැබැයි ඩීසල් හෝ පෙට්‍රල් ලීටරේට කීයක් දුවනවද කියල මම ගණන් හදන්නේ නැහැ., මුළු ගමනම ගිහින් එන්න කොච්චර තෙල් ගියාද කියල ගණන් හදල බැලුවාම ලාභද , පාඩුද කියල මීටරේට දැනෙනවා ඉතින්..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    එළකිරියේ ඉන්න බහුතරයකගේ Motor Sport ගැන දැනුම බින්දුවයි... දුකයි... :(:(:(
    කලින් Treads ටිකක් දාලා කට්ටියගේ දැනුමට යමක් දෙන්න හැදුවත්, පස්සේ හිතුනා එදිනෙදා පාවිච්චි කරන වාහන ගැන මුන්ට තියෙන ආකල්ප එක්ක කොහොමද Racing තේරුම් ගන්නේ කියලා.. වැඩේ අතැරලා දැම්ම... :(:(
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    :D:D:D

    බලමුකෝ. මේ යකඩ ගොඩවල් දැක්කම ආසයි බයයි. පදින්නමයි හිතෙන්නෙ. මගෙ බයික් එකට මාරු කරන්න අහන්නෙ :baffled:

    හොඳට හොයල බලල ගනින් ගන්නවානම්.. වෙන පොතකට හරියන්න චැසි අංකය කොටලද දන්නේ නැහැ.. ඔව්ව පටලුනාම අවුරුදු ගණන් උසාවි යන්න වෙන ලෙඩ බන්.. ගන්න එකේ ජාතකේ 100% ක් විශ්වාස එකක් ගනින්.. එන්ජින් බොඩි හදාගන්න පුළුවනි.. එත් නීතිමය ප්‍රශ්න ඊට වඩා හුඟක් දරුණුයි.. උඹ මේ ත්‍රෙඩ් එකේ පලවෙනි පොස්ට් එක කියවල ඇතිනේ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එළකිරියේ ඉන්න බහුතරයකගේ Motor Sport ගැන දැනුම බින්දුවයි... දුකයි... :(:(:(
    කලින් Treads ටිකක් දාලා කට්ටියගේ දැනුමට යමක් දෙන්න හැදුවත්, පස්සේ හිතුනා එදිනෙදා පාවිච්චි කරන වාහන ගැන මුන්ට තියෙන ආකල්ප එක්ක කොහොමද Racing තේරුම් ගන්නේ කියලා.. වැඩේ අතැරලා දැම්ම... :(:(

    ඉතින් අපි ඇල්ටෝ ස්පෝර්ට්ස් එහෙම ගැන දන්නවනේ.. මම පැන්ඩා එකක් මොඩිෆයි කරන්නත් ඉන්නේ:):)
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඒ කාලේ ඩීසල් ගණන් නැහැ බන්.. ඒ හින්ද වැඩ කරපු තරම නම් කිලෝ මීටර් වලින් ගණන් හදල නැහැ කවදාවත්.. ඒ කාලේ ලයිට් ඒස් එක (CM 36 ) මරදානේ අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඩීසල් නොගහ ගිහින් නැවතිලා ආනන්දේ ඉස්සරහ තියන ෂෙඩ් එකෙන් ඩීසල් ගැහුවා තල්ලු කරන් ගිහින්.. ටැංකිය ෆුල් වෙන්න ඩීසල් වැදුනේ රුපියල් 540 යි.. දැන් ඒ වගේද...:shocked::shocked::shocked: අදටත් හැබැයි ඩීසල් හෝ පෙට්‍රල් ලීටරේට කීයක් දුවනවද කියල මම ගණන් හදන්නේ නැහැ., මුළු ගමනම ගිහින් එන්න කොච්චර තෙල් ගියාද කියල ගණන් හදල බැලුවාම ලාභද , පාඩුද කියල මීටරේට දැනෙනවා ඉතින්..

