බලමුකෝ. මේ යකඩ ගොඩවල් දැක්කම ආසයි බයයි. පදින්නමයි හිතෙන්නෙ. මගෙ බයික් එකට මාරු කරන්න අහන්නෙ![]()

ganin y60 

බලමුකෝ. මේ යකඩ ගොඩවල් දැක්කම ආසයි බයයි. පදින්නමයි හිතෙන්නෙ. මගෙ බයික් එකට මාරු කරන්න අහන්නෙ![]()

ganin y60 

sinhalayo
FB15 and N16 deken thel karanne kookada wadiyenma. koccharakda. Auto/manual
deken sapa pahasuma mokakda. trip ekak yanna rent karanna ban![]()

පොල් අයියාහ්... ඔයාගේ වැනට් එෙකේ කොච්චර ඩීසල් වැඩ කලාද ?![]()

අදටත් හැබැයි ඩීසල් හෝ පෙට්‍රල් ලීටරේට කීයක් දුවනවද කියල මම ගණන් හදන්නේ නැහැ., මුළු ගමනම ගිහින් එන්න කොච්චර තෙල් ගියාද කියල ගණන් හදල බැලුවාම ලාභද , පාඩුද කියල මීටරේට දැනෙනවා ඉතින්..

දාල කියහන් අපි එන්නම් පාර්ටියක් දාන්න..කැලිප්සෝ බෑන්ඩ් එකක් අරන් එන්නම් මම..![]()
බලමුකෝ. මේ යකඩ ගොඩවල් දැක්කම ආසයි බයයි. පදින්නමයි හිතෙන්නෙ. මගෙ බයික් එකට මාරු කරන්න අහන්නෙ![]()
එළකිරියේ ඉන්න බහුතරයකගේ Motor Sport ගැන දැනුම බින්දුවයි... දුකයි...
කලින් Treads ටිකක් දාලා කට්ටියගේ දැනුමට යමක් දෙන්න හැදුවත්, පස්සේ හිතුනා එදිනෙදා පාවිච්චි කරන වාහන ගැන මුන්ට තියෙන ආකල්ප එක්ක කොහොමද Racing තේරුම් ගන්නේ කියලා.. වැඩේ අතැරලා දැම්ම...![]()

ඒ කාලේ ඩීසල් ගණන් නැහැ බන්.. ඒ හින්ද වැඩ කරපු තරම නම් කිලෝ මීටර් වලින් ගණන් හදල නැහැ කවදාවත්.. ඒ කාලේ ලයිට් ඒස් එක (CM 36 ) මරදානේ අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඩීසල් නොගහ ගිහින් නැවතිලා ආනන්දේ ඉස්සරහ තියන ෂෙඩ් එකෙන් ඩීසල් ගැහුවා තල්ලු කරන් ගිහින්.. ටැංකිය ෆුල් වෙන්න ඩීසල් වැදුනේ රුපියල් 540 යි.. දැන් ඒ වගේද...අදටත් හැබැයි ඩීසල් හෝ පෙට්‍රල් ලීටරේට කීයක් දුවනවද කියල මම ගණන් හදන්නේ නැහැ., මුළු ගමනම ගිහින් එන්න කොච්චර තෙල් ගියාද කියල ගණන් හදල බැලුවාම ලාභද , පාඩුද කියල මීටරේට දැනෙනවා ඉතින්..

ඔන්න එකසැයක් ගාල්ලේ හෝටලේකට ගිහින් වේටර් එනකන් ඉදගන හිටපු ටොමාට සහ යලුවන් දෙදෙනෙකුට වුන කතාවක්
ටොමා - අංකල් ෂෝට්ඊට්ස් ගේන්න.
වේටර් අංකල්ට ඇහුනේ නැත.
නැවත වරක් ටොමා අංකල් අංකල් ෂෝට්ඊට්ස් ගේන්න.
නැවතත් වේටර් අංකල්ට ඇහුනේ නැත.
ටොමාගේ යාලුවා - ඔහොම කතා කරල වැඩක් නෑ බං හිටපං මම කතා කරන්නම්
මේ අයියේ ෂෝට්ඊට්ස් ගේන්න. අන්න වයස 65 ක විතර අංකල්ගේ කන් යසට ඇහුනා. ෂෝට්ඊට්ස් ගේනාවා අපි කෑවා. එදයින් පස්සේ ටොමා අදුනන්නේ නැති කෙනෙක් පුතා කිව්වොත් හැර අංකල් කියන්නේ නැත![]()
පුතේ මුලින් SL-GT Rules and Regulations ඉගෙන ගන්න..
1. Minimum net Weight: 1300Kgs (Most Honda High Performance cars are below 1300kgs.)
2. Engine Modifications Allowed. But Series Production Engine Block Should remain. ( Evo 1-8 : 4g63T, evo 9/10 : 4g11T... btw, If you are planing to Use a Honda EK4 SIR for the SL-GT event, B16A Engine Block Should remain (1600cc).)
3. Series Production Turbo Charger must remain. ඒ කියන්නේ Turbo නැති නම් Turbo Charge කරන්න බෑ. (Honda never used a Turbo Charger to produce power. Except for the New Type R)
4. තව තියෙනවා.. ඒවා ඕනි නෑ...
ඔය ටික තේරෙන ඕනි හරකෙක්ට තේරෙනවා Honda (EK4, EK9, DC2. DC5, EP3, FN2, FD2) එකක් මේ Event එකේ දුවන්න බෑ කියලා (Except for the New Type R).
Weight Regulation එක අමතක කරත් අනිත් කාරනා දෙක සලකුවම පොඩි එකෙක්ට උනත් තේරෙන්න ඕනි Turbo Charged >400HP කාර් එක්ක Non Turbo 185-200hp කාර් එකකට දුවන්න බෑ කියලා...

රත්තරං;18435203 said:
ඉතින් අපි ඇල්ටෝ ස්පෝර්ට්ස් එහෙම ගැන දන්නවනේ.. මම පැන්ඩා එකක් මොඩිෆයි කරන්නත් ඉන්නේ![]()

රත්තරං;18435203 said:
ඉතින් අපි ඇල්ටෝ ස්පෝර්ට්ස් එහෙම ගැන දන්නවනේ.. මම පැන්ඩා එකක් මොඩිෆයි කරන්නත් ඉන්නේ![]()

ඒ කාලේ ඩීසල් ගණන් නැහැ බන්.. ඒ හින්ද වැඩ කරපු තරම නම් කිලෝ මීටර් වලින් ගණන් හදල නැහැ කවදාවත්.. ඒ කාලේ ලයිට් ඒස් එක (CM 36 ) මරදානේ අපේ ඩ්‍රයිවර් කෙනෙක් ඩීසල් නොගහ ගිහින් නැවතිලා ආනන්දේ ඉස්සරහ තියන ෂෙඩ් එකෙන් ඩීසල් ගැහුවා තල්ලු කරන් ගිහින්.. ටැංකිය ෆුල් වෙන්න ඩීසල් වැදුනේ රුපියල් 540 යි.. දැන් ඒ වගේද...අදටත් හැබැයි ඩීසල් හෝ පෙට්‍රල් ලීටරේට කීයක් දුවනවද කියල මම ගණන් හදන්නේ නැහැ., මුළු ගමනම ගිහින් එන්න කොච්චර තෙල් ගියාද කියල ගණන් හදල බැලුවාම ලාභද , පාඩුද කියල මීටරේට දැනෙනවා ඉතින්..
රත්තරං;18435220 said:ඒකනේ මම කියන්නේ ඔය හොන්ඩා කබල් වැඩක් නෑ කියල![]()

නිකමට කියහල්ල බලන්න
මෙතන හැමෝම වාහන වලින් හම්බ කරන එකේ මටත් පොඩි අයිඩියා එකක් දෙන්න බලන්න double කැබ් එකෙන් කීයක් හරි හම්බ කරගන්න විදියක්. පාට් ටයිම් වගේ කරල පටන් ගන්න. මමම වැඩේට බැහැල පටන් ගන්නව ඩ්‍රයිවර්ලට මේව දුන්නොත් සතියක් දුවයි
any ideas ?
මොඩිෆයි කරන්න දෙයක් නෑ පැන්ඩ ක්‍රොස්(ක්‍රොස් උනේ මොකා එක්කද කියල දැන් අහන්න එපා) එකක් ගන්න
![]()
ඔය ප්‍රශ්නේ අහපු එකාට එකක් අමතක වෙලා.. මට උගෙන් අහන්න තියෙන්නේ SL-H 1600cc Event එකේ ඇයි වෙන වාහන දුවන්නේ නැත්තේ කියලා...
මාමිවත් දන්නවා නම් කියන්නකෝ ඇයි SL-H 1600cc එකේ හොන්ඩා විතරක් දුවන්නේ අයි කියලා.. මොකද ඒ ඉවෙන්ට් එක One Make Series ඉවෙන්ට් එකක් නෙමෙයි නේ..

රත්තරං;18435241 said:සාආආආ......පස්සේ දොරේ රෝදෙකුත් තියෙනවා

රත්තරං;18435200 said:ලංකාවේ ගන්න ආතල් ලෝකේ කොහෙවත් නැතුව ඇති බන්
Options දැක්කද?
Mercedes, Audi, BMW එකක වත් නැති ඒවානේ තියෙන්නේ...![]()