    මමත් පෙට්‍රල් ලීටරේට කොච්චර දුවන කියන එක බලන්නේ නෑ.. මන් බලන්නේ HP per CC කියන එකයි, Safety & Handling කියන එකයි විතරයි.... :cool::cool::cool::cool::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න එකසැයක් ගාල්ලේ හෝටලේකට ගිහින් වේටර් එනකන් ඉදගන හිටපු ටොමාට සහ යලුවන් දෙදෙනෙකුට වුන කතාවක්‍

    ටොමා - අංකල් ෂෝට්ඊට්ස් ගේන්න.
    වේටර් අංකල්ට ඇහුනේ නැත.
    නැවත වරක් ටොමා අංකල් අංකල් ෂෝට්ඊට්ස් ගේන්න.
    නැවතත් වේටර් අංකල්ට ඇහුනේ නැත.
    ටොමාගේ යාලුවා - ඔහොම කතා කරල වැඩක් නෑ බං හිටපං මම කතා කරන්නම්
    මේ අයියේ ෂෝට්ඊට්ස් ගේන්න. අන්න වයස 65 ක විතර අංකල්ගේ කන් යසට ඇහුනා. ෂෝට්ඊට්ස් ගේනාවා අපි කෑවා. එදයින් පස්සේ ටොමා අදුනන්නේ නැති කෙනෙක් පුතා කිව්වොත් හැර අංකල් කියන්නේ නැත :dull:

    අන්කල් කියන්නේ ටිකක් විතර ගුටි කන්න වෙන වචනයක් බන්..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පුතේ මුලින් SL-GT Rules and Regulations ඉගෙන ගන්න..

    1. Minimum net Weight: 1300Kgs (Most Honda High Performance cars are below 1300kgs.)

    2. Engine Modifications Allowed. But Series Production Engine Block Should remain. ( Evo 1-8 : 4g63T, evo 9/10 : 4g11T... btw, If you are planing to Use a Honda EK4 SIR for the SL-GT event, B16A Engine Block Should remain (1600cc).)

    3. Series Production Turbo Charger must remain. ඒ කියන්නේ Turbo නැති නම් Turbo Charge කරන්න බෑ. (Honda never used a Turbo Charger to produce power. Except for the New Type R)

    4. තව තියෙනවා.. ඒවා ඕනි නෑ...

    ඔය ටික තේරෙන ඕනි හරකෙක්ට තේරෙනවා Honda (EK4, EK9, DC2. DC5, EP3, FN2, FD2) එකක් මේ Event එකේ දුවන්න බෑ කියලා (Except for the New Type R). :frown::frown::frown:

    Weight Regulation එක අමතක කරත් අනිත් කාරනා දෙක සලකුවම පොඩි එකෙක්ට උනත් තේරෙන්න ඕනි Turbo Charged >400HP කාර් එක්ක Non Turbo 185-200hp කාර් එකකට දුවන්න බෑ කියලා...

    ඒකනේ මම කියන්නේ ඔය හොන්ඩා කබල් වැඩක් නෑ කියල:lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    රත්තරං;18435203 said:

    ඉතින් අපි ඇල්ටෝ ස්පෝර්ට්ස් එහෙම ගැන දන්නවනේ.. මම පැන්ඩා එකක් මොඩිෆයි කරන්නත් ඉන්නේ:):)

    මොඩිෆයි කරන්න දෙයක් නෑ පැන්ඩ ක්‍රොස්(ක්‍රොස් උනේ මොකා එක්කද කියල දැන් අහන්න එපා) එකක් ගන්න :)

    Geely-Micro-Panda-Cross-17-Jul-2012.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඒ කාලේ ඩීසල් ගණන් නැහැ බන්.. ඒ හින්ද වැඩ කරපු තරම නම් කිලෝ මීටර් වලින් ගණන් හදල නැහැ කවදාවත්.. ඒ කාලේ ලයිට් ඒස් එක (CM 36 ) මරදානේ අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඩීසල් නොගහ ගිහින් නැවතිලා ආනන්දේ ඉස්සරහ තියන ෂෙඩ් එකෙන් ඩීසල් ගැහුවා තල්ලු කරන් ගිහින්.. ටැංකිය ෆුල් වෙන්න ඩීසල් වැදුනේ රුපියල් 540 යි.. දැන් ඒ වගේද...:shocked::shocked::shocked: අදටත් හැබැයි ඩීසල් හෝ පෙට්‍රල් ලීටරේට කීයක් දුවනවද කියල මම ගණන් හදන්නේ නැහැ., මුළු ගමනම ගිහින් එන්න කොච්චර තෙල් ගියාද කියල ගණන් හදල බැලුවාම ලාභද , පාඩුද කියල මීටරේට දැනෙනවා ඉතින්..

    මමනම් ෆුල් ටෑන්ක් ගහපු ගමන් ට්‍රිප් මීටරේ රීසෙට් කරනවා. අනිවා ගනන් හදලා බලනවා ජොලියට වගේ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18435220 said:
    ඒකනේ මම කියන්නේ ඔය හොන්ඩා කබල් වැඩක් නෑ කියල:lol::lol::lol:

    ඔය ප්‍රශ්නේ අහපු එකාට එකක් අමතක වෙලා.. මට උගෙන් අහන්න තියෙන්නේ SL-H 1600cc Event එකේ ඇයි වෙන වාහන දුවන්නේ නැත්තේ කියලා... :cool::cool:

    මාමිවත් දන්නවා නම් කියන්නකෝ ඇයි SL-H 1600cc එකේ හොන්ඩා විතරක් දුවන්නේ අයි කියලා.. මොකද ඒ ඉවෙන්ට් එක One Make Series ඉවෙන්ට් එකක් නෙමෙයි නේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    නිකමට කියහල්ල බලන්න :)
    මෙතන හැමෝම වාහන වලින් හම්බ කරන එකේ මටත් පොඩි අයිඩියා එකක් දෙන්න බලන්න double කැබ් එකෙන් කීයක් හරි හම්බ කරගන්න විදියක්. පාට් ටයිම් වගේ කරල පටන් ගන්න. මමම වැඩේට බැහැල පටන් ගන්නව ඩ්‍රයිවර්ලට මේව දුන්නොත් සතියක් දුවයි :lol:
    any ideas ? :baffled:

    උඹේ ඩබල් කැබ් එක අවුරුද්ද මොකක්ද මචන්.. ටෙලිකොම්, ජසම්පාදන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, leco , හයිවේ.. වගේ එව්වයේ ටෙන්ඩර් දානවා ඩබල් කැබ් ඉල්ලලා..ටිකක් හොයල බලපන්.. මගේ එකක් දිව්ව් මාසෙට 70ක් ගෙව්වා. මාසෙට කිලෝමීටර 2000යි.. රියදුරු සහ ඩීසල් මගෙන්.. වැඩිපුර දුවන කිලෝමීටර් වලට වෙනම ගෙව්ව. පාඩුවක් නැහැ ඩ්‍රයිවර් හොඳ කෙනෙක් හොයල දාන්න .. රියදුරා මත තමයි ලාභය තීරණය වෙන්නෙ ..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මොඩිෆයි කරන්න දෙයක් නෑ පැන්ඩ ක්‍රොස්(ක්‍රොස් උනේ මොකා එක්කද කියල දැන් අහන්න එපා) එකක් ගන්න :)

    Geely-Micro-Panda-Cross-17-Jul-2012.jpg

    සාආආආ......පස්සේ දොරේ රෝදෙකුත් තියෙනවා
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔය ප්‍රශ්නේ අහපු එකාට එකක් අමතක වෙලා.. මට උගෙන් අහන්න තියෙන්නේ SL-H 1600cc Event එකේ ඇයි වෙන වාහන දුවන්නේ නැත්තේ කියලා... :cool::cool:

    මාමිවත් දන්නවා නම් කියන්නකෝ ඇයි SL-H 1600cc එකේ හොන්ඩා විතරක් දුවන්නේ අයි කියලා.. මොකද ඒ ඉවෙන්ට් එක One Make Series ඉවෙන්ට් එකක් නෙමෙයි නේ..

    මේකනේ පුතා.. බූරුවෝ දුවන රේස් එකට අස්සයෝ දාන එක අසාදාරනයිනේ බන්..
    අන්න ඒ නිසයි හොන්ඩා විතරක් දුවන්නේ
    :cool::cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    රත්තරං;18435200 said:
    ලංකාවේ ගන්න ආතල් ලෝකේ කොහෙවත් නැතුව ඇති බන්

    ඒ අතල් නම් සල්ලි කෝටියක් තිබ්බත් ලෝකේ කොතන හිටියත් ගන්න බැහැ බන්.. එව්ව ගන්නනම් ලංකාවටම යන්න ඕන..
     
    Status
    Not open for further replies.